අලුත්ම සමාජ ජාලා වෙබ් අඩවියක්..

Feb 1, 2012
45
13
0
colombo
අලුත්ම සමාජ ජාලා වෙබ් අඩවියක්..


චැට් කරන්න , පොස්ට් දාන්න , යාළුවො එකතු කරගන්න , පේජ් හදන්න , ගෘප් හදන්න , බ්ලොග් වල වගේ ආර්ටිකල් ලියන්න , ෆේස්බුක් , ගුගල් ප්ලස් , ලින්ක්දින් , ට්විටර් වල තියන ගොඩක් ඔප්ෂන් එක්ක ලංකාවේ අපිටම හැදුන වෙබ් අඩවියක්..

පරිගණකයෙන් එනවනම් bukiya.lk

andriod app එකක් නම් ප්ලේ ස්ටෝර් එකේ bukiya.lk කියලා සර්ච් කරලා හොයාගන්න පුලුවන්..



4.jpg