මගෙත් යුසර් නේම් එකනම් දැන් අවුරුදු 5ක් වගේ පරනයි.මමත් combank digital හදාගත්තා. කෙලින්ම hasitha කියලම යූසර්නේම් එක ගත්තා. එදා ඉඳන් ඔලමොට්ටලයො සෙට් එකක් ඒකෙන් ලොග් වෙන්න හදනවා. එකවුන්ට් එක බෑන් වෙනවා. ආයෙ රීසෙට් කරගන්නවා. ඉවරයක් නෑ. සති දෙකක් බලලා යූසර්නේම් එක වෙනස් කරා. දැන් හරි. ඕවට යූසර්නේම් ගද්දි කෙලින්ම නම දාගත්තෙත් ඉවරයි. ඒ නමින්ම මෝඩයෝ සෙට් එකක් ඉන්නවා කෙලවන්න බලාගෙන
පරණ ඔන්ලයින් බෑන්කින් නම් මම දන්න තරමින් බෑ බන්. කොම්බෑන්ක් ඩිජිටල් එකට මාරු වෙන්නමගෙත් යුසර් නේම් එකනම් දැන් අවුරුදු 5ක් වගේ පරනයි.
මේක ඔන්ලයින් බෑන්කින් වලින් මැසේජ් එකක් යවල චේන්ච් කරගන්න
බැරිද බන්?
ඩිජිටල් එකෙත් බෑ මතකපරණ ඔන්ලයින් බෑන්කින් නම් මම දන්න තරමින් බෑ බන්. කොම්බෑන්ක් ඩිජිටල් එකට මාරු වෙන්න
PIN eka over the phone denne naha![]()
පුලුවන් මම කරල තියනවා.ඩිජිටල් එකෙත් බෑ මතක
විදියට
හරි කොහොම හරි Card එක හදා ගත්තා කියාමුකො ඒත් Card එකෙන් මෙහෙම සල්ලි අදින්න බැහැ නේ . online banking වල password එක ගත්තත් user name එක ඕනේ
මේ විදියට සල්ලි බැංකුවේ දාන්න බැහැ නේ . මිලියන 10 පහළොව කොහොමද Card වලින් අදින්නේ
මේකා ගේ මේ කතාව අතේ පත්තුවෙන බොරුවක්