අලුත්ම වැඩක්..!

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    දන්නවනේ ඉතින්.. කොල්ලන්ට කාලෙන් කාලෙට හැදෙන පිස්සු තියෙනවනේ.. :baffled:
    .
    .
    .
    .

    මටත් සිංදුවක් කරන්න හිතුනා.වෙනස්ම ආරේ එකක්.
    මට Audio & Voice Recording වලට හොද Studio එකක්/ Visual වලට හොද Camera-man කෙනෙක් වගේ කියනවාද..? ? :rolleyes: :rolleyes:

    දැනට Lyrisc ලියලා/ trial sing කරලා තියෙන්නේ :)
    අපේම Group එකක් තමයි ප්ලේ කරන්නේ..

    තව දෙයක්.. කරපු ගමන් මුලින්ම දාන්නේ එලකිරියට..කට්ටියගේ අදහස් යෝජනා චෝදනා එහෙමත් දාන්න එතකොට.. හොද නම් share පාරකුත් දාන්න.කොහොමත් තව මාස දෙකක් වගේ යයි.. :P

    Practice වෙන එකේ video එකක් නම් release කරන්නම් ඉක්මනටම
    :yes: :yes:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දැන් කාලේ සින්දුවක් කරන්න විෂුවල් ඕනෙමද? අනේ මන්ද බන් දැන් හැදෙන ඒවානම් නිකන් කතන්දර කියනවා වගේ. ගොඩක් ඒවා හොර මිනිහයි හොර ගෑනියි ඉන්න ඒවා. කරනවානම් හොද දෙයක් කරපන්. අහන්න රසවිදින්න පුළුවන් වෙන විදිහේ එකක්
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    දැන් කාලේ සින්දුවක් කරන්න විෂුවල් ඕනෙමද? අනේ මන්ද බන් දැන් හැදෙන ඒවානම් නිකන් කතන්දර කියනවා වගේ. ගොඩක් ඒවා හොර මිනිහයි හොර ගෑනියි ඉන්න ඒවා. කරනවානම් හොද දෙයක් කරපන්. අහන්න රසවිදින්න පුළුවන් වෙන විදිහේ එකක්

    ela machan

    ow ow ehema chaa ewa karanne nam naa ban
    ewa epa wela thamai apita aluth ekak karanna hithune :-)
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    සංගීතය කියන්නේ සංගීත ඤානය, අත්දැකීම් එකතුකරගෙන කරන නිර්මාණයක්, කරන දෙයක් දැනුවත්ව කරන්න. සිංදු කියන්නේ සංගීතයම නෙමෙයි good kuck
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ ඉටිකිරිස් කෙලි පොඩිත්තක් හොයාගෙන රුපියල් දහයේ ලේන්සු කෑලි දෙකක් උඩටයි යටටයි අන්දලා වීඩියෝ එකක් හදපන් හිටු කියල ජනප්‍රිය වෙනව :yes: