අලි වැට ❤

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mee kolla meeta kalin video ekakath mee idea ekama katin kiwwa... lankawe unta katin kiwwata wadak nane... eka nisa dummy ekak hadala ma pennala.... uge ara kalin video eke uu hariyata kiyanawa seen eka... meke podi athal part ekak yana nisa info tikak adui seen eke... initial idea eka witarai thiyenne...

    ali gammana wala inna unge adahasa ganna ona mee wage.... mekai agalai deka ekata damma nam hari yawi godak durata.... sarath fonseka unath fail unaa ali case eke di nam.... uuth karapu magulak naa 2015 idan 2019 wenakan....

     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අලියට ඉන්න එකාගේ පරම්පරාව ඉවරද මන්දා
    හැබැයි අදහසේ ගත යුත්තක් තියෙනවා.
     
    • Like
    Reactions: allrights and saja

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඕක හරි යන්නේ නැහැ. අලියට වැට පෙරලන්න බැරි නම් ඌ කරන්නේ ඕක උඩට ලී කොටයක් ගෙනල්ල අත අරින එක.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,727
    1
    60,371
    113
    Mother Earth
    ඕක හරි යන්නේ නැහැ. අලියට වැට පෙරලන්න බැරි නම් ඌ කරන්නේ ඕක උඩට ලී කොටයක් ගෙනල්ල අත අරින එක.
    ඒවා ඉතින් maintain කරන්න ඕන. නැතුව අලි වැට ගහල නිකන් බලන් ඉඳල හරි යන්නෙ නෑ. :yes:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඒවා ඉතින් maintain කරන්න ඕන. නැතුව අලි වැට ගහල නිකන් බලන් ඉඳල හරි යන්නෙ නෑ. :yes:
    මේන්ටේන් කරන කතාවක් නෙවෙයි මම කියන්නේ ඔහොම තිබ්බත් අලියට එන්න පුළුවන්. කලින් තියන විදියෙයි ඔය විදියෙයි අලිය එන එකට බලපෑමක් වෙන්නේ නැහැ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    ලංකාවෙ අලි වැටවල් ගහන එකට හරියාකාර වියදමක් දරන් නැති එකයි ඔය ප්‍රශ්නෙ. නැත්තන් උබල හිතන්නෙ මෙච්චර තාක්ෂනේ දියුණු කාලෙ අලියෙක්ට පෙරලගන්න බැරිවෙන්න වැටක් ගහගන්න බෑ කියලද.
     
    • Like
    Reactions: Any.key

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    07_700.jpg
     
    • Like
    Reactions: Naughtykolla48

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    oya jurrasic park film eke image ekak. eth ochcharama ona naha usata ali wata hadanna puluwan nam uta kadanna baha.
    මම දැක්කා video එකක මුස්ලිම් පොරක් කියනවා ඉඳි ගස් පෝලිමට හිටවලා අවුරුදු කිහිපයක් ගියාට පස්සේ ගස් ලොකු උනාම අලි ඒවා පෙරලන්නේ නැහැ කටු තියෙන නිසා කියලා. වැඩේ හරි යනවා නම් වැඩි වියදමක් යන්නේ නැති සාර්ථක විසඳුමක් ඒක.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,528
    11,289
    113
    හඳට කිට්ටුව
    bumo

    මම දැක්කා video එකක මුස්ලිම් පොරක් කියනවා ඉඳි ගස් පෝලිමට හිටවලා අවුරුදු කිහිපයක් ගියාට පස්සේ ගස් ලොකු උනාම අලි ඒවා පෙරලන්නේ නැහැ කටු තියෙන නිසා කියලා. වැඩේ හරි යනවා නම් වැඩි වියදමක් යන්නේ නැති සාර්ථක විසඳුමක් ඒක.
    UU maru, wadei uge asawai dekama itu wenawa..
    ------ Post added on Nov 24, 2023 at 11:52 AM