අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,541
    8,105
    113
    මහදවල් උසාවියක් ඇතුළේ STF ස්කොඩ් ,බන්ධනාගාර විශේෂ ආරක්ෂාව යටතේ හිටපු එකෙක්ට මෙහෙම ගේම දුන්නා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්
    Major Security Failure: Gunman Disguised as Lawyer Shoots Underworld Kingpin, Escapes
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,606
    1,635
    113
    sri rajasinha adawiya
    මහදවල් උසාවියක් ඇතුළේ STF ස්කොඩ් ,බන්ධනාගාර විශේෂ ආරක්ෂාව යටතේ හිටපු එකෙක්ට මෙහෙම ගේම දුන්නා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්
    athulema gemak wennath puluwan.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,473
    47,548
    113
    මේ තරම් පොලිසියේ , හමුදාවේ උන් ඉද්දි කොහොමද බන් වෙඩි තියන්නේ ඇතුලේ දී ?
    තියපු එකා තියල පැනල ද ? :baffled:


    ඇයි එක පාරකුත් උසාවියේ සිවිලිම අස්සේ ඉදන් එකෙක් තිබ්බේ එකෙක්ගේ ඔලුව කුඩු වෙන්නම..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    බලපං මූ එක්ක ඇතුලට යන පොලියේ , STF වගේ සෙට් එක . ඔච්චර සෙට් එකක් එක්ක යද්දී වෙඩි තියල පැනල ගිය කියන්නේ උසාවියක් වගේ තැනක , වෙන තැනක වගේ නම් කිසි ගේමක් නෑ නේ බන් :baffled: :rofl:

    වෙඩි තිබ්බ එක මොකා උනත් එසේ මෙසේ එකෙක් වෙන්න බෑ
    ඇතුලින් සපෝට් එකක් ඇති බන් සුවර් එකටම, නැත්නම් ඔහොම දෙයක් ලේසියෙන් කරන්න බැහැ 🤷🏽‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,997
    167,835
    113
    එකමත් එක රටක
    ඇයි එක පාරකුත් උසාවියේ සිවිලිම අස්සේ ඉදන් එකෙක් තිබ්බේ එකෙක්ගේ ඔලුව කුඩු වෙන්නම..
    මේ සිවිලිමක් නෙවෙයි නේ . ලෝයර් කෙනෙක් වගේ ඉදල තියල ගහින්
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    මේ තරම් පොලිසියේ , හමුදාවේ උන් ඉද්දි කොහොමද බන් වෙඩි තියන්නේ ඇතුලේ දී ?
    තියපු එකා තියල පැනල ද ? :baffled:


    ඒක තමයි බං
    යකෝ ටොම් කෲස් කැලේ :shocked:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    පහුගිය ආන්ඩු වලින් තුවක්කු පන්නපු එකේ ආනිසංස තමයි මේ අහින්සකයව මරලා දැම්මේ.
    කුරා කුබියෙක්ටවත් හිරිහැරයක් කරපු නැති කොල්ලෙක්නේ
    ජාතික සම්පත් නේ :cry:
    කෝ බං උබලාගේ NPP ආන්ඩුවේ ජාතික ආරක්ෂාව 🤣😍
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,013
    12,102
    113
    මහදවල් උසාවියක් ඇතුළේ STF ස්කොඩ් ,බන්ධනාගාර විශේෂ ආරක්ෂාව යටතේ හිටපු එකෙක්ට මෙහෙම ගේම දුන්නා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්
    Oya hamoma kudu salli walata yatai..
    Ehemai owa sidda wenne..
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවිය අසල දී එල්ල වී තිබෙනවා.

    ඔහුව අද දින උසාවිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

    වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    - https://www.hirunews.lk/397313/අලුත්කඩේ-උසාවිය-ළඟදී-ගනේමුල්ල-සංජීවට-වෙඩි


    ගණේමුල්ල සංජීව වෙඩි වැදී ජීවිතක්ෂයට!​


    February 19, 2025

    මීට ටික වෙලාවකට පෙර අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
    වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
    අද (19) පෙරවරුවේ ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුනු අතර, නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි වැඩිදුර වාර්තා වේ.




    - https://sinhala.lankanewsweb.net/02/19/153494/


    මේ සිද්දිය mission එකක් විදියට බැලුවොත් මාරම successful execution එකක්.​

    කරපු කෙනා අනිවා close combat, disguise, escape plan or withdrawal ගැන හොඳ පුහුණුවක් සහ දැනුමක් තිබිලා තියන කෙනෙක් වෙන්ඩ ඕන.​

    ඔය වගේ training එකක් officially ගන්න තියෙන්නේ නම් එක තැනයි.​

    Pistol නැතුව revolver (as I saw on news) එකක් use කරනවා කියන්නේ, හොඳ confident එකක් තියෙන්න ඕන, rounds 6කින් වැඩේ ඉවර කරනවා කියලා. Pistol එක වැඩි rounds ගානක් තිබ්බට jam වෙන්ඩ තියන possibility එක වැඩි. පොර දන්නවා, there is no 2nd change කියල.​

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,997
    167,835
    113
    එකමත් එක රටක
    ජාතික ආරක්ෂාව මගුලක් අහනවා. මූ වාහනේ නැතිව හතර අතේ කැරකෙනවා :lol:


    මූ වගේ නළුවෙක් හිටිය නේද ඉස්සර .
    අර අඹයාළුවො එකේ සුදුඅප්පෝ ගේ තාත්තා . :rofl: