sira seen eka mchn rep++
ammage adare![]()
මොන අම්මා උනත් උත්සාහ කරන්නේ තමන්ගේ පැටියව රැකගන්න තමා.........![]()
හ්ම්.............................

රුපියල් ශත, ඩොලර් වලට අද දෙමවුපියෝ ළමයි විකුණන කාලේ මේ වගේ සත්තුන්ගේ ලෝකෙන් වත් මේ වගේ දේවල් දැක ගන්න පුළුවන් එක ලොකුම දෙයක්. කඳුළු එනවා මචන් පැටියා අම්මගේ කකුල් අස්සේ බේරෙන්න දඟලන හැටි දැක්කම.
මොන අම්මා උනත් උත්සාහ කරන්නේ තමන්ගේ පැටියව රැකගන්න තමා.........![]()
හ්ම්.............................