පක තමයි!
වාමාන්සික චන්ද කවදාවත් මාරු වෙන්නෙ නැ. මාරු උනත් ඉතා කුඩා කොටසක්.
ස්‍රී ලන්කා නිදහ්ස් පක්සෙ වාමාන්සික චන්ද තමයි රාජපක්සලා ගාව තියෙන්නෙ. එ ගොඩ කවදාවත් දක්සිනාන්සික යූ-එන්-පි එකට මාරු වෙන්නෙ නැහැ.
එයාල නෙක්ස් බෙස්ට් තින්ග් එකට මාරු වෙනවා. මෙ වෙලාවෙ රාජපක්සලා රට කැවා කියල සමාජ ගත කරලා එ චන්ද ගොඩ මාලිගාවට මාරු වෙනවා.
චන්දෙ දිපු උන් දන්නෙත් නැ මොකද කලෙ කියල. උන් දන්නෙ උන්ගෙ සිස්ටම් එකෙ එකෙක්ට දුප්පතාගෙ හිතවතෙක්ට - රට විකුනන්නෙ නැති එකෙක්ට චන්දෙ දුන්නා කියල.
මෙවා ෆුල් සයිකලොජි. මම දන්න සියලු දෙනා රාජපක්ස කදවුරෙන් මාරු උන අය. පරන හාර්ඩ් කොර් ජෙප්පො කොහොමත් ජෙප්පො.
මෙක ගැන තෙරුම් ගන්න 1956 චන්දෙ ඉදන් රටෙ ජනගහනය වැඩි විම එක්ක වාමාන්සික චන්ද වෙනස් වීම ගැන බලන්න. 1982දිත් කොබ්බැකව්ඩුවට චන්ද මිලියන 2.5 වැටෙනවා. එ කාලෙ ජනගහනය වගෙ දැන් දෙගුනෙයක් මෙ රට ජනගහනය. එ වගෙම මෙ පාර මාලිගාව චන්ද ලස්ස 55ක් ගන්නවා. චන්ද වැඩි වෙලාද් , ඉතා සුලු පිරිසක්. වාමාන්සික ව්යාපාරජ ජෙ ආර් සමතලා කරපු 1982දිත් 39.07% චන්ද කොබ්බැකඩුවට වැටෙනවා.
මෙ වෙද්ඩි මාලිගාව එකෙන් යන්තම් 3.2% වැඩි කරන් ඉන්නවා. අවුරුදු 42කට ප්‍රගතියක් තියෙද?
පක්සෙයක් වශයෙන් ඔව්. එත් වාමාන්සික චන්ද වැඩි වෙලා නැති තරම්!
1956 චන්දෙදි බන්ඩාරනායකෙගෙ මහජන පෙරමුන ගන්නෙත් 39% ! එන් එම් ගෙ සමසමාජෙ 10% ගන්නවා. වමෙ එකතුව 49%
උබල කොහොම කීවත් කැපුවත් කොල - කැපුවත් නිල් තමයි!
View attachment 237955