ලංකාවේ අපිටම හැදුන අලුත්ම සමාජ ජාලය – Socialo

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    හිමීට ඉස්සරහට යනවා. කවුරුත් එක පාරට අහසින් කඩං වැටුනේ නෑනේ මචං. ගොඩක් කට්ටිය කිව්වා වැඩක් නෑ, ඕවා කරලා වැඩක් නෑ කිය කිය අරවා මෙවා. ඒ කියන ඒවා ඇහුවානම් මෙලහකට නවත්තලා. මට ලිංක් එක PM එකක් දාපංකෝ පුලුවන්නම් :)
    www[dot]chainora[dot]com
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ෆේස්බුක් එකෙ කොපියක් .ඒත් උත්සහය අගයනවා. මෙකෙ සර්වර් එක ලංකාවෙද ඇමරිකාවෙද ?? මෙක කරන එවුන් ඉන්නෙ ලංකාවෙ ද ඇමරිකාව හෝ එවැනි දියුණු රටක පදිංචි වෙලා සිටින ශ්‍රි ලාංකිකයන්ද ? උඹලා පාවිච්චි කරපු ප්‍රොග්‍රැමින්ග් ලැන්වෙජ් එක මොකක්ද මෙකෙ බැක් එන්ඩ් එකට?? එතකොට චැට් සිස්ටම් එකට. ලයික් සිස්ටම් එකට ,ෆොටෝ ෂෙයාරින්ග් සිස්ටම් එකට උඹලා පාවිච්චි කරපු ටෙක්නොලොජීස් මොනවාද ??
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Machan. Fb clone script use nokara aluth deyak hadapallako oya wena mahansiyen.. Oka 100% k lankawe creation ekak nemeine. Just purchased script ekak. Installation and customization witharane lankawe. Owa issara sehenna awa ban. Awa wagema aye wehila yanawa. Digatama karagena yanna puluwan nam hondai. But aluthma concept wkakata ekak thaniyama hadanna puluwan nam best. Anyway I will signup now...
     
    මටත් ඒක හිතුනා. ෆෙස්බුක් එකෙ Layout එකම තියෙන සොශල් නෙට්වොර්ක්ස් ටෙම්පලෙට්ස් ඕනත්රම් තියෙනවා. සල්ලි වලටත් තියෙනවා නිකනුත් තියෙනවා..
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Machan. Fb clone script use nokara aluth deyak hadapallako oya wena mahansiyen.. Oka 100% k lankawe creation ekak nemeine. Just purchased script ekak. Installation and customization witharane lankawe. Owa issara sehenna awa ban. Awa wagema aye wehila yanawa. Digatama karagena yanna puluwan nam hondai. But aluthma concept wkakata ekak thaniyama hadanna puluwan nam best. Anyway I will signup now...

    මම කලින් කිව්වා වගේ මචං, අපි තව අලුත් ෆිචර්ස් ටිකක වැඩ කරගෙන යනවා. ඉවරයක් උන ගමන්ම ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි. දැනට ෆෙස්බුක් එකේ නැති ෆිචර්ස් කිහිපයකුත් තියෙනවා ඒ අතර :yes:

    ෆේස්බුක් එකෙ කොපියක් .ඒත් උත්සහය අගයනවා. මෙකෙ සර්වර් එක ලංකාවෙද ඇමරිකාවෙද ?? මෙක කරන එවුන් ඉන්නෙ ලංකාවෙ ද ඇමරිකාව හෝ එවැනි දියුණු රටක පදිංචි වෙලා සිටින ශ්‍රි ලාංකිකයන්ද ? උඹලා පාවිච්චි කරපු ප්‍රොග්‍රැමින්ග් ලැන්වෙජ් එක මොකක්ද මෙකෙ බැක් එන්ඩ් එකට?? එතකොට චැට් සිස්ටම් එකට. ලයික් සිස්ටම් එකට ,ෆොටෝ ෂෙයාරින්ග් සිස්ටම් එකට උඹලා පාවිච්චි කරපු ටෙක්නොලොජීස් මොනවාද ??

    ​සර්වර්ස් ලංකාවේ නෙමෙයි මචං. මේ වගේ එකක් හොස්ට් කරගන්න පුලුවන් විශ්වාස තැනක් මං දන්නේ නෑ ලංකාවේ. මම ඉන්නේ ලංකාවේ, තව ඔස්ට්‍රේලියා වල ඉන්න කෙනෙකුත් ඉන්නවා කණ්ඩායමේ. Running on and using Smarty, jquery, php
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මමත් රෙජිස්ටර් උනා මචන්...එත් මේක ෆේස්බුක් clone ස්කිර්ප්ට් එකක් නේ බන්....ෆේස්බුක් වගේ ම නිසා කිසි interest එකක් නැහැ වගේ බන්...