අලුත්ම ලැප් එකට බඩු හම්බුනා

dilan91

Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    ස්ලිප් නම් බ්ලින්ක් වෙනවා. on කරොත් restart වෙනවා. ටිකක් රිඉස්ටර්ට් වේවි තිබිලා දිගටම ඕන එකේ තියෙනවා. ලෝඩ් එකක් අදිනවා වගේ රත් වෙනවා.
    puluwan nam recording ekak aran youtube daala unlisted widiyata share karanna.. wena knkta details deddi unath lesi ethakota..
     
    • Like
    Reactions: NRTG

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    https://www.asus.com/en/support/FAQ/1012219

    meke tiyenwa pen drive ekakin bios install karana widiya... steps hariyata follow karala balanna.. hari giye natnam wena USB port ekakinuth try karala balanna...

    Pen eka gahala on karaddi auto detect kargannwa kiyala tiyenne bios file ekak pen eke tiyenawa nam..
    ඕකත් කරා. පෝට් 2කටම ගැහුවා. හිටපුගමන් ස්ක්‍රීන් එකේ බැක්ලයිට් එක ඕන වෙලා දිගටම තියෙනවා. හැබැයි මුකුත් වැටෙන්නේ නෑ. ඔහොම වෙන්නෙත් එකදිගට කී 2 ඔබාගෙන ගිහින් දෙපාරක් විතර restart වෙලා. ඒකත් හැම සැරේම එන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ස්ලිප් නම් බ්ලින්ක් වෙනවා. on කරොත් restart වෙනවා. ටිකක් රිඉස්ටර්ට් වේවි තිබිලා දිගටම ඕන එකේ තියෙනවා. ලෝඩ් එකක් අදිනවා වගේ රත් වෙනවා.
    Display එන්නේ නැද්ද. කොතෙන්න එනකම් ගිහින් restart වෙනවද.

    ඕකත් කරා. පෝට් 2කටම ගැහුවා. හිටපුගමන් ස්ක්‍රීන් එකේ බැක්ලයිට් එක ඕන වෙලා දිගටම තියෙනවා. හැබැයි මුකුත් වැටෙන්නේ නෑ. ඔහොම වෙන්නෙත් එකදිගට කී 2 ඔබාගෙන ගිහින් දෙපාරක් විතර restart වෙලා. ඒකත් හැම සැරේම එන්නේ නෑ
    එහෙනම් පුතේ ඉතින් board එක තමා... :( :(.. ඉක්මනටම මොනවා හරි කරගන්න මාරු කරගන්න පුළුවන් තැනකින්
    ------ Post added on Nov 4, 2022 at 7:32 PM
     
    • Like
    Reactions: NRTG

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    ඕකත් කරා. පෝට් 2කටම ගැහුවා. හිටපුගමන් ස්ක්‍රීන් එකේ බැක්ලයිට් එක ඕන වෙලා දිගටම තියෙනවා. හැබැයි මුකුත් වැටෙන්නේ නෑ. ඔහොම වෙන්නෙත් එකදිගට කී 2 ඔබාගෙන ගිහින් දෙපාරක් විතර restart වෙලා. ඒකත් හැම සැරේම එන්නේ නෑ
    eka mn hithanne ASUS desktop motherboard wala bios update/recover karana widiya tiyenne.. laptop walata hariyan nethuwa athi..

    https://www.asus.com/support/FAQ/1040405

    meka beluwada
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1667571353945.png

    https://www.asus.com/laptops/for-gaming/tuf-gaming/asus-tuf-dash-f15-2022/helpdesk_knowledge/
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඕක වෙන්න පුලුවන් මදර්බොඩ්, එම්2, එස්.එස්.ඪී හරි බයෝස් අලුත්ම වර්ශන් එකට අප්ඩේට් නැතිව වින්ඩොස් අප්ඩේට් උනාම. වොරන්ටි තියන නිසා අරන් යමන්, නැත්නම් බයොස් චිප් එකට එලියෙන් බයොස් ගහන්න තිබ්බ

    සයිට් එකේ සමහරවිට ඇති පෙන් එකෙන් අප්ඩේට් කරන්න පුලුවන් බින් ෆයිල් එකක් ,ඔය කේස් එකට
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    Display එන්නේ නැද්ද. කොතෙන්න එනකම් ගිහින් restart වෙනවද.

    ඩිස්ප්ලේ එන්නේ නෑ . ඒ අස්සේ flight mode light එකත් පත්තු වෙනවා එක දිගට on එකේ තියෙනකොට

    ඕක වෙන්න පුලුවන් මදර්බොඩ්, එම්2, එස්.එස්.ඪී හරි බයෝස් අලුත්ම වර්ශන් එකට අප්ඩේට් නැතිව වින්ඩොස් අප්ඩේට් උනාම. වොරන්ටි තියන නිසා අරන් යමන්, නැත්නම් බයොස් චිප් එකට එලියෙන් බයොස් ගහන්න තිබ්බ

    සයිට් එකේ සමහරවිට ඇති පෙන් එකෙන් අප්ඩේට් කරන්න පුලුවන් බින් ෆයිල් එකක් ,ඔය කේස් එකට
    වින්ඩෝස් එක දැම්මට පස්සේ my asus එකේ බයෝස් අප්ඩේට් එකක් තිබිලා කරා
    ------ Post added on Nov 4, 2022 at 7:49 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,216
    47,045
    113
    ඒ කාලේ LG phones වල අළුත් android අප්ඩේට් එකෙන් පස්සේ bootloop ආවහම කට්ටිය බැන්නේ LG එකට..ඒත් මේකෙදි බණින්නේ WINDOWS වලට..කොහොමද ඒක :rofl:
     
    • Like
    Reactions: Poththa and NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඩිස්ප්ලේ එන්නේ නෑ . ඒ අස්සේ flight mode light එකත් පත්තු වෙනවා එක දිගට on එකේ තියෙනකොට

    වින්ඩෝස් එක දැම්මට පස්සේ my asus එකේ බයෝස් අප්ඩේට් එකක් තිබිලා කරා
    ------ Post added on Nov 4, 2022 at 7:49 PM

    බයොස් එක අප්ඩේට් කරන්න කලින් රිස්ටාර්ට් කරල බැලුවද . එතකොට එර්ර් මැසෙජ් මොකුත් ආවද

    බයොස් අප්ඩේට් කලාට පස්සේත් රිස්ටාර්ට් එක අවුලක් නැතිව ගියාද
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    ඩිස්ප්ලේ එන්නේ නෑ . ඒ අස්සේ flight mode light එකත් පත්තු වෙනවා එක දිගට on එකේ තියෙනකොට

    වින්ඩෝස් එක දැම්මට පස්සේ my asus එකේ බයෝස් අප්ඩේට් එකක් තිබිලා කරා
    ------ Post added on Nov 4, 2022 at 7:49 PM
    bios update ekedi thama monahari wenna aththe....

    mage lenovo lap eke nam update eka download wela.. windows walin run kalama. warning - precaution details penwanawa.. continue kalama.. restart wela bios install wela... aaye restart wela windows walata enawa...
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    puluwan nam recording ekak aran youtube daala unlisted widiyata share karanna.. wena knkta details deddi unath lesi ethakota..
    https://gofile.io/d/kUiwVa

    බයොස් එක අප්ඩේට් කරන්න කලින් රිස්ටාර්ට් කරල බැලුවද . එතකොට එර්ර් මැසෙජ් මොකුත් ආවද

    බයොස් අප්ඩේට් කලාට පස්සේත් රිස්ටාර්ට් එක අවුලක් නැතිව ගියාද
    ow. හැම සැරේම update එකෙන් පස්සේ අවුලක් නැතුව restart උනා
    ------ Post added on Nov 4, 2022 at 8:10 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මම නම් හෙන කාලෙකින් windows update කාලෙත් නෑ..bios update වගයකුත් ඇවිල්ලා තිබ්බ.. ඒව කරෙත් නෑ..
    මේවා දැක්කහමා කරන්න බයයි
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ගත්තු ගමන් ඔය හුචක්කුවෙ වින්ඩෝස් අප්ඩේට් පමනන්ට්ලි ඩිසේබල් කරපන්. ඔය හුත්තෙ අප්ඩේට් වලින් තමයි හොඳට තියෙන මැසිම් නැති කරලා දාන්නෙ.

    එඩිට්:
    මෙන්න මේක දාගනිල්ලා. හාඩ්වෙයා මොනා හරි ෆේල් වෙලා ලැපට මොනා හරි උනොත් මිසක් හුත්තේ වින්ඩෝස් කැරියන්ගෙ ලැබ් රැට්ලා වෙලා ඕස් එකට නම් ජීවිතේට කෙල වෙන්නෙ නෑ. සුපිරි ස්ක්‍රිප් එක. අපේඩේට් කියන වචනෙ ලැප් එකට අමතකම කරවලා දානවා.
    https://github.com/tsgrgo/windows-update-disabler
    update nokara inna eka risk ekak
     
    • Like
    Reactions: Poththa

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මන් ගිය සතියෙ ත්‍රෙඩ් එකක් දාලා අහපු ලැප් එක හම්බුනා ගිය සදුදා. අරන් අප්ඩේට් කරලා පාවිච්චි කරා මේ දවස් ටිකේ. ලැප් එකටම වින්ඩෝස් 11 ආවේ. ඊයෙ ලොකු වින්ඩෝස් අප්ඩේට් එකක් ඇවිත් අප්ඩේට් කරා. ඒකෙන් පස්සේ ටාස්ක් මැනේජර් එහෙම වෙනස් උනා. කලින් තිබුනේ 10 වගේ ( මගේ පලවෙනි පාර 11 pc එකක් පාවිච්චි කරපු) ඊයේ අප්ඩේට් කරලා රෑ ස්ලීප් කරලා උදේ ඔන් කරන්න බලද්දි බූට්ලූප් එකක් ඇවිත්. සර්ච් කරලා බලපුවම ගොඩක් අයට මේ ලෙඩේ ඇවිත්.( උපන් ගෙයි ලෙඩක් වගේ). අසුස් එකට මේල් එකක් දැම්මම උන් එවපුවා කරලා හරිගියෙ නෑ කිව්වම සර්විස් සෙන්ටර් ගෙනියන්න කිව්වා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක කොහෙටද දෙන්නේ කියන එක. jkoa,epsi,technocity තව එකක් තිබුනා. රෙපෙයාර් කරයිද අලුත් එකක් දෙයිද 😃 කියලා ශුවර් නෑ. රටේ තත්වෙත් එක්ක පාර්ට්ස් නෑ ඒවා මේවා කියලා ලෙඩේ අදියිද කියල බයයි. දන්න කවුරුහරි කියන්නකෝ මොකද්ද කරන්නේ කියලා.

    model Asus tuf dash f15 (2022)
    win 11 bitches
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    update nokara inna eka risk ekak
    මුන්ගෙ අප්ඩේට් ඔන් කරන ඉන්න එක ඊට වඩා රිස්ක් එකක්. මගේ ඩේටා ලොස්ට් වෙලත් තියෙනවා. වයිරස් ගාඩ් එකක් දාගෙන ඉන්නෙ. මුන්ගෙ අප්ඩේට් වලින් මාසෙට දෙතුන්පාර ඕස් දදා හොඳටම එපා වෙලා තියෙන්නෙ. දැන් නම් අවුරුද්දකට වැඩියි කිසි ප්‍රශ්ණයක් නෑ.
     
    • Like
    Reactions: NRTG