අලුත්ම විදියේ සින්දුවක්

janithjaya

Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    අලුත්ම විදියේ සින්දුවක්

    ගායනය : මෙරිශාන් පෙරේරා
    පද රචනය / තනු : ජනිත් තිසේරා
    සංගීත අධ්‍යක්ෂණය : උදාර ප්‍රනාන්දු


    අහල බලන්න හොඳද කියල

     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේ සින්දුවේ ට්යුන් එක නම්
    මට පෞද්ගලිකව සිත්ගන්නේ නෑ..
    හැබැටි.. මේ සිංදුව හරිම අර්ථවත්..
    අපේ ගොඩක් ගෑණුලමයින්ට
    චිචිය විකුණගෙන කන්න වෙලා තියෙන්නේ
    පිරිමි හින්දා කියලා කාන්තා සංවිධාන පට්ට ගහනවා..
    මම දකින්නේ.. නිසි ආරෂාවක් නොමැතිකම..
    පිරිමින්ගේ හැගීම පිරිහීම.. වැනි කාරනා..
    ඉතින්,මේ සිංදුව ඒක හොදම නිදසුනක්..
    සමහර විට මේක Hඉට් වෙන්නේ නැතිවේයි..
    මොක්ද ? කොටට ඇඳලා නටන බඩු මේකේ නෑ නේ..
    සෙක්ස්zඉ පට්ට කෑලි නෑ.. ඒක නිසා..
    ඒ හිට් නොවීම.. මේ සිංදුවෙන් අපිට කියන
    කතා වක් තියෙනවා.. අද අපේ ගෑණු පිරිමි හැමෝ ගෙම
    ඇස් වනචර වෙලා..
    මම ඉපදුනේ වනචර වෙන්න බය කාලයක්..
    නමුත් මම මේ පහුකරන්නේ.. වනචර නොවෙන්න බය
    කාලයක්
     
    Last edited:
    • Like
    Reactions: indisen

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මේ සින්දුවේ ට්යුන් එක නම්
    මට පෞද්ගලිකව සිත්ගන්නේ නෑ..
    හැබැටි.. මේ සිංදුව හරිම අර්ථවත්..
    අපේ ගොඩක් ගෑණුලමයින්ට
    චිචිය විකුණගෙන කන්න වෙලා තියෙන්නේ
    පිරිමි හින්දා කියලා කාන්තා සංවිධාන පට්ට ගහනවා..
    මම දකින්නේ.. නිසි ආරෂාවක් නොමැතිකම..
    පිරිමින්ගේ හැගීම පිරිහීම.. වැනි කාරනා..
    ඉතින්,මේ සිංදුව ඒක හොදම නිදසුනක්..
    සමහර විට මේක Hඉට් වෙන්නේ නැතිවේයි..
    මොක්ද ? කොටට ඇඳලා නටන බඩු මේකේ නෑ නේ..
    සෙක්ස්zඉ පට්ට කෑලි නෑ.. ඒක නිසා..
    ඒ හිට් නොවීම.. මේ සිංදුවෙන් අපිට කියන
    කතා වක් තියෙනවා.. අද අපේ ගෑණු පිරිමි හැමෝ ගෙම
    ඇස් වනචර වෙලා..
    මම ඉපදුනේ වනචර වෙන්න බය කාලයක්..
    නමුත් මම මේ පහුකරන්නේ.. වනචර නොවෙන්න බය
    කාලයක්

    :(:(:(:( um agree with u

    bump
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මේ සිංදුවේ මාරම තේරුමක් තියෙන්නේ.මට නම් එක පාරක් ඇහුවට නම් ඒක තේරුනේ නෑ.දෙවෙනි පාර ඇහුවම තමයි රූප රචනයත් එක්ක තියන සම්බන්ධය තේරුණේ.රූප රචනයෙත් මාරම තේරුමක් තියෙන්නේ.අද කාලේ තියන කිසිම හරයක් නැති(ඔක්කොම නෙවෙයි.හොද ඒවත් තියනවා)සිංදු වල ති‍ෙයන්නේ ‍ෙකාට ගවුම් ඇදගෙන කරන විකාර. ඒවත් එක්ක සංසන්දනය කරලා ගත්තාම රූප රචනය හරිම සංයමයකින් කිවයුතු දෙය කියා තියනවා.ඇත්තටම කා‍ලෙකින් අහපු හොද අර්ථයක් සහ හොද රූපරචනයක් සහිත ගීතයක්.......
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මේ සින්දුවේ ට්යුන් එක නම්
    මට පෞද්ගලිකව සිත්ගන්නේ නෑ..
    හැබැටි.. මේ සිංදුව හරිම අර්ථවත්..
    අපේ ගොඩක් ගෑණුලමයින්ට
    චිචිය විකුණගෙන කන්න වෙලා තියෙන්නේ
    පිරිමි හින්දා කියලා කාන්තා සංවිධාන පට්ට ගහනවා..
    මම දකින්නේ.. නිසි ආරෂාවක් නොමැතිකම..
    පිරිමින්ගේ හැගීම පිරිහීම.. වැනි කාරනා..
    ඉතින්,මේ සිංදුව ඒක හොදම නිදසුනක්..
    සමහර විට මේක Hඉට් වෙන්නේ නැතිවේයි..
    මොක්ද ? කොටට ඇඳලා නටන බඩු මේකේ නෑ නේ..
    සෙක්ස්zඉ පට්ට කෑලි නෑ.. ඒක නිසා..
    ඒ හිට් නොවීම.. මේ සිංදුවෙන් අපිට කියන
    කතා වක් තියෙනවා.. අද අපේ ගෑණු පිරිමි හැමෝ ගෙම
    ඇස් වනචර වෙලා..
    මම ඉපදුනේ වනචර වෙන්න බය කාලයක්..
    නමුත් මම මේ පහුකරන්නේ.. වනචර නොවෙන්න බය
    කාලයක්
    well said
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මේ සින්දුවේ ට්යුන් එක නම්
    මට පෞද්ගලිකව සිත්ගන්නේ නෑ..
    හැබැටි.. මේ සිංදුව හරිම අර්ථවත්..
    අපේ ගොඩක් ගෑණුලමයින්ට
    චිචිය විකුණගෙන කන්න වෙලා තියෙන්නේ
    පිරිමි හින්දා කියලා කාන්තා සංවිධාන පට්ට ගහනවා..
    මම දකින්නේ.. නිසි ආරෂාවක් නොමැතිකම..
    පිරිමින්ගේ හැගීම පිරිහීම.. වැනි කාරනා..
    ඉතින්,මේ සිංදුව ඒක හොදම නිදසුනක්..
    සමහර විට මේක Hඉට් වෙන්නේ නැතිවේයි..
    මොක්ද ? කොටට ඇඳලා නටන බඩු මේකේ නෑ නේ..
    සෙක්ස්zඉ පට්ට කෑලි නෑ.. ඒක නිසා..
    ඒ හිට් නොවීම.. මේ සිංදුවෙන් අපිට කියන
    කතා වක් තියෙනවා.. අද අපේ ගෑණු පිරිමි හැමෝ ගෙම
    ඇස් වනචර වෙලා..
    මම ඉපදුනේ වනචර වෙන්න බය කාලයක්..
    නමුත් මම මේ පහුකරන්නේ.. වනචර නොවෙන්න බය
    කාලයක්

    සිරාවට .....රේප් 5+
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මට රෙප් නැති වුනත්.. කමක් නෑ
    කොල්ලනේ
    මේ සිංදුව අප් කරල ගමුද කොල්ලෝ මොක්ද කියන්නේ
    මමත් ජින්ජර්' වගේ වෙයි ද:lol::lol:
    ලොවිනෑ:P