ජැක්සන් ඇන්තනීත් සෙක් කරද්දී අලියා ගැහුවා වෙන්න පුළුවන් 
Ow ehma thanaka un indala inne.ali yana parakada danne na mun camping gahuwe
eliye gini godakwath gahuwanam hari

අලි කොහොමත් මේ දවස් වල එක එකාගෙ දෙබිඩි ගති එක්ස්පෝස් කරන ගමන් ඉන්නෙ![]()

අලි කොහොමත් මේ දවස් වල එක එකාගෙ දෙබිඩි ගති එක්ස්පෝස් කරන ගමන් ඉන්නෙ![]()
ithaama buddhimath kathaawak. bohoma isthuthiiiඉරෝසන් වගේ කෑත කොට කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑති අනාතයෙක් දාපු ත්රෙඩ් එකක්. ගොන් කතා.. උන් එතන කෑම්ප් කරපු එක වෑරදි ඒ වුනාට සෙක්ස් කරන එක උඹට වගේ මෑජික් එකක් නෙමෙ උන්ට. අවුරුදු 18 පෑන්නා නම් සෙක්ස් කරන්න තමා තියෙන්නේ.
Sex karanna camp gahagena wasse kadu naginna oneda ban? Laga patha room ekak nathi unaluda?දැන් උබල අලියට බැනල ඊට පස්සෙ CAMPING කරන්නෙ ඔතන නෙමේ ඔතෙන්ට ආපු හින්දයි ඔහොම උනේ ගාල වැඩක් නෑ. මෙහෙම වෙන්න හේතුව රාගය. SEX. වෙන මොකුත් නෙමේ. උන්ට ඔතෙන්ට එන්න හේතුව ඕන උනේ SEX.
රාගය නිසා බය උපදි දුක උපදී.
View attachment 204856View attachment 204857
ඒ ඩයල් දෙකම අලි මරලා කියල නෑනේඔය අම්ම මුත්තා කාලේ ඇත්තටම කතා ඇහුවොත් උබට හික් ගෑවෙයි බන්.
ධාතු සේන කියන රජෙකුත් හිටිය,
ජනාදිපතිකුත් හිටියා
------ Post added on May 12, 2023 at 9:26 PM