අලි issue එක දැන් sort out ද බන්

this_is_doge

Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Ali express එකේ issue එක දැන් හරිද බන්. දැන් දවස් 10ක් වගේ ඇතුලෙ බඩු එනවද?
    Mage commonline express eke hirawuna parcel ekak thiyenawa dan masayak wage. Delivery hub eke kiyala pennanawa tracking wala. unge notice ekakuth dala thiyenawa packages godak thiyenawa kal yai kiyala.
     
    • Wow
    Reactions: helplesser

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ali express එකේ issue එක දැන් හරිද බන්. දැන් දවස් 10ක් වගේ ඇතුලෙ බඩු එනවද?
    Commonline Express වගේ හොර ගුහාවක් එළවල දාපු ගමන් coupons පිස්සෝ orders දාලා දැන් courier වැඩේ බාර ගත්තා හරි හමන් courier company එක flood කරලා දානවා. FedEx ටික දවසෙන් අයින් වුණා, Fardar ටික දවසෙන් අයින් වුණා, PromptXP එකත් අයින් වෙනවා කියනවා head office call karala ඇහුවාම. මේ coupons පිස්සෝ කුණු ගොඩවල් ගෙන්නලා flood කරන ප්‍රශ්නේ විසදනකන් කොච්චර හොඳ courier companies ආවත් වැඩක් නැහැ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    අලි ඉෂූ එක එන්නෙ පෙරහැර කාලෙට විතරයි. පෙරහැර ඉවර උන ගමන් නෝමල් වෙනව ආයිත් ලබන අවුරුද්දෙ පෙරහැරට තමයි ආයිත් එන්නෙ.

    ආහ් මේ අලියෙක් ගැන නෙමෙයි නේ අහල තියෙන්නෙ, බම්ප්