අලි නැති පෙරහැර මේං බලාගනියව් කලු කැත කොට ගෝත්‍රික⁣යිනේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ඒ මොකෝ. බුදුන් ඇනිමල් රයිට්ස් ගැන කොහෙ හරි කියල තියෙනවද? පොඩ්ඩක් පෙන්නමු බලන්න

    සත්තුන්ව මිනිස්සුන්ගෙ ප්‍රයෝජනේට පාවිච්චි කරන එකට එකට කරුණාව අවිහිංසාව apply වෙන්න ඕනේ කියල බුද්ධ ධර්මයේ කියපු තැන citation ඇතුව පෙන්නන්න ප්ලීස්
    ------ Post added on Aug 27, 2023 at 10:34 PM
    වෑඩිදුර කියවිමට දෙවදත්ත හාමුදෘවන්ගෙ ඉල්ලිම් ටික බලන්න. එකම අරමුණ තියෙන්නෙ. ලොජිකලි හරි වගෙඑ බෑලු බෑල්මට පෙන්නුවට ධර්මය වල්ගෙන් අල්ලගත්ත කෙනෙක්ගෙ අන්තවාදි අදහසක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මචන් අනුන්කරන වැරද්දක් පෙන්නුවා කියලා තමන්ගේ වැරද්ද නිවැරදි වෙන්නේ නෑ. තමන්ගේ වැරද්ද තේරුම් ගන්න එක නේද වෙන්න ඕනි.
    මචං ඔය දෙකම නෙවේ මෙතන තියෙන්නෙ.

    පෙරහැරේ අලියා ගැන විතරක් ඇති වෙන, බෞද්ධ නොවන අයගෙ අමුතු සත්ව කරුණාව. මේ නටාෂාගෙ, ජෙරම්ගෙ කට්ටියමයි කියලා හිතෙන්නැද්ද? මේ අය "සත්ව කරුණාව" ඉස්සරහට දාගෙන ලෑස්ති වෙන්නෙ තව ගේම් එකකට කියලා හිතෙන්නැද්ද?

    මදුරුවාගෙ ඉඳන් අලියා, නිල් තල්මසා දක්වාම අවංකවම කරුණාව දක්වන අය ඉන්නවා. ඒ ගොඩෙන් මේ "පෙරහැරේ අලියට විතරක්" කරුණාව දක්වන අයව හලන්න ඕනෙ.
    ඒ අයගෙ යථාර්ථය තමයි මේ පෙන්නන්නෙ.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඇයි උබ මේ අලියෙක් අල්ලගෙන අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ හරක් ගැන
    ඌ කුරුස පොන්නයෙක් කියලා අද්ද දන්නේ
    උන්ගේ ආගමේ කොහොමත සත්ව හිංසාවක් වැඩිය කියන්නේ නෑ . සත්තු මවල ඉන්නේ උන්ට කන්න වගේ නේ කියන්නේ.
    ජෙසුත් මාළු අල්ලන්න help එකක් දීල තියනව

    අවිහිංසාව , කරුණාව ගැන කියපු දහමක් එක්ක ඔය වගේ ආගමක් සසදන්න පුලුවන් ද . :rofl:

    ඩිලාන් පොන්නයට වුන වැඩේ.buddhist කියලා මාස්ක් දාන් ඉදියට මූ කුරුස පොන්නයෙක් කියලා ඉතින් කියන්න වෙන මුකුත් ඕන නෑ🤭

    කුරුස අවජාතකයෝ ටිකට උන්ගේ වැරදි ඇර අනිත් ඔක්කොගෙම වැරදි පේනවා😂.

    මහ එකා ජීවමානයිලු නේ.හරක් ගෙනියන්නේ ඇයි බන් ඌව දම්මලා ගෙනියන්න තිබ්බේ😹.
     
    • Like
    Reactions: Mr Bones

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බයිබලේ කියලා තියෙන්නේ කුර තියෙන සත්තුයි, කට යටට තියෙන මාලුයි කන්න එපා කියල (ලු)
    ඔවා තියෙන්නේ පැරණි ගිවිසුමේ. (යුදෙව්වන් සඳහා.)

    කුර තියෙන සතුන් කන්න අවසර තියෙනවා.
    (Leviticus 11)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ඔවා තියෙන්නේ පැරණි ගිවිසුමේ. (යුදෙව්වන් සඳහා.)

    කුර තියෙන සතුන් කන්න අවසර තියෙනවා.
    (Levictus 11)
    යුදෙව් අයගේත් ජිසස් වගේ කෙනෙක් අනුවද බයිබල් එක ලියන්නේ නැත්තං මුහුද මැදින් ගිය කෙනා ලියපු ටිකෙන් විතරද නැත්තං extend වෙන්නේ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    කලින් අවුරුදු වල, වලි වලින් copy paste කරපන්කෝ ඉතින්, මොනවටද අලුතින් type කරන්නේ
    නැත්නම් බොටෙක් හදන්න හැම අවුරුද්දෙම අගෝස්තු වලට trigger වෙන්න
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    යුදෙව් අයගේත් ජිසස් වගේ කෙනෙක් අනුවද බයිබල් එක ලියන්නේ නැත්තං මුහුද මැදින් ගිය කෙනා ලියපු ටිකෙන් විතරද නැත්තං extend වෙන්නේ
    Naha. යුදෙව් අයගේ පැරණි ගිවිසුම ලියැවෙන්නේ dhiwaesiwaruu(prophets) හරහා.
    මෝසෙස්ට අදාල වෙන්නේ බයිබලයේ මුල්පොත් පහ. (Torah) ඉතුරු ටික වෙනත් dhiwaesiwaru හරහා ලියැවෙන්නේ.

    Jesu dhiwaesiwarayek නෙවෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    Naha. යුදෙව් අයගේ පැරණි ගිවිසුම ලියැවෙන්නේ dhiwaesiwaruu(prophets) හරහා.
    මෝසෙස්ට අදාල වෙන්නේ බයිබලයේ මුල්පොත් පහ. (Torah) ඉතුරු ටික වෙනත් dhiwaesiwaru හරහා ලියැවෙන්නේ.

    Jesu dhiwaesiwarayek නෙවෙයි.
    එක එතකොට කාලයක් පොඩ්ඩ පොඩ්ඩ අප්ඩේට් වෙව්වී ඇවිත් නේ. බයිබල් එකේ අලුත් ගිවිසුමේ තියෙන්නේ එතකොට ජිසස් ගේ ඉගැන්වීම් විතරද?

    මම 6 වසර වගේ ගෙවල් ළග පල්ලියකින් ඉල්ලගෙන බයිබල් එක සම්පුර්නයෙන්ම වගේ කියෙව්ව. එහෙම තේරුමක් තිබ්බේ නෑ කතා පොතක් වගේ කියෙව්වේ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එක එතකොට කාලයක් පොඩ්ඩ පොඩ්ඩ අප්ඩේට් වෙව්වී ඇවිත් නේ.
    Ow. Bibles kiyana eke therumama පොත් kiyana ekane. Awurudu dahas ganak ekama devi kenek gana liyawunu poth samuhayak ekathu karama thama bible eka hadenne.
    බයිබල් එකේ අලුත් ගිවිසුමේ තියෙන්නේ එතකොට ජිසස් ගේ ඉගැන්වීම් විතරද?
    Ow. Jesu gana subaranchi poth 4 thiyenawa.
    Ithuru poth tika tiyenne jesuge golayan wisin e iganwim gana liyapu poth.

    New testament eke parani givisume dewal thiyenawa. Ewa sampurna kirimak thamai new testament eken karanne.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    Ow. Bibles kiyana eke therumama පොත් kiyana ekane. Awurudu dahas ganak ekama devi kenek gana liyawunu poth samuhayak ekathu karama thama bible eka hadenne.

    Ow. Jesu gana subaranchi poth 4 thiyenawa.
    Ithuru poth tika tiyenne jesuge golayan wisin e iganwim gana liyapu poth.

    New testament eke parani givisume dewal thiyenawa. Ewa sampurna kirimak thamai new testament eken karanne.
    ඔතන තියෙනවද මෙන්න මෙහෙම දෙවල් කරොත් තමා අනිවාර්යෙන්ම දෙවියන් ගාවට යන්න පුලුවන් වගෙඑ දෙවල් නෑත්තන් උදාහරණ වලින්ද එක ගන්නෙ.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    කුරුස පොන්නයෝ ආගම් පාඩම් කරන වෙලාවෙව් ඉගෙන ගත්තනම් මේ කරදර කිසි දෙයක් නෑ බන්😹
     
    • Like
    Reactions: dilann

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඉතින් ගවලෙනේ නේ ජේසු තුමා ඉපදුනේ.
    මොකක්ද අර්බුදය?
    අපි ගවලෙනක් කිව්වට එක බැටලුවන් ගාලක් බන් . ලංකාවට ආවේනික ලෙස ආගම් වල සිදුවු වෙනස්කම්
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔතන තියෙනවද මෙන්න මෙහෙම දෙවල් කරොත් තමා අනිවාර්යෙන්ම දෙවියන් ගාවට යන්න පුලුවන් වගෙඑ දෙවල් නෑත්තන් උදාහරණ වලින්ද එක ගන්නෙ.
    Aniwaryenma karanna kiyala ehema dewal Naha.

    Nawa givisume thiyena givisuma pilipadima thamai kithunuwekuge yuthukama.

    Judgement eka thiyenne God athe.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Aniwaryenma karanna kiyala ehema dewal Naha.

    Nawa givisume thiyena givisuma pilipadima thamai kithunuwekuge yuthukama.

    Judgement eka thiyenne God athe.
    😂

    @dilann ponnaya buddhist gaga idiyata meke hasiruna widiyen teruna mu kurusa ponnayek kiyala😹.konda pana nadda ponnayo kelinma kiyanna🤭.former buddhist da ponnayo salli nathuwa palliyen salli deela gattada🤭.dan gewal gaane gihin salli deela kuruseta badawaganne nadda🤭.
    ------ Post added on Aug 28, 2023 at 10:43 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    Aniwaryenma karanna kiyala ehema dewal Naha.

    Nawa givisume thiyena givisuma pilipadima thamai kithunuwekuge yuthukama.

    Judgement eka thiyenne God athe.
    අර මුලින්ම කියපු විදියට යුදෙව්වන් සදහා කියල වෙන් කරලම තියෙන්නේ ඒව ඒ අයට විතරක් valid නිසාද? යුදෙව් අය ජිසස්ව පිළිගන්නේ නැද්ද?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අර මුලින්ම කියපු විදියට යුදෙව්වන් සදහා කියල වෙන් කරලම තියෙන්නේ ඒව ඒ අයට විතරක් valid නිසාද?
    Naha. Hama kithunuwekma parani giwisuma piligannawa. Namuth yudewwan nawa givisuma piliganne Naha.

    යුදෙව් අය ජිසස්ව පිළිගන්නේ නැද්ද?
    Piligannawa. Namuth mesiyas wahanse (messiah) widihata newei.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙතන වැඩේ පෙරහරෙ යන අලින්ට හිංසා වෙනවා කියපුවාම ඒකට උත්තර දෙන්නේ නැතිව වෙන වෙන බයිලා ගහන එක. අර ඉන්දියාවෙත් ජල්ලි කට්‍ටු වලට එරෙහිව තීන්දුවක් දුන්නාම ඒක මේ කිරි නිෂ්පාදනේටත් සම්බන්ධ කරලා කුමන්ත්‍රණ වාද අරගෙන එනවා. ඒත් ඇත්ත ප්‍රශ්නය එතනමයි.

    ඇයි අලින්ට/ඇතුන්ට සැලකීමේ ප්‍රමිතියක් ගේන්න මේ කණ්ඩායම් එකතු වෙන්නේ නැත්තේ?

    මේ සත්තු පෙරහැර කරන්න ඕන කියමු. ඒත් වධ දෙන්න ම ඕනද?

    පෙරහැරේ යන ඇතාට සාධු කියන මිනිහම තමන්ගේ හේනට අලි පැන්නම ඒකට උගුල් අටවන්න යනවා නම් ප්‍රශ්නය තියෙන්නේ අලියාගේ නෙවෙයිනේ.

    අලි මිනි ගැ‍ටුම් තියෙන ගම්මාන වලට ගිහිල්ලා බලන්න කවුද කැලේ ඉඩම් අල්ලන්නේ?කවුද අලි වැටේ කම්බි කඩන්නේ? ඒකෙන් හරක් දිගේලි කරන්නේ කවුද?

    ලංකාවේ කොහේදෝ තැනක හීලෑ අලියෙක්ට සලකන්න ඉඩම් වෙන කරලා තිබ්බාලු. ඒ වුනාට අලියාට හරියට සලකලා නෑ ලු. එතකොට ඒ ඉඩමේ ආදායමට මොකද වුනේ?

    අලි මංකඩේ ගෙවල් හදලා දීලා ඡන්දේ අරගෙන, මොකද අලියට ඡන්දේ නෑ මිනිස්සුන්ගේ ඡන්දේ දාන්නේ කියලා, අන්තිමට අලි ගහන්න ගත්තම කාගෙද වැ‍රැද්ද?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මෙතන වැඩේ පෙරහරෙ යන අලින්ට හිංසා වෙනවා කියපුවාම ඒකට උත්තර දෙන්නේ නැතිව වෙන වෙන බයිලා ගහන එක.
    උඩ comment එකක් ආපහු copy paste කරනවා.
    [B]පෙරහැරේ අලියා ගැන විතරක්[/B] ඇති වෙන, බෞද්ධ නොවන අයගෙ අමුතු සත්ව කරුණාව. මේ නටාෂාගෙ, ජෙරම්ගෙ කට්ටියමයි කියලා හිතෙන්නැද්ද? මේ අය "සත්ව කරුණාව" ඉස්සරහට දාගෙන ලෑස්ති වෙන්නෙ තව ගේම් එකකට කියලා හිතෙන්නැද්ද? මදුරුවාගෙ ඉඳන් අලියා, නිල් තල්මසා දක්වාම අවංකවම කරුණාව දක්වන අය ඉන්නවා. ඒ ගොඩෙන් මේ "පෙරහැරේ අලියට විතරක්" කරුණාව දක්වන අයව හලන්න ඕනෙ. ඒ අයගෙ යථාර්ථය තමයි මේ පෙන්නන්නෙ.

    ඇයි අලින්ට/ඇතුන්ට සැලකීමේ ප්‍රමිතියක් ගේන්න මේ කණ්ඩායම් එකතු වෙන්නේ නැත්තේ?
    ඔව්. අනිවාර්යයෙන්ම එහෙම එකක් තියෙන්න ඕනෙ. ඒ ප්‍රමිතියට/සම්මතයට පටහැනිව ක්‍රියා කරන ඇත්ගොව්වන්ට (හා වගකිවයුතු අනිත් අයට) විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒ වගේම පෙරහැරකදි අලින් කලබල වෙන විදිහට හැසිරෙන (ලේසර් ගහන, අනවශ්‍ය ශබ්ද ඇති කරන) අයට විරුද්ධවත් කටයුතු කරන්න ඕනෙ.
    අලි ඇතුන් නෙවේ, ඕනෙම සතෙකුට හිංසාවක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕනෙ.

    නමුත් එහෙම වෙන්නැත්තෙ ඇයි?
    "සත්ව හිංසනය" කියන වචනෙ පාවිච්චි කරන්නෙ ඇරියස් කවර් කරන්නම විතරක් හින්දා. 🤷
     
    • Haha
    Reactions: dilann

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ඒකනේ උන්ට ලස්සන ගෙජ්ජි ටිකක් දාලා තියෙන්නේ. එතකොට කැපිල යනව පව්.
    අලින්ට බලෙං රෙදි දාලා අමාරුවෙන් ඌ යන්නේ ඒවා උස්සලා bulb දාලා.
    ඒවගෙ ද හරකා උජාරුවෙන් යන්නේ

    මන් ආදරේ අලින් ට විතරයි. හරක් අවුලක් නෑ.
    මන් beef එහෙමත් කනව.
    අලි පව්.
    ------ Post added on Aug 27, 2023 at 2:18 PM
    Eelaga dawase kokke
     
    • Sad
    Reactions: BLACKLIST_MEMBER

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    උඩ comment එකක් ආපහු copy paste කරනවා.
    [B]පෙරහැරේ අලියා ගැන විතරක්[/B] ඇති වෙන, බෞද්ධ නොවන අයගෙ අමුතු සත්ව කරුණාව. මේ නටාෂාගෙ, ජෙරම්ගෙ කට්ටියමයි කියලා හිතෙන්නැද්ද? මේ අය "සත්ව කරුණාව" ඉස්සරහට දාගෙන ලෑස්ති වෙන්නෙ තව ගේම් එකකට කියලා හිතෙන්නැද්ද? මදුරුවාගෙ ඉඳන් අලියා, නිල් තල්මසා දක්වාම අවංකවම කරුණාව දක්වන අය ඉන්නවා. ඒ ගොඩෙන් මේ "පෙරහැරේ අලියට විතරක්" කරුණාව දක්වන අයව හලන්න ඕනෙ. ඒ අයගෙ යථාර්ථය තමයි මේ පෙන්නන්නෙ.

    ඔව්. අනිවාර්යයෙන්ම එහෙම එකක් තියෙන්න ඕනෙ. ඒ ප්‍රමිතියට/සම්මතයට පටහැනිව ක්‍රියා කරන ඇත්ගොව්වන්ට (හා වගකිවයුතු අනිත් අයට) විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒ වගේම පෙරහැරකදි අලින් කලබල වෙන විදිහට හැසිරෙන (ලේසර් ගහන, අනවශ්‍ය ශබ්ද ඇති කරන) අයට විරුද්ධවත් කටයුතු කරන්න ඕනෙ.
    අලි ඇතුන් නෙවේ, ඕනෙම සතෙකුට හිංසාවක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕනෙ.

    නමුත් එහෙම වෙන්නැත්තෙ ඇයි?
    "සත්ව හිංසනය" කියන වචනෙ පාවිච්චි කරන්නෙ ඇරියස් කවර් කරන්නම විතරක් හින්දා. 🤷
    Agenda මම දන්නෙ නෑ. ඒ වුනාට අලියාගේ හෝ තල්මසාට හෝ කැස්බෑවාට හිංසා කරන්න එපා කිව්වම මාළු කනවද කතා අදාළ නෑනේ. එහෙම නම් සත්ත්ව හිංසනය ගැන කතා කරන්න නිඝණ්ඨයින්ව ගේන්න වෙනවා. ගෝත්‍රිකයෝ වුනත් දඩයම් කරත් ඒකේ ethics තිබ්බාලු. මොකද තමන්ට ඕන ප්‍රමාණයට ගත්තා. එහෙම නැතුව තමන්ට වැඩක් නැතිව විනෝදයට hunting කරේ නෑනේ.