අලුත්ම ජාවාරම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මමත් combank digital හදාගත්තා. කෙලින්ම hasitha කියලම යූසර්නේම් එක ගත්තා. එදා ඉඳන් ඔලමොට්ටලයො සෙට් එකක් ඒකෙන් ලොග් වෙන්න හදනවා. එකවුන්ට් එක බෑන් වෙනවා. ආයෙ රීසෙට් කරගන්නවා. ඉවරයක් නෑ. සති දෙකක් බලලා යූසර්නේම් එක වෙනස් කරා. දැන් හරි. ඕවට යූසර්නේම් ගද්දි කෙලින්ම නම දාගත්තෙත් ඉවරයි. ඒ නමින්ම මෝඩයෝ සෙට් එකක් ඉන්නවා කෙලවන්න බලාගෙන
     
    • Like
    Reactions: D_Mad

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් combank digital හදාගත්තා. කෙලින්ම hasitha කියලම යූසර්නේම් එක ගත්තා. එදා ඉඳන් ඔලමොට්ටලයො සෙට් එකක් ඒකෙන් ලොග් වෙන්න හදනවා. එකවුන්ට් එක බෑන් වෙනවා. ආයෙ රීසෙට් කරගන්නවා. ඉවරයක් නෑ. සති දෙකක් බලලා යූසර්නේම් එක වෙනස් කරා. දැන් හරි. ඕවට යූසර්නේම් ගද්දි කෙලින්ම නම දාගත්තෙත් ඉවරයි. ඒ නමින්ම මෝඩයෝ සෙට් එකක් ඉන්නවා කෙලවන්න බලාගෙන
    මගෙත් යුසර් නේම් එකනම් දැන් අවුරුදු 5ක් වගේ පරනයි.
    මේක ඔන්ලයින් බෑන්කින් වලින් මැසේජ් එකක් යවල චේන්ච් කරගන්න
    බැරිද බන්?
     
    • Like
    Reactions: D_Mad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගෙත් යුසර් නේම් එකනම් දැන් අවුරුදු 5ක් වගේ පරනයි.
    මේක ඔන්ලයින් බෑන්කින් වලින් මැසේජ් එකක් යවල චේන්ච් කරගන්න
    බැරිද බන්?
    පරණ ඔන්ලයින් බෑන්කින් නම් මම දන්න තරමින් බෑ බන්. කොම්බෑන්ක් ඩිජිටල් එකට මාරු වෙන්න
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,733
    113
    Mother Earth
    හරි කොහොම හරි Card එක හදා ගත්තා කියාමුකො ඒත් Card එකෙන් මෙහෙම සල්ලි අදින්න බැහැ නේ . online banking වල password එක ගත්තත් user name එක ඕනේ
    මේ විදියට සල්ලි බැංකුවේ දාන්න බැහැ නේ . මිලියන 10 පහළොව කොහොමද Card වලින් අදින්නේ
    මේකා ගේ මේ කතාව අතේ පත්තුවෙන බොරුවක්
    😷 online නෙමෙයි වෙන්න ඇති ගන්නෙ. ATM machine වලින්. ඒත් ඉතින් දවසකට ලක්ෂ 2යිනෙ අදින්න පුළුවන්. නැත්තම් කවුන්ටර් එකටම දීල රිසිප්ට් එකක් දීල සම්පූර්ණ සල්ලි ටික ගන්නව ඇති බන්. ඔච්චර සල්ලියක් ATM අදින්න බෑනෙ. අනික උගෙ sign එක ගහන්නත් කලින් පුරුදු වෙලා යනව ඇති. තව දෙයක් ඔය බැංකුවෙ උන්ට ඉංග්‍රීසි වලින් කතා කරොත් උන් අපෙන් ප්‍රශ්ණ අහන්නෙ නෑ ලොවෙත්. අපි කියන දේ කරනවා. කඩුවට බයයි.