අලුත්ම වෙබ් advertising rules මෙන්න
E edifier Member Dec 16, 2011 5 0 0 Dec 16, 2011 #4 මුන් වගේ සක්කිලි හින්ද දැන් ගෙදර මහ එකෙක් ඉන්න වෙලාවට බය නැතුව ලංකාවේ සයිට් එකකට යන්න විදියක් නෑනේ
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Dec 16, 2011 #6 good work. samaharu patta boru danawa traffic wedi karaganna.
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Dec 16, 2011 #7 සෙනුරි;11643857 said: hoda wadak Click to expand... sweet ne ane
E edifier Member Dec 16, 2011 5 0 0 Dec 16, 2011 #8 ඕන පදිරියෙක් හම්බකර ගත්තට අපිට කමක් නෑ ලංකාවේ සයිට් වල තියෙන්නේ කුණුහරප කියන තැනට වැඩ නොකර. ලැජ්ජයි යකෝ මේවා දැක්කම
ඕන පදිරියෙක් හම්බකර ගත්තට අපිට කමක් නෑ ලංකාවේ සයිට් වල තියෙන්නේ කුණුහරප කියන තැනට වැඩ නොකර. ලැජ්ජයි යකෝ මේවා දැක්කම