Major Security Failure: Gunman Disguised as Lawyer Shoots Underworld Kingpin, Escapesමහදවල් උසාවියක් ඇතුළේ STF ස්කොඩ් ,බන්ධනාගාර විශේෂ ආරක්ෂාව යටතේ හිටපු එකෙක්ට මෙහෙම ගේම දුන්නා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්
Major Security Failure: Gunman Disguised as Lawyer Shoots Underworld Kingpin, Escapesමහදවල් උසාවියක් ඇතුළේ STF ස්කොඩ් ,බන්ධනාගාර විශේෂ ආරක්ෂාව යටතේ හිටපු එකෙක්ට මෙහෙම ගේම දුන්නා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්
athulema gemak wennath puluwan.මහදවල් උසාවියක් ඇතුළේ STF ස්කොඩ් ,බන්ධනාගාර විශේෂ ආරක්ෂාව යටතේ හිටපු එකෙක්ට මෙහෙම ගේම දුන්නා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්
මේ තරම් පොලිසියේ , හමුදාවේ උන් ඉද්දි කොහොමද බන් වෙඩි තියන්නේ ඇතුලේ දී ?
තියපු එකා තියල පැනල ද ?
ඇතුලින් සපෝට් එකක් ඇති බන් සුවර් එකටම, නැත්නම් ඔහොම දෙයක් ලේසියෙන් කරන්න බැහැබලපං මූ එක්ක ඇතුලට යන පොලියේ , STF වගේ සෙට් එක . ඔච්චර සෙට් එකක් එක්ක යද්දී වෙඩි තියල පැනල ගිය කියන්නේ උසාවියක් වගේ තැනක , වෙන තැනක වගේ නම් කිසි ගේමක් නෑ නේ බන්![]()
වෙඩි තිබ්බ එක මොකා උනත් එසේ මෙසේ එකෙක් වෙන්න බෑ
මේ සිවිලිමක් නෙවෙයි නේ . ලෝයර් කෙනෙක් වගේ ඉදල තියල ගහින්ඇයි එක පාරකුත් උසාවියේ සිවිලිම අස්සේ ඉදන් එකෙක් තිබ්බේ එකෙක්ගේ ඔලුව කුඩු වෙන්නම..
මේ තරම් පොලිසියේ , හමුදාවේ උන් ඉද්දි කොහොමද බන් වෙඩි තියන්නේ ඇතුලේ දී ?
තියපු එකා තියල පැනල ද ?


මූ වාහනේ නැතිව හතර අතේ කැරකෙනවා
කෝ බං උබලාගේ NPP ආන්ඩුවේ ජාතික ආරක්ෂාවපහුගිය ආන්ඩු වලින් තුවක්කු පන්නපු එකේ ආනිසංස තමයි මේ අහින්සකයව මරලා දැම්මේ.
කුරා කුබියෙක්ටවත් හිරිහැරයක් කරපු නැති කොල්ලෙක්නේ
ජාතික සම්පත් නේ![]()
Oya hamoma kudu salli walata yatai..මහදවල් උසාවියක් ඇතුළේ STF ස්කොඩ් ,බන්ධනාගාර විශේෂ ආරක්ෂාව යටතේ හිටපු එකෙක්ට මෙහෙම ගේම දුන්නා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවිය අසල දී එල්ල වී තිබෙනවා.
ඔහුව අද දින උසාවිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
- https://www.hirunews.lk/397313/අලුත්කඩේ-උසාවිය-ළඟදී-ගනේමුල්ල-සංජීවට-වෙඩි
ගණේමුල්ල සංජීව වෙඩි වැදී ජීවිතක්ෂයට!
February 19, 2025
මීට ටික වෙලාවකට පෙර අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අද (19) පෙරවරුවේ ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුනු අතර, නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි වැඩිදුර වාර්තා වේ.
- https://sinhala.lankanewsweb.net/02/19/153494/
ජාතික ආරක්ෂාව මගුලක් අහනවා. මූ වාහනේ නැතිව හතර අතේ කැරකෙනවා
