අලුත්ම තත්වය:
පවතින වාතාවරණය අනුව, විවිධ පාර්ශව වෙතින් එල්ලවන දැඩි පීඩනය හමුවේ ජනාධිපති මයිත්රීපාල මහතා විසින් මැතිවරණයක් පැවැත්වීමට සුදානම් බව සමීපතම වාර්තාවකින් කියවේ.
මෙය හෙට දිනයේ හෝ සිකුරාදා දිනයේ එදිනට පවතින තත්වයන් අනුව ප්රකාශයට පත්කරනු ඇත.
මෙම හදිසි මැතිවරණයට මුහුණ දීමට, මැතිවරණ කොමසාරිස්ට දැන්ව ඇතැයිද වාර්තාවේ. ඔවුන් ඒ සඳහා යහපත් ප්රතිචාරයක් දක්වා ඇත.
මෙය රනිල් වික්රමසිංහ සහ පැවති ආණ්ඩුවට වාසිදායක නොවන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.