අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ඇතා දළදා කරඬුව අරන් යන්නේ හෙන සැදැහැ සිතින් සහ භක්තියෙන්ලු. බම්බුව තමයි.
    (දැන් ඉතින් මගේ රෙප් කපපන්. මම හම්බයෙක් කියපන්...)

    කරඩුව අරන් යන ඇතා සැදැහැ සිතින් සහ භක්තියෙන් තමා යන්නේ. උබල දැකල නැත්තන් නොදන්නා දේවල් නොකිය හිටපන්. ඒ ඇතා පින් කරලා තියන පින්වන්ත ඇතෙක්.. වැස්සක් කියල නාමයක් නැති කාලෙක පෙරහැර පටන් ගන්න කලින් වහින්නේ හාස්කම් නැතුවද? නියං කාලෙට දළදා ප්‍රදර්ශනය කරහම වහින්නේ උබලගේ කරුමෙටද? අලි ඇතුන්ට හිංසා කරන එක වෙනම කතාවක්. එත් උබ මේ කියල තියෙන්නේ ගොබ්බ කතාවක් නේ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    මේ කට්ටිය තව ටික කාලෙකින් කියයි බුදුහාමුදුරුවෝ පාරිලෙය්‍ය වනයේදී සත්තුන්ගෙන් උපස්ථාන ලබපු එකත් සත්ව හිංසනයක් කියල.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය ඇත්තු පෙරහරේ යන්නේ ශ්‍රද්දාවෙන් කියලා කියන අය කියනවද එහෙනම් අවුරුදු ගානක් එක ද්ගටම දළදා කරඬුව වැඩම කරවපු "රාජා හස්තියා" මැරුණේ කොහොමද කියලා?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මේ කට්ටිය තව ටික කාලෙකින් කියයි බුදුහාමුදුරුවෝ පාරිලෙය්‍ය වනයේදී සත්තුන්ගෙන් උපස්ථාන ලබපු එකත් සත්ව හිංසනයක් කියල.

    බෞද්ද සාහිත්‍යයයි බෞද්ද දර්ශනයයි පටල ගන්න එපා ඕව ශ්‍රද්දාව වැඩිකරන්න ඇතිවෙච්ච දේවල්
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ඔය ඇත්තු පෙරහරේ යන්නේ ශ්‍රද්දාවෙන් කියලා කියන අය කියනවද එහෙනම් අවුරුදු ගානක් එක ද්ගටම දළදා කරඬුව වැඩම කරවපු "රාජා හස්තියා" මැරුණේ කොහොමද කියලා?

    මැරුණ විදිහ නම් දන්නේ නැහැ. යම්කිසි ප්‍රාණියෙක් මැරෙන්න හේතු වෙනවා පෙර ආත්ම වල කුසල් අකුසල්. ඒක ඇත්තුන්ට වෙනමත්, මිනිස්සුන්ට වෙනමත් කියල නැහැ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අලින්ට card ගහන්න ඇගිලි නෑ . ඇයි බං උබ මෙච්චර ගොං කතා කියන්නේ.. pathetic

    Umba wage gonekta wena kohoma therum karala dennada? Umba hithanne perahera season eken passe ali eththu full athal eke kelayta gihilla next season eka lan wenakota aapahu karanduwa geniyanna enawa kiyalada?
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    අලින්ට ආදරෙන් පොර ටෝක් දෙන කාටවත් ඊට වඩා ලොකු සත්ව හිංසනයක් වෙන තැන් එකක්වත් පෙන්නේ නෑ. දැන් කවුරුවත් කාලෙන් අලි අල්ලන්නෙත් නෑ. ඉස්සර වගේ අලින්ගෙන් බර වැඩ ගන්නෙත් නෑ. එත් මේ කට්ටියට පෙන්නේ අලි විතරයි. එලදෙන්නු බලෙන් දූෂණය කරන ෆාම් වල වරදක් නෑ.

    හරක්ගෙ බෙලි කපන මස් මඩු තහනම් කරන්න හොඳ නෑ ක්‍රිස්තියානි, මුස්ලිම් අයගේ හිත රිදෙන නිසා. එත් බෞද්ධයෝ පෙරහරේ අලි ගෙනියන එකනම් නවත්තන්න ඕනේ. :lol:
    :lol::lol::lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    කරඩුව අරන් යන ඇතා සැදැහැ සිතින් සහ භක්තියෙන් තමා යන්නේ. උබල දැකල නැත්තන් නොදන්නා දේවල් නොකිය හිටපන්. ඒ ඇතා පින් කරලා තියන පින්වන්ත ඇතෙක්.. වැස්සක් කියල නාමයක් නැති කාලෙක පෙරහැර පටන් ගන්න කලින් වහින්නේ හාස්කම් නැතුවද? නියං කාලෙට දළදා ප්‍රදර්ශනය කරහම වහින්නේ උබලගේ කරුමෙටද? අලි ඇතුන්ට හිංසා කරන එක වෙනම කතාවක්. එත් උබ මේ කියල තියෙන්නේ ගොබ්බ කතාවක් නේ.
    ශ්‍රද්දව නෙවෙයි බං උන්ව හීලැ කරලා තියෙන්නේ පෙරහරේ යන්න. තව කකුල් දෙකෙන් හිටගන්න වගෙත් පුහුණු කරන්න පුළුවන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මැරුණ විදිහ නම් දන්නේ නැහැ. යම්කිසි ප්‍රාණියෙක් මැරෙන්න හේතු වෙනවා පෙර ආත්ම වල කුසල් අකුසල්. ඒක ඇත්තුන්ට වෙනමත්, මිනිස්සුන්ට වෙනමත් කියල නැහැ.

    රම්ය මනහර ,දළදා මැදුර
    අපි යංකො සුමිතුර ,බලන්න නුවර පෙරහැර
    අවට කදුකරේ ,ඒ දලදා මැදුර
    අපි යංකො සුමිතුර ,බලන්න නුවර පෙරහැර

    කාන්ති බැබලෙන නොයෙක් ඇදුම් ඇදගෙන
    දිස්නය දෙන , ඇදුමෙන් නටයි පැන පැන
    දිස්නයදෙන ඇදුමෙන් නටයි පැන පැන
    කාන්ති බැබලෙන , නොයෙක් ඇදුම් ඇදගෙන

    හේවිසි නාදෙ , ලීකෙලි වාදෙ
    කසවෙඩි සද්දෙ , නිලවෙලාය මැද්දෙ
    කසවෙඩි සද්දෙ නිලවෙලාය මැද්දෙ
    අලියගෙ යුද්දෙ දැක්කෙ මම පෙරහැර මැද්දෙ

    ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ
    හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ
    ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ
    හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ

    පෙර'''හැර එන කල බලන්න හිටියෙ පුල පුල
    ඇතෙක් හොඩවැල උස්ස කෙරුව කලබල
    ඇතෙක් හොඩවැල උස්ස කෙරුව කලබල
    පොඩි පුතෙක් අතුපැල ,ඉදගෙන දිව්වෙ බල බල

    බෙර කරුවො දුවනවා ,බෙර ඉබේ වදිනවා
    පන්දං වැටෙනවා ,ගින්දර උඩින් පනිනවා
    නැට්ටුවෝ දුවනවා ,ගෙජ්ජි පාරෙ හැලෙනවා
    අයියෝ තෙරපෙනවා ,පොඩි ලමයි අඩනවා

    ලමයි තෙරෙපුනා, මව්පියෝ වැලපුනා
    බයේ දුවමිනා සමහරු වැවට පෙරලුනා
    තවත් බොහො දෙනා, අනේ අතරමන් උනා
    බොහො අය මැරුනා, පොඩි දරුවො පෑගුනා

    (ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ............)

    හේවිසි තට්ටු තාලෙට නැටුව මනප්පු
    ඇතෙක් කුලප්පු උනෙ හැදිලාද වලිප්පු
    ඇත්ගොව්ව මනප්පු ,හොදට බීල කසිප්පු
    හෙන්ඩුවෙන් ඇනපු පාරට අලිය කුලිප්පු

    කඩසාප්පු කඩමිනා ,මේ ඇතා දුවන්නා
    වහලකට නැගමිනා, ඇත්ගොව්ව බේරුනා
    ඔය ඇතා තනිවුනා වෙඩි පහරකට යටවුනා
    අයියෝ රාජ මැරුනා ,කාරෙක උඩට පෙරලුනා

    ගින්දර කෑලි පෑගුනාට එවනි
    පෙරත් අපෙ අලි ,මේ වගෙ කෙරුවද පෙරලි
    පෙරත් අපෙ අලි ඔය ‍වගෙ කෙරුවද පෙරලි
    වෙඩිපහරට ඇකිලී ,ඇත් රජු වැටුනලු මල්ලි

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    කරඩුව අරන් යන ඇතා සැදැහැ සිතින් සහ භක්තියෙන් තමා යන්නේ. උබල දැකල නැත්තන් නොදන්නා දේවල් නොකිය හිටපන්. ඒ ඇතා පින් කරලා තියන පින්වන්ත ඇතෙක්.. වැස්සක් කියල නාමයක් නැති කාලෙක පෙරහැර පටන් ගන්න කලින් වහින්නේ හාස්කම් නැතුවද? නියං කාලෙට දළදා ප්‍රදර්ශනය කරහම වහින්නේ උබලගේ කරුමෙටද? අලි ඇතුන්ට හිංසා කරන එක වෙනම කතාවක්. එත් උබ මේ කියල තියෙන්නේ ගොබ්බ කතාවක් නේ.

    atta atta oya circus wala uba dakala tiynewada aliya kakul deka ussagena innawa ? aa unwa henduwen anala anala train karala nemei , aawata ganne podi kaley indan circus walata kamathi ali select karala :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    atta atta oya circus wala uba dakala tiynewada aliya kakul deka ussagena innawa ? aa unwa henduwen anala anala train karala nemei , aawata ganne podi kaley indan circus walata kamathi ali select karala :)

    ඔව් උන් කැලේ ඉඳන් ඇවිත් circus කාරයෝ පස්සෙන් දුවනවලු මාවත් ගන්න මාවත් ගන්න කිය කියා.... :rofl::rofl::rofl::rofl:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔව් උන් කැලේ ඉඳන් ඇවිත් circus කාරයෝ පස්සෙන් දුවනවලු මාවත් ගන්න මාවත් ගන්න කිය කියා.... :rofl::rofl::rofl::rofl:

    ekenma ehema thamai wenne , mama danna aliyek thamai oya siddiya mata kiuwe api waradi widiyata ney circus karayo gana hithan indala tiyenny :(
     
    waligamaya

    Well-known member
  • ඇතා දළදා කරඬුව අරන් යන්නේ හෙන සැදැහැ සිතින් සහ භක්තියෙන්ලු. බම්බුව තමයි.
    (දැන් ඉතින් මගේ රෙප් කපපන්. මම හම්බයෙක් කියපන්...)

    මෙනන් සිංහල ජාතියට හරහන විදේශ කුමන්ත්‍රණ කරුවෙක්.:growl::growl::growl:
    - rep දැන් ඉතින් අද රැට කන්න පාන් ගැන බැරිවෙයන්
     
    • Like
    Reactions: JesonRulez

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මචන් මම මෙක කියන්නෙ ඉතාම වගකීමෙන්. නුවර පෙරහැර තියෙන කාලෙට ඔය අලින්ට හින්සා කරනව කියන කතාව හැම අවුරුද්දෙම ආවා. ඔවට සම්භන්ද අය ඔය පුවත් පල කරන්නෙ සැලසුම් සහගතව.
    මම් කලින් යාලුවෙල හිටිය පේරා වල ඇග්‍රි Fඇc එකෙ ලෙචෙක් ගෙ දුවෙක් එක්ක ( බ්‍රයන්). එකි අරන් හදගත්ත එකියක් (කලින් සින්හල බවුද්ධ - පසුව ක්‍රිස්තියානි කරලා ). එකිගෙ තත්තා සහ උන්ගෙ කට්ට්ටිය ඔය වගේ වැඩක් එකාලෙත් කරා. උන් උනත් ඔය තනතුරු වලය දමල තියෙන්නෙ ඉතාම සැලසුම් සහගතව. උන් උන්ට දුන්නු වැඩෙ කරනව. එකි ඔය වගේ ප්‍රොජෙcට් ගොඩක් කරනවා කියලත් කිවා.
    අපි හිතත්නෙ නැති දෙව මේ රටේ වෙනවා. අපිත් ඔවටා නොදැනම උදවු අරනවා.

    මේක තමයි ඇත්ත කතාව. අපේ සමහර බෞද්ධ අයත් මේ යටිකූට්ටු වැඩ වලට උල් පන්දම් දෙනවා.
     
    waligamaya

    Well-known member
  • ඔව් උන් කැලේ ඉඳන් ඇවිත් circus කාරයෝ පස්සෙන් දුවනවලු මාවත් ගන්න මාවත් ගන්න කිය කියා.... :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol:

    සමහර වහල්ලු නිදහස ලැබිලත් දන්වලෙන් බලා ඉනවට කැමති උන ලුනේ. කවදාවත් නිදහසේ හිටපු නැති අත් දානවද නිදහසේ තියෙන සනීපය. ඔචර අලියට ශද්දව තියනවා නම් පොදිකලේ ඉදන්ම පුල්හුනු කරපු නැති ලොකු කාලෙන් ලොකු සන්දන්ත අත් ගෙනත් බලපන්කො ශාද්දවෙන් පෙරහරේ යන විදිය.:lol::lol::lol::lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    අලි බල්ලෝ වගේ නම් කමක් නෑ කැමැත්තෙන් අපි එක්ක හිටියට. උන්ව බලහත්කාරයෙන් වද දිල හිර කරගෙන යාම අනුමත කරන්න බෑ. ලංකාවේ zoo නුත් වහන්න ඕනේ මම කියන්නේ.
    සතෙක්ට වද දීල මිනිස්සු දෙයියෝ පිනවන එක මහා ගොන් කමක්.
    දෙයියන්ගේ නාමෙට මස් කුකුල් මස්/මාළු කකා හරක් මස් වලට බනින්න එපා.
    ගල් ගහන්න ඕනේ පව් නොකරපු අතකින්.
     
    waligamaya

    Well-known member
  • අර ජපන්නු කියන්නේ තල්මස්සු මරණඑකට විරුද්ද වෙන ය උන්ගේ සංස්කෘතියට විරුද්ද නිසා එහෙම කියනේ කියලා.

    පරිලේයිය ඇතා බුහුහමුදුරුවෝ බලෙන් බද ගෙන වැඩ ගත්තේ නැ. උ උගේ කැමැත්තෙන්ම තම ආවේ කියන්නේ. එහෙමන් ඔය අලි දැන් කැමැත්තෙන්ද ඇවිල තියෙන්න අනේ මවත් ගැන කොලියලා
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අලි බල්ලෝ වගේ නම් කමක් නෑ කැමැත්තෙන් අපි එක්ක හිටියට. උන්ව බලහත්කාරයෙන් වද දිල හිර කරගෙන යාම අනුමත කරන්න බෑ. ලංකාවේ zoo නුත් වහන්න ඕනේ මම කියන්නේ.
    සතෙක්ට වද දීල මිනිස්සු දෙයියෝ පිනවන එක මහා ගොන් කමක්.
    දෙයියන්ගේ නාමෙට මස් කුකුල් මස්/මාළු කකා හරක් මස් වලට බනින්න එපා.
    ගල් ගහන්න ඕනේ පව් නොකරපු අතකින්.

    "කුකුල් මස්/මාළු කකා හරක් මරන එකට බනින්න එපා, ඒත් ඒවා කකා අලි පෙරහැරේ ගෙනියන එකටනම් බැන්නට කමක් නෑ" :baffled::baffled:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    "කුකුල් මස්/මාළු කකා හරක් මරන එකට බනින්න එපා, ඒත් ඒවා කකා අලි පෙරහැරේ ගෙනියන එකටනම් බැන්නට කමක් නෑ" :baffled::baffled:

    සේරම වැරදියි මනුස්සයෝ. පුළුවන් නම් peta වගේ සියලු සත්වයන්ට ethical විදියට සලකන්න වැඩ කරපන්.