අලි මන්තරේ

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ali elawanna nam danne na. Ali nathi karana manthare nam tiyenne jvp eke anura kumara laga😔😔😔
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සාමාන්‍ය මන්තරයක්නේ :rofl: :rofl:
    00:37 දී අරූ පල හු!! කියනවා. අලියත් පළ හු!! කියනවා. ඕක තමයි බල්ලටයි බූරුවටයි තලගොයටයි පූසටයි හැම එකාටම එලවන්න ප්‍රායෝගිකව වැඩකරන එකම මන්තරේ.

    මට තියෙන ප්‍රශ්නේ අලියා කෝමද ඒක හරියටම දන්නේ කියන එක 🐘👻
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අලින්තර කාෆ පාල රප්පුක අස්ජාබිල් පීල්



    සජබයියෝ පුතානෝව කපල වැඩ බැරි පාත්ලී නරියව උඩට ගන්න වගේ කල්පනාව ? :ROFLMAO:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කියන වචන වලින් නෙමෙයි හැසිරීමෙන් වෙන්න ඇති අලි බය වෙලා දුවන්නේ. අලියෙක් ඉස්සරහට දුවගෙන එද්දී බය නැතුව නොසෙල්වී ඉන්න පුලුවන් කියන්නේ ලේසි වැඩක්ද?
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,559
    5,461
    113
    Methane inne female elephants ,they will anyway back down when you make some noise and move forward.othana male elephant kenek hitiyanang minihata badu