Questions අලී දාපු ඕඩර් daraz එකෙන් ආවෙ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    3,283
    3,392
    113
    අලී දාපු ඕඩර් daraz එකෙන් ආවෙ
    උන් එකම ගෘප් එක නිසා නේද එහෙම එවන්නේ උන් හරහා සමහර sellers ලා?
     
    • Haha
    • Wow
    Reactions: EVC and Asmodeus

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,838
    5,357
    113
    මටත් ආවෙ එකෙන්... ශ්‍රී. ලං. තැ නෙවෙයි..
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,254
    113
    daraz eketh ali eke 3k gattama deals thinawa ali ekata wada poddak adui price ekath.
    mokadda shipping method eka
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,068
    2,665
    113
    "අලී" ඩරස් එක්ක එකතුවෙලා. කොන කැපුවා... දැන් "මොහොමඩ් අලී"
     
    • Haha
    Reactions: channaq4