අලුත්ම සම්පූර්න වීඩියොව (channel 4)
චැනල් 4 නාලිකාව නැවතත් ලංකාවට අභියෝග කරයි
චැනල් 4 නාලිකාව විසින් මදක් විකාශය කොට නතර කරන ලද විඩියෝවෙහි සම්පුර්ණ වීඩියෝ පටය "ටැමිල්ස් ෆෝ ඔබාමා" යන සංවිධානය විසින් අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.
ඒ සමගම ඊයේ චැනල් 4 පුවත් විකාශය අතරතුරදී නැවතත් ඔවුන් ලංකාව වෙත අවධානය යොමු කලේ විකි ලික්ස් වෙබ් අඩවිය විසින් ලංකාව පිළිබද හෙළිදරව් කල කරුණු පිලිබවදවයි.
එහිදී විකි ලික්ස් වෙබ් අඩවිය හෙළිදරව් කල පරිදි ඇමරිකානු තානාපතිවරිය විසින් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරා වන ගෝඨාබය රාජපක්ෂ සහ හිටපු යුධ හමුදාති සරත් ෆොන්සේකා යුධ අපරාධ වල සම්බන්ධයි පිළිගෙන තිබෙනවා.
චැනල් 4 නාලිකාව පවසන්නේ විකි ලික්ස් වෙබ් අඩවිය හෙළිදරව් කල මෙම කරුණ ලංකාවට එරෙහිව යුධ අපරාධ සනාථ කිරිමට ඇති ප්‍රබල සාධකයක් වනු ඇති බවයි.
චැනල් 4 ආයතනය විසින් මෙයට පෙර නිකුත් කල වීඩියෝව ශ්‍රීලංකාව විසින් ව්‍යාජ එකක් බව කරුණු දක්වා තිබියදී එම වීඩියෝවේම දිර්ඝ දර්ශනයක් නිකුත් කිරිම හෙළාදකින බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා පවසයි.
සම්පුර්ණ වීඩියෝව : අවවාදයයි! කුඩා ළමුන්ට හා සංවේදී පුද්ගලයන්ට නුසුදුසු දර්ශන ඇත
ek memberslage upadeshayanta avanatha vee vid eka ayin karana ladee

Last edited:

mata kamath epa una bun