අලි එක්ස්ප්‍රස් වගේ වෙනත් sites

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දැන් අලි එක කෙල වෙල. ශිපිං ගණන් වැඩි. අඩුවට ශිප්න් තියෙන web site මොනවද?
    මං electronic වලට අදාල spares එහෙම තමා බලන්නේ..
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මෙහෙ පකයලා මහාපරිමානෙන් රුපියලට බඩු ගෙන්නගත්තනෙ ඕකෙන් තමා shipping වලට කෙල උනේ
     
    • Like
    Reactions: hasithayad

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පොලු තියන්න පුරුදු කරන ක්ලබ් එකේ සෙට් එකත් මේවට වග කියන්න ඕනි. සමහර සෙලර්සා දැන් ලංකාවට කිසිම දෙයක් සෙල් කරන්නෙ නැ. :angry: :angry: :angry: :angry: :angry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මෙහෙම දේකුත් තියනවා
    නිකන් දුන්නම අපේ අයියලට අගයක් නැති උනානේ
    ඇත්තටම ඒ කාලෙම ශිපින් වලට සාධාරන ගානක් තිබ්බා නං හොඳයි කියලා මට හිතුනෙ. ඒව සේරම මිස්යූස් කරලා කාටවත් බඩුවක් ගෙන්න ගන්න නැති කරා
    දැං ඉතිං බඩු වලට වඩා ලොකු ගනන් ශිපින් වලට ගෙවපල්ලාකෝ

    අලි එකේ ශිපින් එක්ක බැලුවම ඒ ගානට වඩා අඩුවෙන් US ඉඳං ලංකාවට බඩු ගෙන්න ගන්න පුලුවන්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පොලු තියන්න පුරුදු කරන ක්ලබ් එකේ සෙට් එකත් මේවට වග කියන්න ඕනි. සමහර සෙලර්සා දැන් ලංකාවට කිසිම දෙයක් සෙල් කරන්නෙ නැ. :angry: :angry: :angry: :angry: :angry:
    මේකනම් ඇත්ත ebay එකටත් කෙලෙව්වා ඔය වැඩේ කරලා