ලංකාවේ අපිටම හැදුන අලුත්ම සමාජ ජාලය – Socialo

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    වැඩේ හොදයි. ඒත් වෙනසක් නෑ. Social network එකක ජීවිත කාලෙ තීරණේ කරන්නෙ ඒක පාවිච්චි කරන අය. ඕක ලංකාවෙ හැදුව කියල ලංකාවෙ මිනිස්සු FB පාවිච්චි කරන එක නවත්තල ඕකට එයිද? ඒක තනිකරම FB කොපියක්නෙ. Anyway මාත් sign up උනා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කොපි කරන්න මෙච්චර මහන්සි උන එකේ පොඩි වෙනසක් කරන්න මහන්සි උනා නම් බුකිය පරද්දන්න තිබුනා...

    ඒත් මේක බුකිය වගේම නිසා බුකිය අතහැරලා මේකට එන්න තරම් හේතුවක් කාටවත් නෑ...

    අඩුමගානේ සිංහලෙන් තිබුන නම් ලංකාවේ උන්වත් සෙට් වෙයි...

    මගේ ලග නම් සුපිරි අයිඩියා එකක් තියනවා ඒත් ඒක කරගන්න විදියක් තමයි දන්නේ නැත්තේ...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha

    Same here ban.. :baffled::sorry:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    එල වැඩක්. පුළුවන් නම් බුකියේ නැති දෙයක් මේකෙන් දෙන්න. rep
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    කොපි කරන්න මෙච්චර මහන්සි උන එකේ පොඩි වෙනසක් කරන්න මහන්සි උනා නම් බුකිය පරද්දන්න තිබුනා...

    ඒත් මේක බුකිය වගේම නිසා බුකිය අතහැරලා මේකට එන්න තරම් හේතුවක් කාටවත් නෑ...

    අඩුමගානේ සිංහලෙන් තිබුන නම් ලංකාවේ උන්වත් සෙට් වෙයි...

    මගේ ලග නම් සුපිරි අයිඩියා එකක් තියනවා ඒත් ඒක කරගන්න විදියක් තමයි දන්නේ නැත්තේ...

    සින්හලට translate කරගෙන යනවා, දෙමල වලිනුත් translate කරන්න තමයි හිතාගෙන ඉන්නේ. Idea එක අපිට කියන්න පුලුවන්ද? අපිටත් පුලුවන් දෙයක් නම් කරමූ :yes:
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Socialo සමාජ ජාලය දැන් සිංහල භාෂාවෙන්ද පරිශිලනය කල හැක.

    6fe16282b5e04255b3740b18dbd1cbc9.png
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Machan nikan danaganna ahanne. Nikan hari oka janapriya unoth e inna crowd eka manage karanna lankawe servers walata puluwanda bun? Owage data wadi weddi mehe handle karanna puluwan mola innawada? (Man kiyanne nikan FB wage)

    Anyway all the best machan. Man nam social networks bawithayak na. Man free welawal walata elakiri thamai.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තනිකරම ෆෙස්බුකියේ කොපියක් නෙ :oo: අඩුගානේ UI එකේ පාටවත් වෙනස් කරානං නේද හොඳ :D

    මුත් මාර්ක් සකර්බුර්ග් වගේ වර්ණ අන්ධ කෙනෙක් :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    භාෂාව විතරයි මචං වෙනස් කලා කියලා කිව්වේ :yes:
    අනිත් දේවල් තාම කරගෙන යනවා. පොඩ්ඩක් ඉවසමු නේද? :rolleyes:
    EKA THAMA WADAK NA KIWWE BAN.. fb eke bashawath thiyenawa... ela ela copy nathuwa aluth ekak karapanz. iyeth thawa aluth copy ekak EK eke dala thibba. :yes:
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Machan nikan danaganna ahanne. Nikan hari oka janapriya unoth e inna crowd eka manage karanna lankawe servers walata puluwanda bun? Owage data wadi weddi mehe handle karanna puluwan mola innawada? (Man kiyanne nikan FB wage)

    Anyway all the best machan. Man nam social networks bawithayak na. Man free welawal walata elakiri thamai.

    ලංකාවේ නම් දන්න තරමින් හොද ලොකු servers නෑ බං. slt එකේ තිබ්බට පොඩි ඇටැක් එකකට වුනත් පුලුවන් ඒක වට්ටන්න. පිටරටින් තමයි ඉතින් එහෙම වුනොත් මොකක් හරි බලන්න වෙන්නේ මචං.

    EKA THAMA WADAK NA KIWWE BAN.. fb eke bashawath thiyenawa... ela ela copy nathuwa aluth ekak karapanz. iyeth thawa aluth copy ekak EK eke dala thibba. :yes:

    හිමීට ඉස්සරහට යනවා. කවුරුත් එක පාරට අහසින් කඩං වැටුනේ නෑනේ මචං. ගොඩක් කට්ටිය කිව්වා වැඩක් නෑ, ඕවා කරලා වැඩක් නෑ කිය කිය අරවා මෙවා. ඒ කියන ඒවා ඇහුවානම් මෙලහකට නවත්තලා. මට ලිංක් එක PM එකක් දාපංකෝ පුලුවන්නම් :)