Mage commonline express eke hirawuna parcel ekak thiyenawa dan masayak wage. Delivery hub eke kiyala pennanawa tracking wala. unge notice ekakuth dala thiyenawa packages godak thiyenawa kal yai kiyala.Ali express එකේ issue එක දැන් හරිද බන්. දැන් දවස් 10ක් වගේ ඇතුලෙ බඩු එනවද?
common line eke thama neda issue eka.Mage commonline express eke hirawuna parcel ekak thiyenawa dan masayak wage. Delivery hub eke kiyala pennanawa tracking wala. unge notice ekakuth dala thiyenawa packages godak thiyenawa kal yai kiyala.
Ow thawa Fardar express, domex ehemath enawa man hitnanne aliexpress ewacommon line eke thama neda issue eka.
eka seller ta decide karanna baruwa athi ne banOw thawa Fardar express, domex ehemath enawa man hitnanne aliexpress ewa
commonline eke neda awula thibila thiyenne.dan nam awulak naha wage
daala thibba parcel dekak thunak thibba. okkoma aawa habai
normal post eke aawe machancommonline eke neda awula thibila thiyenne.
oyage awe mona service ekenda
Commonline Express වගේ හොර ගුහාවක් එළවල දාපු ගමන් coupons පිස්සෝ orders දාලා දැන් courier වැඩේ බාර ගත්තා හරි හමන් courier company එක flood කරලා දානවා. FedEx ටික දවසෙන් අයින් වුණා, Fardar ටික දවසෙන් අයින් වුණා, PromptXP එකත් අයින් වෙනවා කියනවා head office call karala ඇහුවාම. මේ coupons පිස්සෝ කුණු ගොඩවල් ගෙන්නලා flood කරන ප්රශ්නේ විසදනකන් කොච්චර හොඳ courier companies ආවත් වැඩක් නැහැ.Ali express එකේ issue එක දැන් හරිද බන්. දැන් දවස් 10ක් වගේ ඇතුලෙ බඩු එනවද?
Mama hithanne baha. Eka courier ekakata packages wadi wunama eyala wena ekakata dena seen thiyenawa..eka seller ta decide karanna baruwa athi ne ban