පුලුහන් නම් මචන් හොඳ ලස්සන කැලෑ පාරක ඔය පොඩි පොඩි දියපාරවල් යන, නැත්තම් පිරිසිදු ටවුන් එකක හිරිපොද වැස්සෙ කැමරාවත් අරන් පැයක් දෙකක් විතර ඇවිදලා ඒ කියන්නෙ මොනවත් කතා නොකර , වාහන එහෙමත් අඩු වෙන්න ඕනෙ යූ ටියුබ් 4K අප් කරපන් ASMR ටැග් කරලා ..සමහර විට වීව්ස් එයි