මුන් හිතන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ අනිත් ආගම් දිහා බලලා උන් කරන කරන වැරදි චුට්ට චුට්ට කරාට අවුලක් නෑ වගේ දෙයක් කියලා.පල්ලියෙ හරක් පෙරහර කරන නිසා අපි අලි පෙරහැර පටන්ගත්තා
දේවාලේ බිලි පූජා කරන නිසා අපිත් බෙලි කපමු තේ?![]()
පල්ලිය තමා අලි නැතුව හරක් දාලා පෙරහැර කොපි කරන්න ඇත්තේ.පල්ලියෙ හරක් පෙරහර කරන නිසා අපි අලි පෙරහැර පටන්ගත්තා
දේවාලේ බිලි පූජා කරන නිසා අපිත් බෙලි කපමු තේ?![]()
රජතෙමේ තුන් වන මස මැදදී දී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි බිනී මෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම්, හඳවා පළඳවා, මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා නුවර හැවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි. බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද, සිය බිසව ද, දරුවන් ද, දන් දුන් සේක. තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක....... අද සිට දස දිනකින් ඒ බුදු රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමති සියල්ලෝ මග සම කෙරෙත්වා. කොවේ, මහවේ සරසත්වා. පුද පිණිස මල් හා සුවඳ පිළියෙල කෙරෙත්වා”
ජේසු කියල තියෙන්නෙ සත්තු මැව්වේ මිනිස්සුන්ට ඕන දේ කරගන්න කියලලු නේද?

මේ යන විදිහට පන්සල් ඇතුලේ එළුවො මරල කියයි මක්කමේ එළුවෝ කපන එකට විරුද්ධ වෙයල්ලා කියලත්. මුන් බුදුහාමුදුරුවො පෙන්නපු මාර්ගයේ යන එක හැරුනම අනික් ඔක්කොම කරනවාමුන් දැන් ජේසු , අල්ලාහ් , කියපු විදියටලු පෙරහැර කරන්නේ.
මරු බෞද්ධයෝ සෙට් එකක් ඉන්නව මේකේ ඔය වගේ අදහස් තියන..
සතෙක් මරණ එකක් , කපන එකක් video කරල දුක හිතෙන music එකක් දාල බියකරු සසර කියලා ත්‍රෙඩ් දානව.
අලියට දන්වැල් දාගෙන හෙණ්ඩුවෙන් ඇන ඇන යන ඒවාට , "පින් කල බෝසත් ඇත් රජාණනි" කියලා දේශාභිමානි සින්දු දානව.
![]()
උන්ගේ ආගමේ කොහොමත සත්ව හිංසාවක් වැඩිය කියන්නේ නෑ . සත්තු මවල ඉන්නේ උන්ට කන්න වගේ නේ කියන්නේ.
ජෙසුත් මාළු අල්ලන්න help එකක් දීල තියනව
අවිහිංසාව , කරුණාව ගැන කියපු දහමක් එක්ක ඔය වගේ ආගමක් සසදන්න පුලුවන් ද .
කවුද එහෙම එකක් ගැන කතා කළේ?එහෙනම් අවුලක් නැහැ අලින්ට උල් වලින් ඇන ඇන පාරවල් වල ඇවිද්දෙව්වට.
Source?පල්ලියෙ හරක් පෙරහර කරන නිසා අපි අලි පෙරහැර පටන්ගත්තා
එහෙම කියපු තැන quote කරන්න ප්ලීස්.මුන් හිතන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ අනිත් ආගම් දිහා බලලා උන් කරන කරන වැරදි චුට්ට චුට්ට කරාට අවුලක් නෑ වගේ දෙයක් කියලා.
![]()
උබ අර කරත්ත වල ගැටගහන් යන හරක් ටත් වඩා අන්ත හරකෙක්.එහෙම කියපු තැන quote කරන්න ප්ලීස්.




I repeat. එහෙම කියපු තැන quote කරන්න ප්ලීස්. (Quote කියපුවාම quote කරන්න "මීක්" ගාන්නැතුව)දැන් උබ මේ ත්‍රෙඩ් එකක් දාල අහන්නේ මොකද්ද ?
අනිත් ආගම් වල උන්ගේ ගොන් කරත්ත පෙරහැර වල් වල ඉන්න හරක් ටික දිහා උබ බලලා ආතල් එකක් ගන්නවා "අපේ පෙරහරේ අලියා ට කෑගහන උන්ට හූ........." කියලා.මරු බෞද්ධයා බන් උබත්.
ඉතින් උබ මේ ත්‍රෙඩ් ඒ දාල බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක් තමයි.I repeat. එහෙම කියපු තැන quote කරන්න ප්ලීස්. (Quote කියපුවාම quote කරන්න "මීක්" ගාන්නැතුව)

අලි වගේ ඇහැට කණට පේන්නේ නෑ හරක් .ඒ හින්දා පව් නෑහරක් පව්
"හෙළුව" කියලා ඔයා අදහස් කළේ මොකද්ද?ඉතින් උබ මේ ත්‍රෙඩ් ඒ දාල බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක් තමයි.
අනිත් ආගම් වල වැරදි පෙන්නල හූ කියලා තමන්ගේ හෙළුව වහගන්න යන එක.
(3 වෙනි වතාවටත් කියනවා)මුන් හිතන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ අනිත් ආගම් දිහා බලලා උන් කරන කරන වැරදි චුට්ට චුට්ට කරාට අවුලක් නෑ වගේ දෙයක් කියලා.
කියවන්න දන්නේ නැද්ද බන් ..(3 වෙනි වතාවටත් කියනවා)මේක කියපු තැන quote කරන්න කියලයි මම කිව්වෙ.