අලි මන්තරේ
neyohk Well-known member Oct 31, 2015 16,133 16,995 113 Oct 23, 2020 #1 Reactions: malakadss and sandaru1rox
giggee Well-known member Jan 26, 2008 10,681 2,125 113 Oct 23, 2020 #2 Ali elawanna nam danne na. Ali nathi karana manthare nam tiyenne jvp eke anura kumara laga
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,249 29,949 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Oct 23, 2020 #3 සාමාන්‍ය මන්තරයක්නේ 00:37 දී අරූ පල හු!! කියනවා. අලියත් පළ හු!! කියනවා. ඕක තමයි බල්ලටයි බූරුවටයි තලගොයටයි පූසටයි හැම එකාටම එලවන්න ප්‍රායෝගිකව වැඩකරන එකම මන්තරේ. මට තියෙන ප්‍රශ්නේ අලියා කෝමද ඒක හරියටම දන්නේ කියන එක
සාමාන්‍ය මන්තරයක්නේ 00:37 දී අරූ පල හු!! කියනවා. අලියත් පළ හු!! කියනවා. ඕක තමයි බල්ලටයි බූරුවටයි තලගොයටයි පූසටයි හැම එකාටම එලවන්න ප්‍රායෝගිකව වැඩකරන එකම මන්තරේ. මට තියෙන ප්‍රශ්නේ අලියා කෝමද ඒක හරියටම දන්නේ කියන එක
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Oct 23, 2020 #4 අලින්තර කාෆ පාල රප්පුක අස්ජාබිල් පීල් Reactions: thisarasu2
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Oct 23, 2020 #5 ඇයි බන් උබලා මන්තර කියන ඒවා විශ්වාස කරන්නෙ , ඕක බලපන්කො https://www.newsflare.com/video/29877/animals/man-halts-charging-elephant
ඇයි බන් උබලා මන්තර කියන ඒවා විශ්වාස කරන්නෙ , ඕක බලපන්කො https://www.newsflare.com/video/29877/animals/man-halts-charging-elephant
Emios Well-known member Dec 10, 2009 75,066 67,378 113 Oct 23, 2020 #6 U baya wenne ara naya wage pene pipuwama neda athin
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Oct 23, 2020 #7 Emios said: U baya wenne ara naya wage pene pipuwama neda athin Click to expand... කුම්භස්තලයට අත තිබ්බාම අලි ඇත්තු දමනය වෙනවා.
Emios said: U baya wenne ara naya wage pene pipuwama neda athin Click to expand... කුම්භස්තලයට අත තිබ්බාම අලි ඇත්තු දමනය වෙනවා.
hichchiputha Well-known member Jan 3, 2018 39,957 35,883 113 වොන්ඩර් ලැන්ඩ් Oct 23, 2020 #8 Paka tamay atha ussagena aliya issarahata yaddi un baya wenne Waradilawat oka piti passata harila diwwa nam u iwaray
Paka tamay atha ussagena aliya issarahata yaddi un baya wenne Waradilawat oka piti passata harila diwwa nam u iwaray
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Oct 23, 2020 #9 hirashgeff said: අලින්තර කාෆ පාල රප්පුක අස්ජාබිල් පීල් Click to expand... සජබයියෝ පුතානෝව කපල වැඩ බැරි පාත්ලී නරියව උඩට ගන්න වගේ කල්පනාව ?
hirashgeff said: අලින්තර කාෆ පාල රප්පුක අස්ජාබිල් පීල් Click to expand... සජබයියෝ පුතානෝව කපල වැඩ බැරි පාත්ලී නරියව උඩට ගන්න වගේ කල්පනාව ?
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 23, 2020 #10 සිරි කෑන් එක Reactions: XpressM
ManjuT Well-known member Mar 22, 2016 1,205 343 83 Oct 25, 2020 #11 කියන වචන වලින් නෙමෙයි හැසිරීමෙන් වෙන්න ඇති අලි බය වෙලා දුවන්නේ. අලියෙක් ඉස්සරහට දුවගෙන එද්දී බය නැතුව නොසෙල්වී ඉන්න පුලුවන් කියන්නේ ලේසි වැඩක්ද?
කියන වචන වලින් නෙමෙයි හැසිරීමෙන් වෙන්න ඇති අලි බය වෙලා දුවන්නේ. අලියෙක් ඉස්සරහට දුවගෙන එද්දී බය නැතුව නොසෙල්වී ඉන්න පුලුවන් කියන්නේ ලේසි වැඩක්ද?
F fdk Well-known member Sep 16, 2011 5,559 5,461 113 Oct 25, 2020 #13 Methane inne female elephants ,they will anyway back down when you make some noise and move forward.othana male elephant kenek hitiyanang minihata badu
Methane inne female elephants ,they will anyway back down when you make some noise and move forward.othana male elephant kenek hitiyanang minihata badu