අලි නැති පෙරහැර මේං බලාගනියව් කලු කැත කොට ගෝත්‍රික⁣යිනේ

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම උබේ නම mention කරල උබ කිව්වා කියලද ඔය කියලා තියෙන්නේ ?
    ඒ කියන්නෙ ඔයාට නිකං හිතෙන දේද මේ කියන්නෙ? 🤷

    උබල වගේ උන් හිතන් ඉන්න එක .
    කොටින්ම උබ මේ වගේ ත්‍රෙඩ් එකක් දාන එකේ අරමුණත් ඕකම තමයි.
    අරමුණ 👇 මේක කියලද ඔය කියන්නෙ?
    මුන් හිතන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ අනිත් ආගම් දිහා බලලා උන් කරන කරන වැරදි චුට්ට චුට්ට කරාට අවුලක් නෑ වගේ දෙයක් කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ ඔයාට නිකං හිතෙන දේද මේ කියන්නෙ? 🤷
    දැන් උබට පෙන්නේ මම උබ කිව්වා කියලා ලියල තිබ්බ කියලද ?

    ඉස්සෙල්ල පෙර පාසල් ඉදන් ඉස්කෝලේ ගිහින් අකුරු ඉගෙන ගනින්.
    ගොන් ත්‍රෙඩ් දාගෙන නානවා . :rofl: :lol:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අනිත් ආගම් වල උන්ගේ ගොන් කරත්ත පෙරහැර වල් වල ඉන්න හරක් ටික දිහා උබ බලලා ආතල් එකක් ගන්නවා "අපේ පෙරහරේ අලියා ට කෑගහන උන්ට හූ........." කියලා. 🥴 මරු බෞද්ධයා බන් උබත්.
    මේක quote කරන්න.
    ඔයා ඊයෙ අතඇරලා දාපු ත්‍රෙඩ් එකේ නම් තාම ඔයාට කොටසක් ඉතුරු වෙලා තියෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මේක quote කරන්න
    ඉතින් ඕක තමයි උබ මේ ත්‍රෙඩ් එකක් දාල කරල තියෙන්නේ . :rofl:

    අනිත් උන්ගේ වල ගොන් කරත්ත පෙරහැරක් දාල උන්ට හූ කියලා තමන්ගේ අලි කතාව සාධාරණීකරණය කරන්ව.
    ඕක තමයි මම ඔය කියල තියෙන්නේ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අනිත් උන්ගේ වල ගොන් කරත්ත පෙරහැරක් දාල
    ඔයාට රිදුණා නේද?
    උන්ට හූ කියලා තමන්ගේ අලි කතාව සාධාරණීකරණය කරන්ව.
    අලි කතාව අමුතුවෙන් සාධාරණීකරණය කරන්න දෙයක් තියෙනවාද? ඒක ඊයෙ විසඳුණා. මතකද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    :rofl: ඔයා ඊයෙ අතඇරලා දාපු ත්‍රෙඩ් එකේ නම් තාම ඔයාට කොටසක් ඉතුරු වෙලා තියෙනවා.
    මම මට කියන්න ඕන දේවල් ඔක්කොම එකෙ කියලා තියෙන්නේ.

    ඔයාට රිදුණා නේද?

    අලි කතාව අමුතුවෙන් සාධාරණීකරණය කරන්න දෙයක් තියෙනවාද? ඒක ඊයෙ විසඳුණා. මතකද?
    මොකද්ද විසදුනේ ? :lol:

    උබල අන්තිමටම මිනි මැරුවත් කමක් නෑ වගේ කියන තැනට ආව සිල් අරගෙන නැත්නම්.

    තව එකෙක් මල්ලිකා ව උස්සගෙන ඇවිත් බුදු හාමුදුරුවෝ පුටුවෙන් නැගිට්ට්ද නැද්ද කියන එක දිහා බලලා හරි වැරැද්ද තීරණය කරනවා කිව්වා. මරු ආතල් . :rofl:
    ------ Post added on Aug 27, 2023 at 8:18 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම මට කියන්න ඕන දේවල් ඔක්කොම එකෙ කියලා තියෙන්නේ.
    එහෙනම් සත්ව හිංසනයට විරුද්ධ වෙමුද?
    බෑ නේද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    එහෙනම් සත්ව හිංසනයට විරුද්ධ වෙමුද?
    මම සත්ව හිංසනයට විරුද්ධ වෙමු වගේ කතාවක් කිව්වේ නෑ ඕයි . :rofl:

    හැම ත්‍රෙඩ් එකේ ම කිව්වේ අලි ටිකක් හිර කරගෙන බුදුන්ට ගෞරව කරනවා කියලා නටන ගොන් පාට් එකේ තියන නොගැලපීම.
    තව කොච්චර කතා කරත් ඒකම තමයි කියන්න තියෙන්නේ.

    ඔන්න බුදු හාමුදුරුවොත් ජේසු වගේ නම් ඉතින් අලියා මරල හරි පුජාවක් තිබ්බට නොගැලපීමක් නෑ .
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උබල අන්තිමටම මිනි මැරුවත් කමක් නෑ වගේ කියන තැනට ආව සිල් අරගෙන නැත්නම්.
    දැන් නම් තේරෙනවා මම මේ කතා කරන්නෙ මානසික රෝගියෙක් එක්ක කියලා.
    තව එකෙක් මල්ලිකා ව උස්සගෙන ඇවිත් බුදු හාමුදුරුවෝ පුටුවෙන් නැගිට්ට්ද නැද්ද කියන එක දිහා බලලා හරි වැරැද්ද තීරණය කරනවා කිව්වා. මරු ආතල් . :rofl:
    දැන් නම් තේරෙනවා මම මේ කතා කරන්නෙ මානසික රෝගියෙක් එක්ක කියලා. (2)

    මම සත්ව හිංසනයට විරුද්ධ වෙමු වගේ කතාවක් කිව්වේ නෑ ඕයි .
    ඒ කියන්නෙ සත්ව හිංසනයට පක්ෂපාතියි?
    (මේකට වෙන උත්තර තියෙනවද?)
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    දැන් නම් තේරෙනවා මම මේ කතා කරන්නෙ මානසික රෝගියෙක් එක්ක කියලා.
    ගිහින් ඒ ත්‍රෙඩ් එකේ අන්තිම පිටු දෙක කියවල බලපං. ඔය උත්තර ටික තමයි උන් දෙන්නට දෙන්න උනේ අන්තිමටම.. :rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ගිහින් ඒ ත්‍රෙඩ් එකේ අන්තිම පිටු දෙක කියවල බලපං. ඔය උත්තර ටික තමයි උන් දෙන්නට දෙන්න උනේ අන්තිමටම.. :rofl:
    අන්තිම හරියෙ ඔයාව දැක්කෙ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ සත්ව හිංසනයට පක්ෂපාතියි?
    (මේකට වෙන උත්තර තියෙනවද?)
    සත්ව හිංසන මොකා මොන විදයට කරත් වැරදි.

    හැබැයි අනිත් උන්ගේ සත්ව හිංසා ගැන මම විරුද්ධ වෙලා උන්ව හදන්න යන්නේ නෑ . මට උන්ව හදන්න ඕනෙත් නෑ .

    අන්තිම හරියෙ ඔයාව දැක්කෙ නෑ
    මොංගල් ද බන්. .එකේ අන්තිම පිටුවෙත් මම reply තුන හතරක් දාල ඇති.
    මට කියන්න තියන ඔක්කොම කිව්වා.

    අරුන් දෙන්නට අන්තිමට දෙන්න උනේ "තර්කයෙන් හැමදේම තීරණය කරන්නේ නෑ" වගේ උත්තර .
    ඌ ඉතිහාස කතා වල බුදු හාමුදුරුවෝ නැගිට්ටද නැද්ද කියලා බලලා හරි වැරැද්ද තීරණය කරන එකෙක්.

    අනිත් එකාට මනුෂ්‍ය ගාතනයක් හරි වරද්ද ඇහුවම කරන එකා සමාදන් වෙලා තියන සීලය මොකද්ද වගේ කතා කිව්ව්වේ .

    ඉතින් ඊට වඩා මොනවා කතා කරන්නද . :lol:
    ------ Post added on Aug 27, 2023 at 8:37 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මොංගල් ද බන්. .එකේ අන්තිම පිටුවෙත් මම reply තුන හතරක් දාල ඇති.
    මට කියන්න තියන ඔක්කොම කිව්වා.

    අරුන් දෙන්නට අන්තිමට දෙන්න උනේ "තර්කයෙන් හැමදේම තීරණය කරන්නේ නෑ" වගේ උත්තර .
    ඌ ඉතිහාස කතා වල බුදු හාමුදුරුවෝ නැගිට්ටද නැද්ද කියලා බලලා හරි වැරැද්ද තීරණය කරන එකෙක්.

    අනිත් එකාට මනුෂ්‍ය ගාතනයක් හරි වරද්ද ඇහුවම කරන එකා සමාදන් වෙලා තියන සීලය මොකද්ද අහනව වගේ කතා කිව්ව්වේ .
    එතනට ගිහින් බලන කොට නම් පේන්නෙ උඹ කටඋත්තර නැතුව හැංගුණා කියලා. 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    එතනට ගිහින් බලන කොට නම් පේන්නෙ උඹ කටඋත්තර නැතුව හැංගුණා කියලා. 😂
    ඒ ඉතින් උබේ තියන මෝඩ කම. හොදට කියවපන් කෝ කවුද "හැම දේම තර්කයෙන් තීරණය කරන්න බෑ " කියලා කිව්වේ කියල කියන්න දෙයක් නැතුව.......... :rofl:

    අනිත් එකාගෙන හොරකම, සත්ව හිංසාව , මිනි මැරීම බුදු දහමට අනුව එකගද නැද්ද කියල ඇහුවම මොන සිල් ද සමාදන් වෙලා තියෙන්නේ කියලා අහනව. :rofl::lol:

    මේ ත්‍රෙඩ් එකෙත් මම මට කියන්න ඕන දේ පලවෙනි පිටු දෙකේ කියල ඉවරයි...
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ ඉතින් උබේ තියන මෝඩ කම. හොදට කියවපන් කෝ කවුද "හැම දේම තර්කයෙන් තීරණය කරන්න බෑ " කියලා කිව්වේ කියල කියන්න දෙයක් නැතුව.......... :rofl:

    අනිත් එකාගෙන හොරකම, සත්ව හිංසාව , මිනි මැරීම බුදු දහමට අනුව එකගද නැද්ද කියල ඇහුවම මොන සිල් ද සමාදන් වෙලා තියෙන්නේ කියලා අහනව. :rofl::lol:
    උඹ තේරුම් ගත්ත විදිහ තමයි බං. අනේ මන්දා, උඹට ඕවා බර වැඩි ඇති සමහර විට. 🤷
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මචන් අනුන්කරන වැරද්දක් පෙන්නුවා කියලා තමන්ගේ වැරද්ද නිවැරදි වෙන්නේ නෑ. තමන්ගේ වැරද්ද තේරුම් ගන්න එක නේද වෙන්න ඕනි.
    මමත් බෞද්ධයෙක්. හැබැයි මේවගේ දියුණු යුගයක පවා සත්තුන්ට මෙහෙම කරන එක වැරදියි.
    පෙරහැරේ අලි විතරක් නෙවෙයි මොන විදිහක වුනත් සත්ව හිංසනය වැරදියි.
    විශේෂයෙන් ම අවිහිංසාවාදි දර්ශණයක් අනුගමනය කරන අපි වගේ අයට මේක සුදුසු නෑ කියන එකයි මගේ මතේ.

    සාරං ච සාරතෝ ඤත්වා අසාරං ච අසාරතෝ (සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත්) බෞද්ධයෝ විදිහට අපිට දකින්න පුළුවන් වෙන්න ඕනි. පෙරහැරේ අලියා නැති වුණොත් බෞද්ධ දර්ශනයම නැති වෙයි වගේ හැසිරෙන මිනිස්සු මොනතරම් අනුවණ ද මචන්.

    සුඛකාමානි භූතානි
    යො දණ්ඩෙන විහිංසති
    අත්තනො සුඛමෙසානො
    පෙච්ච සො න ලභතෙ සුඛං

    (අන්‍ය සතුන් තලා පෙළා ස්වකීය සුවය සොයන්නන්ට පරලොව සැපයක් නම් නැත) ධම්මපදය
     
    • Like
    • Haha
    Reactions: redux and ttj

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,125
    113
    මම සත්ව හිංසනයට විරුද්ධ වෙමු වගේ කතාවක් කිව්වේ නෑ ඕයි . :rofl:

    හැම ත්‍රෙඩ් එකේ ම කිව්වේ අලි ටිකක් හිර කරගෙන බුදුන්ට ගෞරව කරනවා කියලා නටන ගොන් පාට් එකේ තියන නොගැලපීම.
    තව කොච්චර කතා කරත් ඒකම තමයි කියන්න තියෙන්නේ.

    ඔන්න බුදු හාමුදුරුවොත් ජේසු වගේ නම් ඉතින් අලියා මරල හරි පුජාවක් තිබ්බට නොගැලපීමක් නෑ .
    ඒ මොකෝ. බුදුන් ඇනිමල් රයිට්ස් ගැන කොහෙ හරි කියල තියෙනවද? පොඩ්ඩක් පෙන්නමු බලන්න

    අවිහිංසාව , කරුණාව ගැන කියපු දහමක් එක්ක ඔය වගේ ආගමක් සසදන්න පුලුවන් ද . :rofl:
    සත්තුන්ව මිනිස්සුන්ගෙ ප්‍රයෝජනේට පාවිච්චි කරන එකට එකට කරුණාව අවිහිංසාව apply වෙන්න ඕනේ කියල බුද්ධ ධර්මයේ කියපු තැන citation ඇතුව පෙන්නන්න ප්ලීස්
    ------ Post added on Aug 27, 2023 at 10:34 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒ මොකෝ. බුදුන් ඇනිමල් රයිට්ස් ගැන කොහෙ හරි කියල තියෙනවද? පොඩ්ඩක් පෙන්නමු බලන්න

    සත්තුන්ව මිනිස්සුන්ගෙ ප්‍රයෝජනේට පාවිච්චි කරන එකට එකට කරුණාව අවිහිංසාව apply වෙන්න ඕනේ කියල බුද්ධ ධර්මයේ කියපු තැන citation ඇතුව පෙන්නන්න ප්ලීස්
    ------ Post added on Aug 27, 2023 at 10:34 PM
    😍😍😍
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    කට්ටිමහන සීන් එක මට හරියට මතක නැහැ බන් දැන්. ඉස්සර කරත්ත බැදන් මිනිස්සු මාසයක් ගිහින් කුඩාරම් ගහන් ඉන්න සීන් එකක් තියෙන්නේ ඕකේ, පරණ videos ඇති youtube එකේ.
    අපි පොඩි කාලෙනම් මිනිස්සු සතියකට වගේ කලින් ගිහින් daily බජව්වක් දාගෙන බොන එක තමයි කරන්නේ කුඩාරම් වල :lol:

    බයිබලේ කියලා තියෙන්නේ කුර තියෙන සත්තුයි, කට යටට තියෙන මාලුයි කන්න එපා කියල (ලු)