අලි ප්‍රශ්නෙ 🐘

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒ උනාට ඒ නැදුම්ගමුවේ රාජා නෙවෙයිනේ බං ☹️☹️ උබත් මනුස්සයෙක් මාත් මනුස්සයෙක් රටේ ඉන්න මොකෙක් හරි ඇමති කෙනෙක් කියමු ඌත් මනුස්සයෙක්. හැබැයි ඌට ලැබෙන සැලකිලි වරප්‍රසාද උබටයි මටයි ලැබෙනවද??? මේ අලියත් අපි වගේම තමයි ☹️☹️☹️ හැබැයි ප්‍රසිද්ද නැති නිසා ඔටාරා ටවත් රටේ අනිත් උන්ටවත් පේන්නේ නෑ
     
    • Like
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    ඒ උනාට ඒ නැදුම්ගමුවේ රාජා නෙවෙයිනේ බං ☹️☹️ උබත් මනුස්සයෙක් මාත් මනුස්සයෙක් රටේ ඉන්න මොකෙක් හරි ඇමති කෙනෙක් කියමු ඌත් මනුස්සයෙක්. හැබැයි ඌට ලැබෙන සැලකිලි වරප්‍රසාද උබටයි මටයි ලැබෙනවද??? මේ අලියත් අපි වගේම තමයි ☹️☹️☹️ හැබැයි ප්‍රසිද්ද නැති නිසා ඔටාරා ටවත් රටේ අනිත් උන්ටවත් පේන්නේ නෑ
    යකො උබල හැම ලබ්බටම ඔටාරට බනින්නෙ මොඩ වෙසියො වගෙ. ඒ ගෑනි ඔවා ගැන සෑහෙන කතා කරනව. එකිගෙ එක බලපන්.

    තොපිනම් වද වෙලා යන්න ඔනෙ හනමිටි කාළකන්නි ජාතියක්
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    parva_whole.jpg
     
    • Haha
    Reactions: erozan