අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

මේ දවස් වල කට්ටියක් ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි හොටු පෙරාගෙන අඩනවා, පෙරහරේ ගෙනියන අලි වෙනුවෙන්. ඒ අලින්ට තුවාල වෙලා කියල පින්තූර ගොඩකුත් ෂෙයාර් කරනවා.

එත් මේක අමු බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.

මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්‍රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.

ඔය අලි වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කට්ටිය "සත්තු මැරුවට පව් නෑ, උන් මවල ඉන්නේ මිනිස්සුන්ට මරාගෙන කන්න" කියල කියන ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වලට විරුද්ධව කටක් අරින්නේ නෑ. මස් තියා දැන් ෆාම් වල කිරි ගන්න සත්තුන්ට කරන හිංසාවත් ඒ යට පෙන්නේ නෑ. වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?

මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් වද දීල, බලෙන් ගැබ් ගන්වල කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.
 
Last edited:
  • Like
Reactions: Shaiman and Console

waligamaya

Well-known member
  • මොනවා උනත් කලේ නිදහසේ ඉන ඕන සත්තු අලගෙන වදදෙන එක පවක්. ඉන තරම් හිල්ලකරපු අලි දැක ල තියනවා කබා දම්වැල් වලට තුවාල වුන. සත්තු මරනවා වගේම එකත් පව්කාර වැඩක්.
     
    bionuwan

    Junior member
  • Jan 9, 2010
    31
    0
    6
    මේ දවස් වල කට්ටියක් ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි හොටු පෙරාගෙන අඩනවා, පෙරහරේ ගෙනියන අලි වෙනුවෙන්. ඒ අලින්ට තුවාල වෙලා කියල පින්තූර ගොඩකුත් ෂෙයාර් කරනවා.

    එත් මේක අමු බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.

    මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්‍රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.

    ඔය අලි වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කට්ටිය "සත්තු මැරුවට පව් නෑ, උන් මවල ඉන්නේ මිනිස්සුන්ට මරාගෙන කන්න" කියල කියන ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වලට විරුද්ධව කටක් අරින්නේ නෑ. මස් තියා දැන් ෆාම් වල කිරි ගන්න සත්තුන්ට කරන හිංසාවත් ඒ යට පෙන්නේ නෑ. වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?

    මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් වද දීල, බලෙන් ගැබ් ගන්වල කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.

    :yes::yes::yes::yes::yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මචං දැන් උබ කියන්නේ කුකුල්ලු හරක් මරනනිසා අලින්ට මෙහෙම වද දෙන එක සාදරනයි කියලද, පස්සේ තියෙන ෆොටෝ වල අලින්ගේ කකුල්බලපන් තුවාල කැළැල් තියෙන විදිය. සතෙක්ගේ දුකක් තේරෙන්නේ නැති උබ බෞද්දද බං, ලෝකෙ තියෙන අවිහින්සවාදීම දහම බුදුදහම, බුදුදහමේ නාමයෙන් සත්තුන්ට වදදෙනඑක සම්පුර්ණයෙන්ම වැරදී
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මචං දැන් උබ කියන්නේ කුකුල්ලු හරක් මරනනිසා අලින්ට මෙහෙම වද දෙන එක සාදරනයි කියලද, පස්සේ තියෙන ෆොටෝ වල අලින්ගේ කකුල්බලපන් තුවාල කැළැල් තියෙන විදිය. සතෙක්ගේ දුකක් තේරෙන්නේ නැති උබ බෞද්දද බං, ලෝකෙ තියෙන අවිහින්සවාදීම දහම බුදුදහම, බුදුදහමේ නාමයෙන් සත්තුන්ට වදදෙනඑක සම්පුර්ණයෙන්ම වැරදී

    දැන් වැඩිම සත්ව හිංසාවක් වෙන්නේ සත්තු මරන එකෙන්ද පෙරහැරේ ගෙනියන එකෙන්ද? දැන් ඔය අලි වෙනුවෙන් අඩන අය මොකද හරක් ඇතුළු සත්තු මරන එක ගැන කට හොල්ලන්නෙ නැතුව මේ පෙරහරේ අලි යන එක ගැනම කෑගහන්නේ?

    "මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් වල තියෙන විදියට සත්තුන්ගේ බෙලි කපන එක කමක් නෑ; බෞද්ධයෝ පෙරහැරේ අලි ගෙනියන එක අන්තිම අමානුශිකයි. :baffled:"

    ඔය කතාවෙන්ම පේනවනේ මේගොල්ලෝ හදන්නේ බොරු සත්ව කරුණාවක් පෙන්නලා බෞද්ධ සංස්කෘතියට පහර දෙන්න කියල.
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    දැන් වැඩිම සත්ව හිංසාවක් වෙන්නේ සත්තු මරන එකෙන්ද පෙරහැරේ ගෙනියන එකෙන්ද? දැන් ඔය අලි වෙනුවෙන් අඩන අය මොකද හරක් ඇතුළු සත්තු මරන එක ගැන කට හොල්ලන්නෙ නැතුව මේ පෙරහරේ අලි යන එක ගැනම කෑගහන්නේ?

    "මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් වල තියෙන විදියට සත්තුන්ගේ බෙලි කපන එක කමක් නෑ; බෞද්ධයෝ පෙරහැරේ අලි ගෙනියන එක අන්තිම අමානුශිකයි. :baffled:"

    ඔය කතාවෙන්ම පේනවනේ මේගොල්ලෝ හදන්නේ බොරු සත්ව කරුණාවක් පෙන්නලා බෞද්ධ සංස්කෘතියට පහර දෙන්න කියල.

    මරණ එක එක පාරයි , මේක වාර්ශිකව මාසිකව , දෛනිකව වද දෙනවා නේ
     
    කව්රුවත් කියල නැහැ සත්තු මරණ එක හරි කියල, කිසිම සතෙක්ට හින්සා කරන්න එපා කියලතමයි කියන්නේ , උබ මෙතන කියන්නේ අනිත් එවන් අරහේ සත්තුමරනවා අපි ටිකක් අලියෙක්ට වදදුන්නහම මොකද වෙන්නේ කියල,
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • මචං දැන් උබ කියන්නේ කුකුල්ලු හරක් මරනනිසා අලින්ට මෙහෙම වද දෙන එක සාදරනයි කියලද, පස්සේ තියෙන ෆොටෝ වල අලින්ගේ කකුල්බලපන් තුවාල කැළැල් තියෙන විදිය. සතෙක්ගේ දුකක් තේරෙන්නේ නැති උබ බෞද්දද බං, ලෝකෙ තියෙන අවිහින්සවාදීම දහම බුදුදහම, බුදුදහමේ නාමයෙන් සත්තුන්ට වදදෙනඑක සම්පුර්ණයෙන්ම වැරදී
    :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොනවා උනත් කලේ නිදහසේ ඉන ඕන සත්තු අලගෙන වදදෙන එක පවක්. ඉන තරම් හිල්ලකරපු අලි දැක ල තියනවා කබා දම්වැල් වලට තුවාල වුන. සත්තු මරනවා වගේම එකත් පව්කාර වැඩක්.

    හා හා ඕවා කියන්න එපා බන්. දැන් උඹව හම ගහයි මේකේ ඉන්න නමට බෞද්ධයෝ...
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    කව්රුවත් කියල නැහැ සත්තු මරණ එක හරි කියල, කිසිම සතෙක්ට හින්සා කරන්න එපා කියලතමයි කියන්නේ , උබ මෙතන කියන්නේ අනිත් එවන් අරහේ සත්තුමරනවා අපි ටිකක් අලියෙක්ට වදදුන්නහම මොකද වෙන්නේ කියල,

    මම කියන්නේ ඔය කෑගහන එවුන්ගේ අරමුණ ඔහොම සත්තු බේරගන්න එක නෙවෙයි කියල. උන්ට තියෙන්නේ සත්ව කරුනාවක්නම් මුලින් බලන්න ඕනේ සත්තුන්ට වැඩිම හිංසාවක් එලි පිටම සිද්ද වෙන මස් මඩු, හරක් ෆාම් දිහා. මොකද ඒවා කිසි දෙයක් නොපෙනෙන අය පෙඅහර කාලෙට විතරක් මේ කතා ඇදල ගන්නේ? අනික ඔය ෆොටෝ වල ඉන්න අලි ඔක්කොම පෙරහරේ යන අලිත් නෙවෙයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බුද්ධාගමේ කියපන්කො කොහෙද කියලා තියෙන්නේ අලියා පිටේ දන්ත ධාතුව වඩම්මන්න කියලා? ඉස්සර ඔය අලියා පිටේ ගෙනිච්චේ ඇවිත් හිටපු මිනිස්සුන්ට හොඳට බලාගන්න පුළුවන් නිසයි පෙරහැරේ ආකර්ශනයටයි. අනික අලියා ලංකාවේ ප්‍රධාන ලාංජනයක් ඒ තේජසට ශක්තිමත් කම පෙන්නන්න. ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකාවේ පොලීසියේ ලාංජනෙට අලියා යොදාගන්නේ ඒක නිසයි. දැන් උඹ කියන විදියට කතෝලික, දෙමළ, මුස්ලිම්, සමහරක් සිංහල මිනිස්සු හරක් මස්, එළු මස්, කුකුල් මස්, ඌරු මස්, මාළු කන එක නිසා පෙරහැරේ මේ විදියට දම්වැල් දාලා අලියට තුවාල වෙන එක කමක් නෑ කියලද? නොදකින් උඹ වගේ මී හරකෙක්. යකෝ මෙතන පෙන්නන්නේ මේ සත්තුන්ට මේ වගේ උත්සව නිසා වෙන දේවල්. උඹ කැමතිද උඹව මේ වගේ දම් වැල් වලින් කකුල් දෙක ගැටගහලා, හෙන්ඩුවකින් ඇන ඇන පාරේ ගෙනිච්චනන්?? මිනිස්සු සත්තු මරලා කන එකත් පවක් මේකත් පවක්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇතා දළදා කරඬුව අරන් යන්නේ හෙන සැදැහැ සිතින් සහ භක්තියෙන්ලු. බම්බුව තමයි.
    (දැන් ඉතින් මගේ රෙප් කපපන්. මම හම්බයෙක් කියපන්...)
     
    • Like
    Reactions: other guy

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මරණ එක එක පාරයි , මේක වාර්ශිකව මාසිකව , දෛනිකව වද දෙනවා නේ

    දෛනිකව වදදෙන්න දෛනිකව පෙරහැර තියනවද? බූරු කතා නොකිය හිටපන් මහත්තයෝ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අලින්ට ආදරෙන් පොර ටෝක් දෙන කාටවත් ඊට වඩා ලොකු සත්ව හිංසනයක් වෙන තැන් එකක්වත් පෙන්නේ නෑ. දැන් කවුරුවත් කාලෙන් අලි අල්ලන්නෙත් නෑ. ඉස්සර වගේ අලින්ගෙන් බර වැඩ ගන්නෙත් නෑ. එත් මේ කට්ටියට පෙන්නේ අලි විතරයි. එලදෙන්නු බලෙන් දූෂණය කරන ෆාම් වල වරදක් නෑ.

    හරක්ගෙ බෙලි කපන මස් මඩු තහනම් කරන්න හොඳ නෑ ක්‍රිස්තියානි, මුස්ලිම් අයගේ හිත රිදෙන නිසා. එත් බෞද්ධයෝ පෙරහරේ අලි ගෙනියන එකනම් නවත්තන්න ඕනේ. :lol:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    "නුවර පෙරහැර " කියල දැම්මෙ නැත්නම් මේ පෝස්ට් එකේ අරමුණ ඉටු වෙන්නෙ නෙති බව උම්බලට තෙරෙන්නෙ නැද්ද ?

    මේ දවස් වල කට්ටියක් ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි හොටු පෙරාගෙන අඩනවා, පෙරහරේ ගෙනියන අලි වෙනුවෙන්. ඒ අලින්ට තුවාල වෙලා කියල පින්තූර ගොඩකුත් ෂෙයාර් කරනවා.

    එත් මේක අමු බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.

    මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්‍රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.

    ඔය අලි වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කට්ටිය "සත්තු මැරුවට පව් නෑ, උන් මවල ඉන්නේ මිනිස්සුන්ට මරාගෙන කන්න" කියල කියන ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වලට විරුද්ධව කටක් අරින්නේ නෑ. මස් තියා දැන් ෆාම් වල කිරි ගන්න සත්තුන්ට කරන හිංසාවත් ඒ යට පෙන්නේ නෑ. වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?

    මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් වද දීල, බලෙන් ගැබ් ගන්වල කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දෛනිකව වදදෙන්න දෛනිකව පෙරහැර තියනවද? බූරු කතා නොකිය හිටපන් මහත්තයෝ.

    Peraheren passe ali eththu thoge gedara enawada next season eka wenakam card gahanna?