අලියෙක් මිනිහෙක්ගේ පිට උඩ?

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    අලියෙක් මිනිහෙක්ගේ පිට උඩ?

    වෙන්න පුලුවන් වැඩක්ද?

    Fabien_Merelle_003.jpeg


    Fabien_Merelle_004.jpeg


    Fabien_Merelle_001.jpeg


    Fabien_Merelle_002.jpeg


    Fabien_Merelle_005.jpeg


    ඒත් ඇත්තම සීන් එක තමයි.....

    Fabien_Merelle_006.jpeg

    මේක හදලා තියෙන්නේ Fabien Mérelle කියලා france වල පොරක්... :yes:

    කාලෙකින් එළකිරිය පැත්තේ ආවේ...
    :love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර නම් අලියා පිටෙයි මිනිස්සු ගියේ
    එත් දැන් මිනිහ පිටේ අලියා යනවද දන්නෙ නෑ
    ලොල් සින් එක
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    අඩෝ පට්ට වැඩකාරයෙක්නේ.. මිනිහයි අලියයි දෙන්නම ඇත්ත වගේ පේන්නෙ..:oo:

    ඒක තමයි බං, පළවෙනි පින්තුරය බලද්දි තමයි ඒක නියමෙට පෙන්නේ... :yes:

    @සෙට් එකටම තැංක්ස් රෙප් වලට...