අලි අම්මා පැටියව බේරාගන්න හැටි

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
අලි අම්මා පැටියව බේරාගන්න හැටි

මෙ පින්තුර අප්‍රිකාවෙ කැලෙක එව,මෙක අලි අම්ම තමන්ගෙ පැටියාව හයිනාවුන්ගෙ බෙරගන්ඩ කරන උත්සහයක්.අම්මා පැටියව බෙරගන්නව නමුත් පැටියට තමන්ගෙ වලිගය අහිම වෙනවා.

article-2121524-125DD809000005DC-104_964x647.jpg


article-2121524-125DD05C000005DC-858_964x559.jpg


article-2121524-125DCCC1000005DC-222_964x607.jpg


article-2121524-125DD93A000005DC-500_964x863.jpg


article-2121524-125DCB85000005DC-980_964x705.jpg


article-2121524-125DCF38000005DC-70_964x813.jpg


article-2121524-125DD98C000005DC-31_964x493.jpg
 
  • Like
Reactions: bulza

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මොන අම්මා උනත් උත්සාහ කරන්නේ තමන්ගේ පැටියව රැකගන්න තමා.........
    හ්ම්.............................
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රුපියල් ශත, ඩොලර් වලට අද දෙමවුපියෝ ළමයි විකුණන කාලේ මේ වගේ සත්තුන්ගේ ලෝකෙන් වත් මේ වගේ දේවල් දැක ගන්න පුළුවන් එක ලොකුම දෙයක්. කඳුළු එනවා මචන් පැටියා අම්මගේ කකුල් අස්සේ බේරෙන්න දඟලන හැටි දැක්කම.
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    රුපියල් ශත, ඩොලර් වලට අද දෙමවුපියෝ ළමයි විකුණන කාලේ මේ වගේ සත්තුන්ගේ ලෝකෙන් වත් මේ වගේ දේවල් දැක ගන්න පුළුවන් එක ලොකුම දෙයක්. කඳුළු එනවා මචන් පැටියා අම්මගේ කකුල් අස්සේ බේරෙන්න දඟලන හැටි දැක්කම.


    siraawata machan pau hithenawa neda?