අලි සම්පත සුරකිමු!

Oct 13, 2016
2,675
276
0
අලි සම්පත සුරකිමු!

25289511_2212045712154679_235092055493345525_n.jpg
 

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ගම රකින්න ඉන්න ග‍්‍රාමසේවකලා, හාමුදුරුවරුත් ඕකට හවුල් නම් ගම අද්දර කැලේ ඉන්න අලි සම්පත කොහේ සුරකින්න ද බං. අපි ඉතිං බෝඞ් ගහගෙන ඉමු.
     

    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    අලි සම්පත

    අලි සම්පත සුරකින්න කියල අලියට දන්වැල් දාල උගේ පිට උඩ නැගල ගියාම හරි යනවද බන්? අලි ඉන්න ඔනෙ කැලේ..නිදහසේ..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අලි සම්පත සුරකින්න කියල අලියට දන්වැල් දාල උගේ පිට උඩ නැගල ගියාම හරි යනවද බන්? අලි ඉන්න ඔනෙ කැලේ..නිදහසේ..

    :yes: :yes: :yes: