ඔයාගෙ OS එක 32 Bit නම් 32 Key එක *Merge කරන්න.
(Right Click > Merge)
64 Bit නම් 64 Key එක Merge කරන්න.
මේක නම් තේරුනේ නෑ බන්.පොඩ්ඩක් මේක කරන විදිහ කියලා දීපන් දන්න එකෙක්
windows 7 32 බිට් නම් තියෙන්නෙ.. ඔය 32 bit කියල තියන registry setting එක ඩබල් click කරල yes දියන්..
නැත්තම් අනිත් එක ඩබල් click කරල yes දියන්..
(උබේ os එක 32 ද 64 ද කියල බලාගන්නෙ my computer >> properties ?>> system type කියන තැන ඇති)
Last edited:
.පොඩ්ඩක් මේක කරන විදිහ කියලා දීපන් දන්න එකෙක්

Elaz!