අලුත්ම සාමාජිකාවක්....
මෙන්න අපේ එලකිරි එකට අලුත්ම සාමාජිකාවක් පැමින තිබෙනවා....අපි සියලුමදෙනාම එයාව ආදරයෙන් සාදරයෙන් පිලිගන්න කියලා මා ඉල්ලා සිටිනවා....එයා තමයි.....
PRINCESS ROSE...
උබගෙ ෆේක් එකද නැත්නම් උබගෙ කෙල්ලද....?
මම දන්න න0ගි කෙනෙක් බන්...



ගල්පාත මහත්තයා;11251088 said:කෝ නංගිට එන්න කියපන් එහෙනම්,
උබ ඇවිත් බබ්බු ගහනවද?
කනට ගහන්න කලින්
නංගිට එන්න කියපියවු
ආආහ්....හා...
ඔහොම යං..
. අයියලා මුලදි ඔහොම තමා කියන්නෙ.....
....![]()
![]()




