අලි මිනිස් ගැටුමට මෙහෙම කරන්න බැයිද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    මෙහෙම අලි වැටවල් දාන්න බැරිද ?

    FR2v6kU.jpg
    denatath thiyenawa. costly
     
    • Sad
    • Like
    Reactions: NRTG and Any.key

    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    පන්සල් වටේටත් ඔහොම කානුවක් කපන්න වෙනවා @Riduna Pumka 2.0
    උබේ අම්මව දාලා පල්ලියේ වටේ තමා කාණුව ගහන්න වෙන්නේ පොන්නයෝ😹.නැත්නම් ගෙවල් වටේ උන්ට hiv හදාගන්න වෙන්නේ😹.දෙයියගේ ඇට දෙකේ බලෙන් හොදකරයි ලෙඩේ බය වෙන්න එපා හම්බ ගූ කන පොන්නයෝ😹.
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සමහර පැති වල කාණු කපන එක කරනවා. "අලි අගල" කියලා කියන්නෙ. ඒ වුණාට අලියත් ට්‍රයි කරන්නෙ මොකක් හරි තැනකින් පැනගන්න.
    වැඩේ හරියට කළොත් හරියයි. කොන්ත්‍රාත් ගත්ත එවුන් බාගෙට කරපුවාම වෙන්න ඇති අලියා තැනක් ඉතුරු වෙන්නෙ.
    1 ද 2 ද මචන්
    අසර්තකද
    දැනටමත් ඕක වෙනවා. මම දැකල තියෙනවා උඩවලව ජලාශය පැත්තෙ
    1 ද 2 ද මචන් කපල තියෙන්නේ
    අසර්තකද

    තල් ගස් වවන්න ඕනේ, මීමෑසො බදින්න ඕනේ . දෙකෙන්ම අමතර අදායම් . අපේ උන් කම්මැලි

    මීමෑසො නම් හරි යන්න ඕනේ හදල නැද්ද මේ වෙනකොට ඔය ගැන කතා උනා නේද මිට කලින්

    bio fencing thama answer eka. katu thiyana gas warga anika okun bee hives walata patta bayai.

    මීමෑසො නම් හරි යන්න ඕනේ හදල නැද්ද මේ වෙනකොට ඔය ගැන කතා උනා නේද මිට කලින්
    ම‍ේකත් ලංක‍ාවේ සමහර තැන් වල තියෙනවා. මම හිතන්නෙ Budget එක වැඩියි. ඔය එ‍ල්ලෙන කම්බි ගොඩක් දාන්න ඕන. හැම තැනටම දාන්න feasible නෑ

    ලංකාවේ Government එක or වගකිවයුතු අය ඔය ප්‍රශ්නයට වෙන් කරන Budget එක මදියි ඒකයි ගැටලුව. තාක්ෂනේ මෙච්චර දියිනු කාලේ Hightech වැටක් ගහන්න බැරිද?. හොඳ ගානක් ඔය ප්‍රශ්නෙට වියදම් කර‍ොත් sustainable solution එකක් දෙන්න පුලුවන්. අපේ උන් low budget කනු, කම්බි දාන්නෙ. ඉති ඕව කඩන් අලි එනවා.

    අත්තල මුත්තල හිටපු කාලේ අලි එලවපු හැටියි, ජෛව කතායි කියන්නෙ නැතුව. හොඳ ගානක් වෙන් කරල. කනුව ඉන්දන තැනත් ගැඹුරට ලොකු වලක් කපල. සුපිරි concrete එකක් දාලා. කම්බි layers 5, 6ක් දාලා දිගටම වැට ගැහුවනම් ඉවරයි. මුන් එහෙම සුපිරි වැට ගහන්නේ ලොකු projects වටේට විතරයි. අපි කවදාවත් අහල තීනවද එහෙම project එකකට, ලොකු companies කරන farm වලට අලි පැනලා තියෙනව කියලා. නෑනේ?.නෑනේ?.

    මේ ඉංදියාවෙ

    ------ Post added on Nov 26, 2023 at 7:13 AM

    සිරාවට දැන් ai වලින් වැඩ ගන්න කාලේ තවත් මේකට විස්නදුමක් හොයාගන්න බැරි උනාද? මේ ප්‍රශ්නේ වාවගන කන සීන් එකක්ද මන්ද තියෙන්නේ.

    අර ලොයර් තාත්තගේ පුතා නඩුව දිනලා ඉවර කරාම තාත්ත පුතාට බැන්න කතාව වගේ

    අපිට නොපෙනෙන පැත්තක් තියනවද දන්නේ නෑ විසඳුම් නැතුවමත් නෙවෙයි
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,658
    113
    Mother Earth
    ඉතින් උසට තාප්පයක් ගහපන්කෝ
    වැඩක් නෑ උන් ගස්වල අතු කපලා ඉනිමගවල් හදාගෙන තාප්පෙන් පනිනවා බන්.

    පන්සල් වටේටත් ඔහොම කානුවක් කපන්න වෙනවා @Riduna Pumka 2.0
    පන්සල් වටේට නම් බිම් බෝම්බ වළලන්න ඕන. :yes:
    ------ Post added on Nov 26, 2023 at 10:59 AM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තල් වගේ ගස් හිටෝන එකෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්න අවුරුදු තුනක් හතරක් හෝ ඊට වඩා කල් යනවා එතකොට අලි ටික ඉතුරු වෙලා තියෙයිද?
    අනික ගස් ටික ආරක්ෂා කරගන්න ඕනේ කාණුවට මෙහායින් හදන්න පුළුවන් ඔය ගස්

    මි මස්සොත් අඩි 15කට වත් එකක් දාන්න වෙයි නේද වියදම නම් අඩුයි හදන්න යන කාලය? තව මි පැණි විකුනන කට්ටිය වැඩි වෙයි (හොරු)

    මේ කාණුවේ ප්‍රශ්නේ තියෙන්නේ වතුර පිරෙන එක නම් ඇල පාරකට කානුව හරවන්න බැයිද?

    02 විදියට කැපුවොත් සත්තු පැටව වැටෙන්නේ නෑ

    මිනිස් පැත්ත කෙලින්ම කපන්නේ නැතුව ටිකක් හැඩ කරනව

    මුලික පිරිවැය, නඩත්තු වියදම, ගතවෙන කාලය ඔක්කොම ගැන බලල සාර්ථක නැද්ද..
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    mekama tama ali wete karala thiyee
    තේරුනේ නෑ මචන්

    ඒ කියන්නේ දැන් කනුවෙනුත් නැගලා එනවද?

    ප්‍රශ්නේ තියෙන්නේ සීමිත සම්පත් වල. ඉඩම් සීමිතයි. අලි ගහණය සහ ජනගහණය කියන දෙකම වැඩි වෙනවා. මිනිස්සූ පරිභෝජනය කරන ඉඩම් ප්‍රමාණය වැඩි වෙනවා. සමහර වෙලාවට රක්ෂිත ප්‍රදේශ පවා නීති විරෝධී විදිහට මිනිස්සූ අල්ලා ගන්නවා.

    කරන්න පුළුවන් දේ තමයි වනජීවීන්ට වෙන් කරපු භුමිය හරියට සලකුණු කරන ඒක. තැන් තැන් වල කැළෑ නෙවෙයි. සත්තුන්ට ඒවා අතර යන්න සුදුසු කොරිඩෝ, විශේෂයෙන්ම අලි වගේ සත්තුන්ට. කොරිඩෝ මිනිසුන්ට යන්නත් පුළුවන්. හැබැයි ස්ථිර ඉදිකිරීම් හෝ වගාවන් කරන්න බැරි වෙන්න ඕන. ඒවා ඇතුලේ ප්‍රමුඛතාවය සත්තුන්ට. පාරක් යනවා නම් ඒ හරහා සත්තුන්ට යන්න දීලා මිනිස්සූ යන්න ඕනි කියන ලෙවල් එකට.

    හැබැයි ඔහොම කළාට අලි ගම් වදින එක නවත්තන්න බෑ. මොකද ඕකේ ඇතුලේ තියන සම්පත් (ආහාර) සීමිත හින්දා අලි ගහණය වැඩි වෙද්දී උන් ගම් වලට වගා වලට එනවා.

    ඒකට කරන්න පුළුවන් එකම දේ ඒ භූමියේ සම්පත් වලට ගැලපෙන ප්‍රමාණයට අලි ගහණය සීමා කරන එක. මේක කරන විදිහ තමයි විවාදාත්මක. හැබැයි හක්කපටස් කළා කොච්චි වලට හැප්පිලා මරෙනවට වඩා නම් මානුෂික ක්‍රම තියෙයි.

    මිනිස්සුන්ට ඉතිරි වෙන ඉඩම් වල ඵලදායිතාව වැඩි ආකාරයට ප්‍රයෝජනයට ගන්න හැටි උගන්නන්න වෙනවා. තනි තනි ගෙවල් හදන එක නවත්තලා තට්ටු නිවාස වලට යන්න වෙයි. කෘෂිකර්මය උනත් අඩු ඉඩම් ප්‍රමාණයකින් වැඩි ඵලදාවක් ගන්න ක්‍රම යොදා ගන්නා වෙයි.

    එහෙම නැතිව වැටක් ගහලා,අගලක් කපලා, වෙඩි දාලා අලි පාලනය කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
    අලි ගහනය සිමා කරන්න යන්නේ නැතුව මොකද බල්ලෝ වගේ පැටව ගහන්නේ නැති නිසා

    කරන්න පුලුවන්ද මන්ද, එත් උන්ට කන්න දේවල් ගිහින් දාන්න ක්‍රමයක් හැදුවොත් කෑම එළවලු පලතුරු ගොඩක් ඉතුරු වෙලා අයින් කරන තැන ඇති නේද ( සතියට සැරයක් වත් )

    ඊටපස්සේ කුණු ඔක්කොම ගිහින් දායි පොලිතින් ප්ලාස්ටික් :(

    උන්ට කන්න දේවල් තිබුනොත් කරදර අඩු වෙයි තමා
    ------ Post added on Nov 26, 2023 at 11:36 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    @RandomGuy මුගේ අම්මව කොහෙ හරි හංගන්න ඕන බන්.ඔය අලි මද කිපිලා කැලෙන් හොයන් එන්නේ මුගේ අම්මගේ පුක බෝර් කරන්න.වේසි පල්ලිය්‍රෙ ෆාදර්ගේ රෙද්ද අස්සෙලු ඉන්නේ මේ දවස් වල😹.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,658
    113
    Mother Earth
    තල් වගේ ගස් හිටෝන එකෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්න අවුරුදු තුනක් හතරක් හෝ ඊට වඩා කල් යනවා එතකොට අලි ටික ඉතුරු වෙලා තියෙයිද?
    අනික ගස් ටික ආරක්ෂා කරගන්න ඕනේ කාණුවට මෙහායින් හදන්න පුළුවන් ඔය ගස්

    මි මස්සොත් අඩි 15කට වත් එකක් දාන්න වෙයි නේද වියදම නම් අඩුයි හදන්න යන කාලය? තව මි පැණි විකුනන කට්ටිය වැඩි වෙයි (හොරු)

    මේ කාණුවේ ප්‍රශ්නේ තියෙන්නේ වතුර පිරෙන එක නම් ඇල පාරකට කානුව හරවන්න බැයිද?

    02 විදියට කැපුවොත් සත්තු පැටව වැටෙන්නේ නෑ

    මිනිස් පැත්ත කෙලින්ම කපන්නේ නැතුව ටිකක් හැඩ කරනව

    මුලික පිරිවැය, නඩත්තු වියදම, ගතවෙන කාලය ඔක්කොම ගැන බලල සාර්ථක නැද්ද..
    මොකක් හරි පැලැස්තර විසඳුමක් දාල ඒක පිටිපස්සෙන් තල් ගස් ඉන්දන්න ඕන. එතකොට අරක නැති වෙනකොට තල් ගස් ලොකු වෙලා. තල් ගස් අලි පෙරලන්නැත්තෙ ඒකෙ කඳේ නිකන් කටු වගේ තියෙන නිසාද බන් ? නැත්තන් තල් වලට මී මැස්සො එන නිසාද ? උබ තල් බීම බීල තියේද පට්ට රසයි. :love2:
     
    • Love
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මොකක් හරි පැලැස්තර විසඳුමක් දාල ඒක පිටිපස්සෙන් තල් ගස් ඉන්දන්න ඕන. එතකොට අරක නැති වෙනකොට තල් ගස් ලොකු වෙලා. තල් ගස් අලි පෙරලන්නැත්තෙ ඒකෙ කඳේ නිකන් කටු වගේ තියෙන නිසාද බන් ?
    අලි කරදර තියන හැම පැත්තකම හැදෙනවද මචන්
    ඒ මට්ටමට එන්න කොච්චර කාලයක් යනවද

    නැත්තන් තල් වලට මී මැස්සො එන නිසාද ?
    මිමසි ජනපද නේද දාන්න ඕනේ කියන්නේ
    එහෙම මි මැස්සෝ අවාට වැඩක් නෑ කේබල් එකේ එල්ලුවම හෙල්ලෙනකොට ඇවිස්සෙනවනේ

    උබ තල් බීම බීල තියේද පට්ට රසයි. :love2:
    නෑ බන් :(
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    @RandomGuy මුගේ අම්මව කොහෙ හරි හංගන්න ඕන බන්.ඔය අලි මද කිපිලා කැලෙන් හොයන් එන්නේ මුගේ අම්මගේ පුක බෝර් කරන්න.වේසි පල්ලිය්‍රෙ ෆාදර්ගේ රෙද්ද අස්සෙලු ඉන්නේ මේ දවස් වල😹.

    මොකද්ද බ්න් උඹලට තියෙන ඔය අලි පුකේ අමාරුව? තට්ටයයි අලියයි gang bang දාලද උඹ හැදුනේ ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඉතිං ඔය වගේ විසදුම් දෙක තුනක් දාන්න බැරිද ?
    මුලින් තල් වැටක් ඊට පස්සෙ කටු ගස්. ඊට පස්සෙ ඔය අගල. අගල අනෙක් පැත්තෙන් electric fence එකක්.

    කළේ පැත්තෙ අනතව ගහන එක හොදයි. පොඩ්ඩක් පඩි පෙල්වගේ හැදුව නම් උඩට නගින්න පුළුවන් වැටුනම.

    ඔක්කොම කඩන් ආවොත් drone එකක් තියෙනවා ගිහින් සිහි නැතිවෙන බෙහෙත් විදින. 🙏
    ------ Post added on Nov 26, 2023 at 3:01 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉතිං ඔය වගේ විසදුම් දෙක තුනක් දාන්න බැරිද ?
    මුලින් තල් වැටක් ඊට පස්සෙ කටු ගස්. ඊට පස්සෙ ඔය අගල. අගල අනෙක් පැත්තෙන් electric fence එකක්.

    කළේ පැත්තෙ අනතව ගහන එක හොදයි. පොඩ්ඩක් පඩි පෙල්වගේ හැදුව නම් උඩට නගින්න පුළුවන් වැටුනම.
    ගොඩක් කරන්න සල්ලි නෑ නේ මචන් :(

    කව්ද ඕවා කරන්නේ පන්සලේ අලි දැක්කට මේ සත්තු මැරෙන ඒවා පෙන්නේ නෑ

    අඩු වියදම් හොඳම විසඳුම එකක් හෝ දෙකක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    1 ද 2 ද මචන්
    අසර්තකද

    1 ද 2 ද මචන් කපල තියෙන්නේ
    අසර්තකද

    මීමෑසො නම් හරි යන්න ඕනේ හදල නැද්ද මේ වෙනකොට ඔය ගැන කතා උනා නේද මිට කලින්

    මීමෑසො නම් හරි යන්න ඕනේ හදල නැද්ද මේ වෙනකොට ඔය ගැන කතා උනා නේද මිට කලින්

    සිරාවට දැන් ai වලින් වැඩ ගන්න කාලේ තවත් මේකට විස්නදුමක් හොයාගන්න බැරි උනාද? මේ ප්‍රශ්නේ වාවගන කන සීන් එකක්ද මන්ද තියෙන්නේ.

    අර ලොයර් තාත්තගේ පුතා නඩුව දිනලා ඉවර කරාම තාත්ත පුතාට බැන්න කතාව වගේ

    අපිට නොපෙනෙන පැත්තක් තියනවද දන්නේ නෑ විසඳුම් නැතුවමත් නෙවෙයි
    රේල් පාරක් වහගන්න බැරිව මොන අලි එලවන්න AI ද. AI ගෙනාවම ජොබ් නෑ, ඒ කියන්නේ කැන්වසින් යන්න උන් නෑ. අනික බුද්ධිය තියන උන් වැඩී කොමද පාලකයෝ හොරා කන්නේ
     
    • Sad
    • Like
    Reactions: NRTG and Any.key

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1 ද 2 ද මචන්
    අසර්තකද
    සමහර පැති වල කාණු කපන එක කරනවා. "අලි අගල" කියලා කියන්නෙ. ඒ වුණාට අලියත් ට්‍රයි කරන්නෙ මොකක් හරි තැනකින් පැනගන්න.
    වැඩේ හරියට කළොත් හරියයි. කොන්ත්‍රාත් ගත්ත එවුන් බාගෙට කරපුවාම වෙන්න ඇති අලියා තැනක් ඉතුරු වෙන්නෙ.
    1 විදිහට.
    කපපු පස් ටික කාණුව දිගේ (මිනිස්සු ඉන්න පැත්තෙ) ටිකක් උසට පුරවලා.
    කාණුවෙ පළල නම් හරියට දන්නෑ, අඩි 4 වගේ වෙන්න ඇති.

    කාණුව එහෙම තිබුණට මිනිස්සුන්ට/ වාහන වලට යන්න කාණුවට උඩින් පොඩි තැන් හදලා තියෙනවානෙ. ඒ තැන් වලිනුත් උන් එනවා වෙන්න ඇති. අලියා කාණුව අයිනෙන් ඇවිදගෙන යනවා ඇති පනින්න පුලුවන් තැනක් හම්බ වෙනකං.
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    2 විදිහට.
    කපපු පස් ටික කාණුව දිගේ (මිනිස්සු ඉන්න පැත්තෙ) ටිකක් උසට පුරවලා.
    කාණුවෙ පළල නම් හරියට දන්නෑ, අඩි 4 වගේ වෙන්න ඇති.

    කාණුව එහෙම තිබුණට මිනිස්සුන්ට/ වාහන වලට යන්න කාණුවට උඩින් පොඩි තැන් හදලා තියෙනවානෙ. ඒ තැන් වලිනුත් උන් එනවා වෙන්න ඇති. අලියා කාණුව අයිනෙන් ඇවිදගෙන යනවා ඇති පනින්න පුලුවන් තැනක් හම්බ වෙනකං.
    ඒ තැන විතරක් වෙන විකල්පයක් කරන්න පුළුවන් ඕනේ නම් මිනිස්සුන්ට යන්න එන්න හදා ගන

    අලින්ට කෙසේ වෙතත් අනිත් පොඩි පොඩි සත්තුන්ට නම් අබ සරණයි...
    කණුවට වැටිලද?
     
    • Like
    Reactions: NRTG and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ තැන විතරක් වෙන විකල්පයක් කරන්න පුළුවන් ඕනේ නම් මිනිස්සුන්ට යන්න එන්න හදා ගන
    මචං ඒ මම කියපු කාණුව/අගල අංක 1 විදිහට තිබුණෙ.
    (Comment එකත් edit කළා.)