අලුත්ම තත්වය:

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    අලුත්ම තත්වය:

    පවතින වාතාවරණය අනුව, විවිධ පාර්ශව වෙතින් එල්ලවන දැඩි පීඩනය හමුවේ ජනාධිපති මයිත්‍රීපාල මහතා විසින් මැතිවරණයක් පැවැත්වීමට සුදානම් බව සමීපතම වාර්තාවකින් කියවේ.

    මෙය හෙට දිනයේ හෝ සිකුරාදා දිනයේ එදිනට පවතින තත්වයන් අනුව ප්‍රකාශයට පත්කරනු ඇත.

    මෙම හදිසි මැතිවරණයට මුහුණ දීමට, මැතිවරණ කොමසාරිස්ට දැන්ව ඇතැයිද වාර්තාවේ. ඔවුන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත.

    මෙය රනිල් වික්‍රමසිංහ සහ පැවති ආණ්ඩුවට වාසිදායක නොවන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ නේද ජනාධිපතිට දැන් :oo:

    ඇයි චන්දෙට බයද ලොල්,:lol::lol::lol::lol: රනිලගෙ 19 අනුවනම් අපූරුවට විසුරවන්ඩ බලය ජනාධිපතිට තියෙනව..
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Sira nan dan Parliment election ekakta giyoth uta sada Soththi next presidential election ekedi ..100% sure parliament election ekak tiyanne na.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඇයි චන්දෙට බයද ලොල්,:lol::lol::lol::lol: රනිලගෙ 19 අනුවනම් අපූරුවට විසුරවන්ඩ බලය ජනාධිපතිට තියෙනව..

    Sirai, Ranilai dennama Bayai chandekata...Apath na Ranilta me para
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    සිරාට බය වෙන්ඩ දෙයක් නැනෙ,පැදුරෙ ඉන්න එකා තව කොහාට වැටෙන්ඩද...:lol::lol::lol:

    Sira mahindata hadissiye agamathi kama dunne mahindata adaretada?
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ආදරේට නෙමේ පන බයට- රනිල සිරාව මරන්ඩ හැදුවනෙ ඒකයි මහින්දට දුන්නෙ,

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: Aiyo Irosaaaaaaannnnnnn Ube deshapana Danuma nan niyamai ban... Pissu hadenawa..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: Aiyo Irosaaaaaaannnnnnn Ube deshapana Danuma nan niyamai ban... Pissu hadenawa..

    හරි මම දන්නෙ නැත්තන් උබ කියපන්කො බලන්ඩ හේතුව, උබ දන්නවනෙ කියපන් බලන්ඩ ඇත්ත හේතුව මොකක්ද කියල, අපිත් දැනගන්ඩ එපැයි.. :cool::cool:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    හරි මම දන්නෙ නැත්තන් උබ කියපන්කො බලන්ඩ හේතුව, උබ දන්නවනෙ කියපන් බලන්ඩ ඇත්ත හේතුව මොකක්ද කියල, අපිත් දැනගන්ඩ එපැයි.. :cool::cool:

    Sirata dan chanda padanamak na.. UNP eke unuth 2020 di unge wenama ekek thamai danna plan karan hitiye.. Sirawa epa wela.. Pohottuwen Gota enna hitiye 2020 di... So SLFP eke unuth aniwa 2020 gota ta support eka denawa.. Eka nisa Sira mokada kare Budget ekata Kalin tak gala Mahindawa Agamathi kara..Uge Pihiten ilaga para SLFP eken Presidential election ekata illanna. Ethakota thawa 5 years walata u goda.

    Eka nisa Kauru kohoma kiwwath Presidential Election ekak thamai Sira mulin tiyanne... Parliament election ekak Kohomatawath tiyanne na..mokada uta kela wena bawa dannawa ehema unoth...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි චන්දෙට බයද ලොල්,:lol::lol::lol::lol: රනිලගෙ 19 අනුවනම් අපූරුවට විසුරවන්ඩ බලය ජනාධිපතිට තියෙනව..
    අවුරුදු හතරක්ද හතර හමාරක්ද යන්න ඕනේ නැද්ද :oo: