අලුත්ම ලැප් එකට බඩු හම්බුනා

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    මන් ගිය සතියෙ ත්‍රෙඩ් එකක් දාලා අහපු ලැප් එක හම්බුනා ගිය සදුදා. අරන් අප්ඩේට් කරලා පාවිච්චි කරා මේ දවස් ටිකේ. ලැප් එකටම වින්ඩෝස් 11 ආවේ. ඊයෙ ලොකු වින්ඩෝස් අප්ඩේට් එකක් ඇවිත් අප්ඩේට් කරා. ඒකෙන් පස්සේ ටාස්ක් මැනේජර් එහෙම වෙනස් උනා. කලින් තිබුනේ 10 වගේ ( මගේ පලවෙනි පාර 11 pc එකක් පාවිච්චි කරපු) ඊයේ අප්ඩේට් කරලා රෑ ස්ලීප් කරලා උදේ ඔන් කරන්න බලද්දි බූට්ලූප් එකක් ඇවිත්. සර්ච් කරලා බලපුවම ගොඩක් අයට මේ ලෙඩේ ඇවිත්.( උපන් ගෙයි ලෙඩක් වගේ). අසුස් එකට මේල් එකක් දැම්මම උන් එවපුවා කරලා හරිගියෙ නෑ කිව්වම සර්විස් සෙන්ටර් ගෙනියන්න කිව්වා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක කොහෙටද දෙන්නේ කියන එක. jkoa,epsi,technocity තව එකක් තිබුනා. රෙපෙයාර් කරයිද අලුත් එකක් දෙයිද 😃 කියලා ශුවර් නෑ. රටේ තත්වෙත් එක්ක පාර්ට්ස් නෑ ඒවා මේවා කියලා ලෙඩේ අදියිද කියල බයයි. දන්න කවුරුහරි කියන්නකෝ මොකද්ද කරන්නේ කියලා.

    model Asus tuf dash f15 (2022)
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    General situation (Before booting)

    While the computer isn’t powered on yet, press and hold the [F2] button
    c1a9cfe7-f4b8-40f4-bd74-166b9231e588.png
    of the keyboard, and then press the [Power button]
    d0f361a7-6ebe-4c7e-98b1-643bb9b96822.png
    (Do not release F2 button until the BIOS configuration display.).
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Windows 11 ගහලා මගෙ ලැප් එකකුත් කෙලවිලාම ගියා. ඔය වගේම වුනේ. Acer A515 i5 10th gen nVidia graphic 128GB SSD. අපරාදෙ සල්ලි ෂික්. ආව OS එක තියන් හිටියා නංගිට ගත්ත එකේ ඒකි. මගෙ එකට කෙලවුනා ඒකිගෙ laptop එකට කිසිම අවුලක් නෑ. Windows 11 දාන්නෙ බලාගෙන ලැප් වලට. කෙලවෙන්න අවස්ථාව වැඩී.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    warranty එක ගැන හිතන්නෙ නැතුව risk එකක් ගන්නවා නම්,
    මට වුණානම් කරන්නෙ HDD/SSD එක අයින් කරලා වෙන PC එකකින් ඒක format කරලා ආයෙ laptop එකට දාලා windows install කරන්න හදන එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    ගත්තු ගමන් ඔය හුචක්කුවෙ වින්ඩෝස් අප්ඩේට් පමනන්ට්ලි ඩිසේබල් කරපන්. ඔය හුත්තෙ අප්ඩේට් වලින් තමයි හොඳට තියෙන මැසිම් නැති කරලා දාන්නෙ.

    එඩිට්:
    මෙන්න මේක දාගනිල්ලා. හාඩ්වෙයා මොනා හරි ෆේල් වෙලා ලැපට මොනා හරි උනොත් මිසක් හුත්තේ වින්ඩෝස් කැරියන්ගෙ ලැබ් රැට්ලා වෙලා ඕස් එකට නම් ජීවිතේට කෙල වෙන්නෙ නෑ. සුපිරි ස්ක්‍රිප් එක. අපේඩේට් කියන වචනෙ ලැප් එකට අමතකම කරවලා දානවා.
    https://github.com/tsgrgo/windows-update-disabler
     
    Last edited:

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    General situation (Before booting)

    While the computer isn’t powered on yet, press and hold the [F2] button
    c1a9cfe7-f4b8-40f4-bd74-166b9231e588.png
    of the keyboard, and then press the [Power button]
    d0f361a7-6ebe-4c7e-98b1-643bb9b96822.png
    (Do not release F2 button until the BIOS configuration display.).
    කරලා බැලුවා. හරියන්නේ නෑ එකක්වත්. තව පෙන් එකට බයෝස් ෆයිල් එක දාල කරන්න එකක් තිබුනා. ඒක හරිගියෙත් නෑ
     
    • Sad
    Reactions: NRTG

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    warranty එක ගැන හිතන්නෙ නැතුව risk එකක් ගන්නවා නම්,
    මට වුණානම් කරන්නෙ HDD/SSD එක අයින් කරලා වෙන PC එකකින් ඒක format කරලා ආයෙ laptop එකට දාලා windows install කරන්න හදන එක
    ඒක තමා. ගලවලා බැට්‍රිය පන්නලා ට්‍ර්‍යි කරන්නත් හිතුනා. වැඩියෙන් ගෙවලා ඉන්ශුවරන්ස් එකකුත් දාලා තියෙන්නේ. ඒනිසා අත තියන්න බයයි
     
    • Like
    • Sad
    Reactions: xVOLDYx and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    ඌ බේ ලැප් power off වෙලා තියෙන්නේ කියලා හොඳටම සුවර්ද. ඔය windows 10 වල ඉදලා 11 වලට පෙළක් වෙලාවට දන්නේ ම නැතිව install වෙනවා. මළ කරුමයක් බං ආයේ මලට on කරන්නත් බෑ windows දාන්න දෙන්නෙත් නෑ. මම dell ඒකක windows repair එකෙන් ගිහින් dell ලාගේ දෙන tool ටිකක් පාවිච්චි කරලා යන්තං restore පාරක් දාගෙන ගොඩ ගියා.
     
    • Like
    Reactions: NRTG

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    ඌ බේ ලැප් power off වෙලා තියෙන්නේ කියලා හොඳටම සුවර්ද. ඔය windows 10 වල ඉදලා 11 වලට පෙළක් වෙලාවට දන්නේ ම නැතිව install වෙනවා. මළ කරුමයක් බං ආයේ මලට on කරන්නත් බෑ windows දාන්න දෙන්නෙත් නෑ. මම dell ඒකක windows repair එකෙන් ගිහින් dell ලාගේ දෙන tool ටිකක් පාවිච්චි කරලා යන්තං restore පාරක් දාගෙන ගොඩ ගියා.
    ස්ලිප් නම් බ්ලින්ක් වෙනවා. on කරොත් restart වෙනවා. ටිකක් රිඉස්ටර්ට් වේවි තිබිලා දිගටම ඕන එකේ තියෙනවා. ලෝඩ් එකක් අදිනවා වගේ රත් වෙනවා.