අලුකොබෙයිය

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    සාමාන්‍යෙන් කූඩු හදන කුරුල්ලොන්ට හොදට කූඩු හදාගන්න පුලුවන් නෙ. ඒත් ඇයි අලුකොබෙයියට කූඩු හදාගන්න බැරි??

    මම කීප සැරයක් ම දැකලා තියෙනවා ඌ කෝටු කලි ටිකක් ඔහේ තියලා එතන බිත්තර දානව. ඊට පස්සෙ බිම වට්ටගන්නවා.