Questions අලි එකේ ෆිල්ට ඔප්ෂන් ???

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    අලි එකේ ෆිල්ට ඔප්ෂන් එහෙම හෙන ඇදුනේ බන්
    මගේ අකවුන්ට් එකට විතරද
    අනික ප්රයිස් සොර්ට් කලේ හැටිය රෙසල්ට් ටික අතුරුදන් වෙනවා

    3F5vAT.jpg