මෙන්න අලි මන්තරේ මේක වැඩකරනවද කියලනම් මම නොදනිමි ...තව දෙක තුනක් තියනව ..දැනගැනීමට පමනයි අත්හදා බැලීමට නොවේ.
විලෙක සද්දන්ත ගිරි හස්ති රාජං
කුලෙක අෂ්ටංග සිටු කුඤරානං
අනෙක රහතුන් වැඩි ඊසවරානං
බලෙක බුද්ධානු බහු දේවතානං
උපුටා ගැනීම, සර්පෝත්පත්තිය හෙවත් සර්ප වෙද පොතෙනි මෙම පොත 1924 දී මුද්‍රනය කරන ලද්දකි
