අලුත්ම බෝ වෙන රෝගය වෙන මොකුත් නෙවෙයි, උඩපන්දු ඇත අරින එක... ශ්‍රී ලංකා පිලේ සියලුම ක්‍රීඩකයන්ට දරුනුවටම වැළදිලා තියෙනවා, දැන් සිම්බාබ්වේ උන්ටත් බෝ වෙලා. පුලුවන්නම් ඕක ඉන්දියන් පඩයන්ට හුලගින් හරි බෝ කරපල්ලා...:P:P:P