MAC කියන මේ 0.5hp වතුර පොම්පේ අලුතෙන්ම අරන් චෙක් කරද්දි මලකඩ වතුරට කලවම් වෙලා එන්නෙ. ලීටර් 100ක් විතර පොම්ප කලත් ටික වෙලාවක් තියලා ආයිත් දැම්මමත් මළකඩ පාටට එනවා. එකක් මාරු කරලා තව එකක් ගෙනාවා ඒ Brand එකෙන්ම ඒකෙත් මේ කේස් එක තියෙනවා!!
මේක සාමාන්‍ය දෙයක් ද? නැත්තම් මේ මෝටර් වර්ගයේ අව්ලක් ද?
ප.ලි. - මේක හයි කරලා තියෙන්නෙ වෝටර් බොඩ් ලයින් එකෙන් පිරෙන වතුර ටැංකියකට. වතුර වල ප්‍රශ්ණයක් නැහැ.
Last edited:

.habai supiri badu