අලි වීඩියෝස් කරන හරි අලි වීඩියෝස් ලග තියෙන අය පී.ඇම් එකක් දාගෙන යන්න..වීඩියෝස් අනුව සාධාරණ මිලකට ගන්නවා..වෙන සත්තුන්ගේ උනත් අව්ලක් නෑ..වැඩියෙන්ම ඕන අලි වීඩියෝස් තමා.. 


ඇනිමල් සෙක්ස් එව්වද හොයන්නේ?![]()

මොකක් හරි අලි භීෂණයක් කරන එකක් තමා ඕන..නැත්නම් අලින්ට බෙහෙත් කරන එව්වා..ඔය ඇළවල් වලට වලවල් වලට වැටිලා ගොඩට අදින සීන්..ඔය වගේ සීන් තියෙන ඒවා තමා ඕන..
නැතුව අලි දෙපැත්තට වැනෙන ඒවා වැඩක් නම් නැ 
ranilage,mangalage ewa thiynne one tharan youtube eke


එව්වත් අව්ලක් නෑ..මොකක් හරි අලි භීෂණයක් කරන එකක් තමා ඕන..නැත්නම් අලින්ට බෙහෙත් කරන එව්වා..ඔය ඇළවල් වලට වලවල් වලට වැටිලා ගොඩට අදින සීන්..ඔය වගේ සීන් තියෙන ඒවා තමා ඕන..
නැතුව අලි දෙපැත්තට වැනෙන ඒවා වැඩක් නම් නැ
ආ එහෙනං යූටියුබ් එකේ මරු චැනල් එකක් තියෙනවා ලංකාවේ එකක්. https://www.youtube.com/channel/UCN0B-PI5RXB-3OSwQod6f4w/videos
මේකෙන් බලපන්.




උඹ CPද?
තැන්ක්ස්ම,,ට යූටියුබ් ඒවා වැඩක් නෑ බන්..ඔරිගිනල් කැම් වීඩියෝස් ඕන..![]()
ඔරිජිනල් තියෙනවා නං තොට දෙන්නේ ඇයි? මම අප්ලෝඩ් කරලා සල්ලි හොයනවනි
