අලියෝ

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    අලි වීඩියෝස් කරන හරි අලි වීඩියෝස් ලග තියෙන අය පී.ඇම් එකක් දාගෙන යන්න..වීඩියෝස් අනුව සාධාරණ මිලකට ගන්නවා..වෙන සත්තුන්ගේ උනත් අව්ලක් නෑ..වැඩියෙන්ම ඕන අලි වීඩියෝස් තමා.. :yes::yes:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    ඇනිමල් සෙක්ස් එව්වද හොයන්නේ? :shocked:

    එව්වත් අව්ලක් නෑ..:D:D මොකක් හරි අලි භීෂණයක් කරන එකක් තමා ඕන..නැත්නම් අලින්ට බෙහෙත් කරන එව්වා..ඔය ඇළවල් වලට වලවල් වලට වැටිලා ගොඩට අදින සීන්..ඔය වගේ සීන් තියෙන ඒවා තමා ඕන..:yes::yes: නැතුව අලි දෙපැත්තට වැනෙන ඒවා වැඩක් නම් නැ :lol:

    ranilage,mangalage ewa thiynne one tharan youtube eke

    ඒ අලියෝ එපා බන්..උන් වැඩක් නෑ.. :lol::lol:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එව්වත් අව්ලක් නෑ..:D:D මොකක් හරි අලි භීෂණයක් කරන එකක් තමා ඕන..නැත්නම් අලින්ට බෙහෙත් කරන එව්වා..ඔය ඇළවල් වලට වලවල් වලට වැටිලා ගොඩට අදින සීන්..ඔය වගේ සීන් තියෙන ඒවා තමා ඕන..:yes::yes: නැතුව අලි දෙපැත්තට වැනෙන ඒවා වැඩක් නම් නැ :lol:

    :lol::lol:

    ආ එහෙනං යූටියුබ් එකේ මරු චැනල් එකක් තියෙනවා ලංකාවේ එකක්. https://www.youtube.com/channel/UCN0B-PI5RXB-3OSwQod6f4w/videos

    මේකෙන් බලපන්.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    මේ වගේ එවුවද මචං?? :confused:



    මෙන්න channel එක

    THE WILD ELEPHANT

    අන්න හරි ඔය වගේ එවා තමා ඕන..හැබැයි යූටියුබ්ස් වීඩියෝස් වැඩක් නෑ..මට ඕන ඔරිජිනල් කොපිය.. :yes:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උඹ CPද? :lol::lol:

    තැන්ක්ස්ම,,ට යූටියුබ් ඒවා වැඩක් නෑ බන්..ඔරිගිනල් කැම් වීඩියෝස් ඕන..:yes:

    ඔරිජිනල් තියෙනවා නං තොට දෙන්නේ ඇයි? මම අප්ලෝඩ් කරලා සල්ලි හොයනවනි
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    ඔරිජිනල් තියෙනවා නං තොට දෙන්නේ ඇයි? මම අප්ලෝඩ් කරලා සල්ලි හොයනවනි

    ඉතින් හොයපන්..මන් එපා කීවද දැන් :lol: