අලි ගහන වීඩියෝ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    පුලුහන් නම් මචන් හොඳ ලස්සන කැලෑ පාරක ඔය පොඩි පොඩි දියපාරවල් යන, නැත්තම් පිරිසිදු ටවුන් එකක හිරිපොද වැස්සෙ කැමරාවත් අරන් පැයක් දෙකක් විතර ඇවිදලා ඒ කියන්නෙ මොනවත් කතා නොකර , වාහන එහෙමත් අඩු වෙන්න ඕනෙ යූ ටියුබ් 4K අප් කරපන් ASMR ටැග් කරලා ..සමහර විට වීව්ස් එයි (y) (y)
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    පුලුහන් නම් මචන් හොඳ ලස්සන කැලෑ පාරක ඔය පොඩි පොඩි දියපාරවල් යන, නැත්තම් පිරිසිදු ටවුන් එකක හිරිපොද වැස්සෙ කැමරාවත් අරන් පැයක් දෙකක් විතර ඇවිදලා ඒ කියන්නෙ මොනවත් කතා නොකර , වාහන එහෙමත් අඩු වෙන්න ඕනෙ යූ ටියුබ් 4K අප් කරපන් ASMR ටැග් කරලා ..සමහර විට වීව්ස් එයි (y) (y)
    Me wageh contne hodai ...

    Eth owa krnkot ptta kmmli kmk enw

    Saha reach ganna amarui

    Majority eka ge attention ek gnn amrui