අලුත්ම වතුර මෝටරේ මලකඩ? HELP

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    IMG_2278.jpeg

    MAC කියන මේ 0.5hp වතුර පොම්පේ අලුතෙන්ම අරන් චෙක් කරද්දි මලකඩ වතුරට කලවම් වෙලා එන්නෙ. ලීටර් 100ක් විතර පොම්ප කලත් ටික වෙලාවක් තියලා ආයිත් දැම්මමත් මළකඩ පාටට එනවා. එකක් මාරු කරලා තව එකක් ගෙනාවා ඒ Brand එකෙන්ම ඒකෙත් මේ කේස් එක තියෙනවා!!

    මේක සාමාන්‍ය දෙයක් ද? නැත්තම් මේ මෝටර් වර්ගයේ අව්ලක් ද?

    ප.ලි. - මේක හයි කරලා තියෙන්නෙ වෝටර් බොඩ් ලයින් එකෙන් පිරෙන වතුර ටැංකියකට. වතුර වල ප්‍රශ්ණයක් නැහැ.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,444
    113
    ප*යාගල
    sorry.com
    View attachment 240064

    MAC කියන මේ 0.5hp වතුර පොම්පේ අලුතෙන්ම අරන් චෙක් කරද්දි මලකඩ වතුරට කලවම් වෙලා එන්නෙ. ලීටර් 100ක් විතර පොම්ප කලත් ටික වෙලාවක් තියලා ආයිත් දැම්මමත් මළකඩ පාටට එනවා. එකක් මාරු කරලා තව එකක් ගෙනාවා ඒ Brand එකෙන්ම ඒකෙත් මේ කේස් එක තියෙනවා!!

    මේක සාමාන්‍ය දෙයක් ද? නැත්තම් මේ මෝටර් වර්ගයේ අව්ලක් ද?
    ලිදට සෙට් කරලද චෙක් කරේ ? අපේ ලිදෙත් යට මඩ සෙට් වෙනව එතකොට බොර පාටට එන්නෙ. අපි පාවිච්චි කරන්නෙ නැ දැන්
     
    • Like
    Reactions: MR.YOLO

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,811
    2,968
    113
    ඕක පොම්පේ නෙවෙයි ළිඳේ අවුලක් සමහර ලිංවල වතුර මලකඩ ගතියක් තියෙනවා
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Singer, Solex, Arpico වගේ ඒවා ගන්න ඕනේ ඔය පොම්ප එහෙම ගන්නකොට. ආයේ කාලාන්තරයක් පාවිච්චි කලෑකි. :yes:
     
    • Like
    Reactions: MR.YOLO

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    @Dr.Amdan මොකෝ සින් එක මේ ....
    වතුර ගහලා පැය 2-3ක් යනකම් අපේ එකෙත් ඔය මලකඩ රහ එනවා වතුරේ..මෝටරේ නම් අලුත්ම එකක්..එක්කෝ ෆුට් වෑල් එකේ අවුලක්
     
    • Like
    Reactions: MR.YOLO

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    වතුර ගහලා පැය 2-3ක් යනකම් අපේ එකෙත් ඔය මලකඩ රහ එනවා වතුරේ..මෝටරේ නම් අලුත්ම එකක්..එක්කෝ ෆුට් වෑල් එකේ අවුලක්

    මං හිතන්නේ ඔතන වෙන්නේ මේකයි
    කාලයක් යද්දී බට ඇතුලේ රොන් මඩ (දුබුරුපාට) තැන්පත් වෙනවා
    ටැංකිය පතුලේ සහ බිත්තියේත් එහෙමයි
    දැන් මොටරේ on කරලා වතුර පම්ප් කරද්දී බට ඇතුලේ , ටැංකියේ රොන් මඩ කලත්තිලා එනවා
    ඔය දුබුරුපාට රොන්මඩ වල මලකඩ රහක් එන්නේ
    ටැංකියේ වතුර ඉවර වෙලා ටැප් ලයින් හිස් වෙලා යේම වතුර එද්දිත් බලහං අර මඩ දියවෙලා දුබුරුපාට වතුර එනවා ඒවගෙනුත් මලකඩ රහක් එනවා
     
    • Like
    Reactions: MR.YOLO

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,981
    15,474
    113
    New Zealand
    Solex ,Jinasena වගේ එකක් ගනිල්ලකෝ. දැන් මෝටර් විකිනෙනවාඅඩු නිසා ගණන් බැහැලා.
    එස්ලෝන් , ආපිකෝ වගේ ඒවත් අවුලක් නෑ. ඒත් උඩ දෙක තමයි 100%ක් හොදයි කියලා කියන්න පුලුවන්.
     
    • Like
    Reactions: MR.YOLO

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,147
    680
    113
    Solex ,Jinasena වගේ එකක් ගනිල්ලකෝ. දැන් මෝටර් විකිනෙනවාඅඩු නිසා ගණන් බැහැලා.
    එස්ලෝන් , ආපිකෝ වගේ ඒවත් අවුලක් නෑ. ඒත් උඩ දෙක තමයි 100%ක් හොදයි කියලා කියන්න පුලුවන්.
    jinasena nm ganan adu na macho :no: .habai supiri badu
     
    • Like
    Reactions: MR.YOLO