අලුත්ම iOS 10 ගැන සියලු දේ දැනගන්න !

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අලුත්ම iOS 10 ගැන සියලු දේ දැනගන්න !

    අපි හැමෝම දන්නවා අද දිනයේ WWDC16 පැවැත්වුනා කියල ඉතින් හැම පාරම වගේ මේ පාරත් වැඩි අවදානයක් යොමු වුනේ iOS පැත්තට, මොකද ලෝකයේ වැඩි දෙනෙකු බාවිතා කරන iPhone එක ඉදිරියට කොහොම පාවිචිචි කරන්න වෙයි ද කියලා දැනගන්න ගොඩක් දෙනෙක් උනන්දුවෙන් ඉන්න නිසා, ඒ සියලු දේවල් දන්නා නිසා Apple අද iOS 10 announce කරා නිකම් නෙමෙයි අලුත්ම features ගණනාවක් සමග මෙතැනදී මුලිකව අලුත් features 10ක් දැකගන්න ලැබුනා, එහෙනම් අපි අලුතෙන් අවේ මොනවද කියලා බලමු.

    New Control Center

    iPhone, iPad, iPod බාවිතා කරන අපි හැමෝම නිතරම යන තැනක් තමයි iOS 7 සමග හඳුන්වාදුන්නු Control Center එක ඉතින් එක නිසා ම iOS 10 වල Control Center එක අලුත්ම මුහුණුවරක් ගන්නවා Control Center එක හදුන්වාදුන්නු දවසේ සිට පොඩි පොඩි වෙන්සස්වීම් වුනත් iOS 10 වලදී තමයි අපිට Control Center එකේ ලොකුම update එකක් දැකගන්න හැකිවෙන්නේ. මේ අලුත්ම Control Center එක තුලින් දැන් එක Swipe එකකින් Music Player එක හා Camera එක සඳහා යන්න පුළුවන් ඔබ Lock Screen එකේ හිටියත්.

    Lock Screen

    iOS 10 සමග Control Center එකට අමතරව Lock Screen එකත් update වුනා, අපි දන්නවා අලුත්ම iPhone 6S එකේ තියන super fast TouchID එක නිසා අපි fingerprint එක තිබුණු සැනින් iPhone, iPad එක unlock වෙනවා කියලා, ඉතින් මේක ගොඩක් හොඳ දෙයක් එත් සමහර වෙලාවට මේ වේගය වැඩි නිසාම අපිට සමහර Lock Screen එකේ පෙන්න තිබ්බ notifications මගහැරෙනවා එයට හේතුවක් වශයෙන් දැන් අලුත් iOS 10 සමග අපිට එක wake කරන්න කිසිම button එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ මොකද iOS 10 iPhone එක දිහා බැලු සැනින් automatically sensors වලින් screen එක auto wake කරනවා, Apple Watch user කෙනෙක් නම් කලින් මේ feature එක දැකල ඇති මේ අලුත්ම Lock Screen feature එක raise-to-wake කියලා නම් කරලා තියනවා.

    Siri Update

    හැම වෙලේම එක නොකර වැඩ කරගන්න Siri දැන් iOS 10 සමග තවත් Smart වෙලා මොකද දැන් siri සදහා Third Party Developers ලාටත් access කරගන්න පුළුවන් එක නිසා අපිට හැම App එකක් ම ඉස්සරහට Siri ට කියලා control කරගන්න පුළුවන් වෙයි, උදාහරණයක් ලෙස දැන් අපිට Uber taxi එකක් ගෙන්වාගැනීමට “Hey Siri Order me an Uber” කියන්න විතරයි තියෙන්නේ.

    All new Photos app

    අපි හැම වෙලාවකම ගන්න photos බලන්න හැමතිස්සෙම යන Photos App එක ගොඩක් දුරට improve වුනා, iOS 10 දැන් ගත්ත photos automatically හදුනාගන්නවා එහෙම කරලා categories වලට දානවා අපිට කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ, එක නිසා දැන් ලේසියේනම් ගත්ත photos බලාගන්න පුළුවන්.
    Example : කඳු ආශ්‍රිත photos ගත්තොත් iOS 10 automatically photos ටික mountains කියන category එකට දානවා.

    මීට අමතරව දැන් අලුත්ම memories feature එකෙන් ගත්ත Photos automatically group කරනවා movies, slide shows සඳහා.
    Example : නිවාඩුවකට ගෙදරින් පිට ගිහිල්ලා ෆොටෝස් ගත්තොත් ඒ සියලුම photos එක memory එකක් හැටියට නම් කරලා video එකක් automatically හදලා දෙනවා.

    Apple Music revamp

    Apple Music සඳහා දැන් වෙද්දී 15 million users ප්‍රමාණයක් ඉන්නවා තව මේක දැනට ලෝකයේ තිබෙන වැඩිම දෙනෙක් බාවිතා කරන Music streaming service එක වෙලා අවසානයි, එක නිසා iOS 10 සමගින් Apple Music තවත් advance වෙලා තිබෙනවා, අලුතෙනම් හඳුන්වාදුන්න interface එක නිසා දැන් තවත් පහසු වෙනවා කියලයි ගොඩක් දෙනෙක් ගේ මතය, තව දැන් ඔබට සින්දු අහන ගමන් යටින් හැම සින්දුවේම Lyrics බලාගන්නත් තියන හැකියාව නිසා ගොඩක් වැදගත් වෙයි.

    News app updates

    ලංකාවට තවම සහය දක්වන්නේ නැති වුනත් News App එක දැනට ලෝකයේ 650 million users ලා ප්‍රමාණයක් බලන නිසා Apple Music වගේම එයටත් නවතම interface එකක් හදුන්වා දුන්නා.

    All new Home app

    Apple Home kit එක developers ලා අතරේ ගොඩක් ජනප්‍රිය වේගෙන එන නිසා iOS 10 වලින් දැන් ඔබගේ ගෙදර උපකරණ control කරන්න හැකියාව ඇවිල්ලා තිබෙනවා, අන්න එක නිසා iOS 10 install කරපු සැනින් අලුතෙන් Home App එක දැකගන්න පුළුවන්.

    Messages Update

    Apple users ලා හැමෝම බාවිතා කරන දෙයක් තමයි iMessages එක නිසා iOS 10 සමගින් iMessages ගොඩක් improve වෙලා, දැන් iMessage වලින් Video යැවීමේ පහසු කමත් ලැබෙනවා හා අපි හැමතිස්සෙම පාවිචිචි කරන emojis වලත් දැන් size එක ලොකු වෙලා , ඒ විතරක් නෙමෙයි දැන් iMessages යවන කොට iMessages එක animate කරලා යවන්නත් හැකියාව තිබෙනවා.

    මෙතන කියලා තියනවට වඩා වැඩි features ගානක් iOS 10 සමග update වෙලා හා වෙමින් තියනවා, මොකද දැනට iOS 10 release වෙලා තියෙන්නේ developers ලට විතරක් නිසා, අපිත් සමග WWDC live blog එක බලපු අයට නම් සියලුම දේ දැනගන්න ඇති කියලා හිතනවා,

    අපේ Live Blog එක බලන්න ඕනේ කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න පුළුවන් : Click For AppleSL WWDC16 LiveBlog
    කොහොම වුනත් iOS 10 public එන දවස නම් අපිට කියන්න පුළුවන් වෙන්නේ September මාසේ කියලා තමයි දැනට, iOS 10 තවත් දේවල් සමග අපි ඔබව update කරන්නම් මොනවහරි ප්‍රශ්නෙයක් දැනගන්න තියනවනම් අපේ Facebook page එකට message එකක් දාන්න පැය 24ක් ඇතුලත අපේ team එකේ කවුරු හරි කෙනෙක් උදුව් කරයි. වැදගත් කියලා හිතෙනවනම් යාළුවන් එක්ක share කරන්න අමතක කරන්න එපා. Click For our Facebook Page

    උපුටා ගැනිමකි Apple SL : http://www.applesl.com/all-about-ios-10-sinhala/
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොහොන;20276833 said:
    aiyooooo phone

    blutooth naaaaa

    usb to pc naaaaa

    micro usb type charger naaaaaaa

    memory card naaaaaaaaa

    aiyoooooooo phone welcome to 200016 :P

    Dude please learn to read and react according to the topic if you don't mind "adala nathnam" just don't read it
    We Sri Lanka still developing country because people always in "koheda yanne malle pol" situation
    Just do your work done don't try to judge others with finding errors on them that will waste your time and your kids in future
    do something valuable
    i'm not a iPhone fan boy I respect all the brands iOS,Android, Windows, and trademarks becouse of them we use all new technology.
    Unfortunately most of sri lankans fighting for parties, leaders on internet but actually they don't know at the sometime those leaders do coffee together.
    Also you people fight for iOS and Android but at the same time those companies are good friends !
    if you don't like the topic just let it go..
    So don't waste your time bro ..
    Think Different !
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113

    Words ! :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Think defrent puhhh :lol: Atta katawa godak thithi neda bun ?

    Kela gahanawa wage rep kapuwa kiyala

    Atta wahana ba bun eka terum ganin ponzi - rep dena kalin
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොහොන;20276969 said:
    Think defrent puhhh :lol: Atta katawa godak thithi neda bun ?

    Kela gahanawa wage rep kapuwa kiyala

    Atta wahana ba bun eka terum ganin ponzi - rep dena kalin

    mama rep kapuwe na bun :lol:
    Nikam company walata kagahala rep kapanna mata nam one na bun aparade ekatath yana welawa :cool:
     
    • Like
    Reactions: Dusty Killer

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Dude please learn to read and react according to the topic if you don't mind "adala nathnam" just don't read it
    We Sri Lanka still developing country because people always in "koheda yanne malle pol" situation
    Just do your work done don't try to judge others with finding errors on them that will waste your time and your kids in future
    do something valuable
    i'm not a iPhone fan boy I respect all the brands iOS,Android, Windows, and trademarks becouse of them we use all new technology.
    Unfortunately most of sri lankans fighting for parties, leaders on internet but actually they don't know at the sometime those leaders do coffee together.
    Also you people fight for iOS and Android but at the same time those companies are good friends !
    if you don't like the topic just let it go..
    So don't waste your time bro ..
    Think Different !

    well said machan :yes:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    alternate method ekakin beta eka install karanna puluwan lu ne? but godak bugs kiyala dakka

    ow machan beta dagannawa nam use karana ekata daganna epa
    2nd device ekak wage tiyanawanam daganna
    bugs pirila machan thawa maseyak wath yanawa bugs adu beta ekak enna :)
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    සොහොන;20276833 said:
    aiyooooo phone

    blutooth naaaaa

    usb to pc naaaaa

    micro usb type charger naaaaaaa

    memory card naaaaaaaaa

    aiyoooooooo phone welcome to 200016 :P

    එහෙම කියන්න එපා බන්
    features වගේද බ්‍රෑන්ඩ් එක?
    features කන්නද? phone එක වැඩ කලේ නැතුවට කමක් නෑ කට්ටියට පේන්න apple කියල ගහල තිබ්බම ඇති :lol::lol::lol::lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mama rep kapuwe na bun :lol:
    Nikam company walata kagahala rep kapanna mata nam one na bun aparade ekatath yana welawa :cool:

    Mata one nathi rede compny ekak na :lol:

    Mata one karane ubalage pohsh polos iphone meniyen ape ekekta wadak na kiyanai :lol:

    Manuseyekta onema karana deyal natuwa rede high end ganan walata

    4 screen size hd yath nati karumekata kara gahuwa kiyala manuseyekta wadak wene na

    Thiyana phone ekath epaaa wenawa :lol:

    Misak
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොහොන;20277017 said:

    posh kiyala hithala features mukuth use nokara iPhone pawichi karanawanam u modayek machan :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    posh kiyala hithala features mukuth use nokara iPhone pawichi karanawanam u modayek machan :)

    Monawada featurs man kiyanam featurs -

    Back karana hari haman button ekak na

    Multi tuskin redak hoya ganawath ba

    Windows walata 200 mb apple store redak da gana one mp3 ekak copy kara gana

    Shere it kiyala labak thiyanawa eka anik ekath dena one file ekak shere karana eka natam aba sarani :lol:

    Password ekak dena ba app store ekata thamunta asa widihata ekath unta one widita magulak dena one

    Ona ube aiyyyyooo phone eke keruwen podak kiyana giyoth pitu 5 / 6 mata liyana wei
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොහොන;20277063 said:
    Monawada featurs man kiyanam featurs -

    Back karana hari haman button ekak na

    Multi tuskin redak hoya ganawath ba

    Windows walata 200 mb apple store redak da gana one mp3 ekak copy kara gana

    Shere it kiyala labak thiyanawa eka anik ekath dena one file ekak shere karana eka natam aba sarani :lol:

    Password ekak dena ba app store ekata thamunta asa widihata ekath unta one widita magulak dena one

    Ona ube aiyyyyooo phone eke keruwen podak kiyana giyoth pitu 5 / 6 mata liyana wei

    hari bun :)
    ithin umba ekane pawichi karanne natthe
    umbata hariyana eka use karapan umba wade iwarai ne bun :)
    ai me welawa nasti karanne