අලුත්ම බෝ වෙන රෝගය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    අලුත්ම බෝ වෙන රෝගය

    වෙන මොකුත් නෙවෙයි, උඩපන්දු ඇත අරින එක... ශ්‍රී ලංකා පිලේ සියලුම ක්‍රීඩකයන්ට දරුනුවටම වැළදිලා තියෙනවා, දැන් සිම්බාබ්වේ උන්ටත් බෝ වෙලා. පුලුවන්නම් ඕක ඉන්දියන් පඩයන්ට හුලගින් හරි බෝ කරපල්ලා...:P:P:P