සාමාන්යෙන් කූඩු හදන කුරුල්ලොන්ට හොදට කූඩු හදාගන්න පුලුවන් නෙ. ඒත් ඇයි අලුකොබෙයියට කූඩු හදාගන්න බැරි??
මම කීප සැරයක් ම දැකලා තියෙනවා ඌ කෝටු කලි ටිකක් ඔහේ තියලා එතන බිත්තර දානව. ඊට පස්සෙ බිම වට්ටගන්නවා.